කිතුනු මුස්ලිම් සහජීවනය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබේ මේ ත්‍රෙඩ් වලට පිළිතුරු දෙන්න යාමත් කිසි පලක් නොවෙයි. රත්තරන් උබේ තියෙන්නේ හරිම කෘර සිතුවිලි. මමත් දන්නවා ඉස්ලාම් ආගමේ අන්තවාදී ලක්ෂණ තියනවා කියල. ආයේ එකේ වාද විවාදයක් නැහැ. නමුත් මෙවැනි කුරිරු අන්තවද්දී ලක්ෂණ පෙන්වන්නේ ඔය වගේ අන්තවාදී රටවල පමණයි. මම අන්න්තවත් ත්‍රෙඩ් දාලා ඇති සිරියාවට ඇමරිකාව පහරදීමේ සාධාරණ බව පෙන්වලා. ඔය වගේ දෙයක් උනා කියල උබ සමස්ත ඉස්ලාම් ජනතාවටම බනින එක වරදයි. එක්කෝ උබට මානසික අමාරුවක් තියෙන්න ඕන මේ වගේ දේවල් දාල තමන්ගේ පීඩනය පිට කරගන්න. දැන් උබ කියන්නේ ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්වත් ඔය වගේ මරන්න ඕන කියලද. උබෙයි මුස්ලිම් අන්තවාදීන් ගෙයි වෙනසක් නැහැ. දෙගොල්ලොම එකම බෝට්ටුවේ
    යකෝ තවත් මිනිස්සු අතර අසමගිය පතුරවන්න එපා..එක මහා පාපී ක්‍රියාවක්. මොකද මට වඩා උබ බෞද්ධ ධර්මය ගැන දන්නා කෙනෙක් නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1602975
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ai ban mechchara diyunu loketh thama mun thirisan widiye wada karanne?mona aagama unath kaalaya anuwa hada gahenna onane.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අන්න හරි මචන් අපේ බෞද්ධ දර්මයේත් තියෙන්නේ සතුරාටත් මයිත්‍රීය කරන්න කියලා

    යාළුවා;16340483 said:
    Father, forgive them, for they do not know what they are doing
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පොඩි කාලෙ ඉදලාම ගෙදරම එලුවන්ගෙ බෙල්ල කපන උන්ට මේව වැඩද බන් .පොඩි කාලෙ ඉදලම මුන්ට පුරුදු කරන්නෙ බෙලි කපන්න නෙ ...අනික ඉතින් ඔය කපනවා කියන්නෙ වේදනාවක් නැතුවනෙ
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අන්න හරි මචන් අපේ බෞද්ධ දර්මයේත් තියෙන්නේ සතුරාටත් මයිත්‍රීය කරන්න කියලා

    තොගෙ කොයි හරියද කියපන්කො බෞද්ධ? ඕවා ටයිප් කරන ඇඟිලි ටිකද?:frown:
     
    aruna47

    Well-known member
  • උබේ මේ ත්‍රෙඩ් වලට පිළිතුරු දෙන්න යාමත් කිසි පලක් නොවෙයි. රත්තරන් උබේ තියෙන්නේ හරිම කෘර සිතුවිලි. මමත් දන්නවා ඉස්ලාම් ආගමේ අන්තවාදී ලක්ෂණ තියනවා කියල. ආයේ එකේ වාද විවාදයක් නැහැ. නමුත් මෙවැනි කුරිරු අන්තවද්දී ලක්ෂණ පෙන්වන්නේ ඔය වගේ අන්තවාදී රටවල පමණයි. මම අන්න්තවත් ත්‍රෙඩ් දාලා ඇති සිරියාවට ඇමරිකාව පහරදීමේ සාධාරණ බව පෙන්වලා. ඔය වගේ දෙයක් උනා කියල උබ සමස්ත ඉස්ලාම් ජනතාවටම බනින එක වරදයි. එක්කෝ උබට මානසික අමාරුවක් තියෙන්න ඕන මේ වගේ දේවල් දාල තමන්ගේ පීඩනය පිට කරගන්න. දැන් උබ කියන්නේ ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්වත් ඔය වගේ මරන්න ඕන කියලද. උබෙයි මුස්ලිම් අන්තවාදීන් ගෙයි වෙනසක් නැහැ. දෙගොල්ලොම එකම බෝට්ටුවේ
    යකෝ තවත් මිනිස්සු අතර අසමගිය පතුරවන්න එපා..එක මහා පාපී ක්‍රියාවක්. මොකද මට වඩා උබ බෞද්ධ ධර්මය ගැන දන්නා කෙනෙක් නේ.

    ෆේක්පාල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබේ මේ ත්‍රෙඩ් වලට පිළිතුරු දෙන්න යාමත් කිසි පලක් නොවෙයි. රත්තරන් උබේ තියෙන්නේ හරිම කෘර සිතුවිලි. මමත් දන්නවා ඉස්ලාම් ආගමේ අන්තවාදී ලක්ෂණ තියනවා කියල. ආයේ එකේ වාද විවාදයක් නැහැ. නමුත් මෙවැනි කුරිරු අන්තවද්දී ලක්ෂණ පෙන්වන්නේ ඔය වගේ අන්තවාදී රටවල පමණයි. මම අන්න්තවත් ත්‍රෙඩ් දාලා ඇති සිරියාවට ඇමරිකාව පහරදීමේ සාධාරණ බව පෙන්වලා. ඔය වගේ දෙයක් උනා කියල උබ සමස්ත ඉස්ලාම් ජනතාවටම බනින එක වරදයි. එක්කෝ උබට මානසික අමාරුවක් තියෙන්න ඕන මේ වගේ දේවල් දාල තමන්ගේ පීඩනය පිට කරගන්න. දැන් උබ කියන්නේ ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්වත් ඔය වගේ මරන්න ඕන කියලද. උබෙයි මුස්ලිම් අන්තවාදීන් ගෙයි වෙනසක් නැහැ. දෙගොල්ලොම එකම බෝට්ටුවේ
    යකෝ තවත් මිනිස්සු අතර අසමගිය පතුරවන්න එපා..එක මහා පාපී ක්‍රියාවක්. මොකද මට වඩා උබ බෞද්ධ ධර්මය ගැන දන්නා කෙනෙක් නේ.

    :love::love:ආ මේ මගේ අතින් කලින් අතවරේට ලක්වෙච්ච දැරිවියක්නේ :love::love: