උබේ මේ ත්රෙඩ් වලට පිළිතුරු දෙන්න යාමත් කිසි පලක් නොවෙයි. රත්තරන් උබේ තියෙන්නේ හරිම කෘර සිතුවිලි. මමත් දන්නවා ඉස්ලාම් ආගමේ අන්තවාදී ලක්ෂණ තියනවා කියල. ආයේ එකේ වාද විවාදයක් නැහැ. නමුත් මෙවැනි කුරිරු අන්තවද්දී ලක්ෂණ පෙන්වන්නේ ඔය වගේ අන්තවාදී රටවල පමණයි. මම අන්න්තවත් ත්රෙඩ් දාලා ඇති සිරියාවට ඇමරිකාව පහරදීමේ සාධාරණ බව පෙන්වලා. ඔය වගේ දෙයක් උනා කියල උබ සමස්ත ඉස්ලාම් ජනතාවටම බනින එක වරදයි. එක්කෝ උබට මානසික අමාරුවක් තියෙන්න ඕන මේ වගේ දේවල් දාල තමන්ගේ පීඩනය පිට කරගන්න. දැන් උබ කියන්නේ ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්වත් ඔය වගේ මරන්න ඕන කියලද. උබෙයි මුස්ලිම් අන්තවාදීන් ගෙයි වෙනසක් නැහැ. දෙගොල්ලොම එකම බෝට්ටුවේ
යකෝ තවත් මිනිස්සු අතර අසමගිය පතුරවන්න එපා..එක මහා පාපී ක්රියාවක්. මොකද මට වඩා උබ බෞද්ධ ධර්මය ගැන දන්නා කෙනෙක් නේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1602975




