කිතුල්ගල Water Rafting ගියා

rajeenrsp

Member
Jun 28, 2009
26
24
0
Embilipitiya
කිතුල්ගල Water Rafting ගියා

[FONT=&quot]අපි ලගදී දවසක කිතුල්ගල ගියා. [/FONT]Rafting [FONT=&quot]යන්න. නියම ගමනක්. [/FONT]Rafting [FONT=&quot]යද්දි නම් අපේ කැමරා අරන් ගියේ නෑ. මොකද වතුර ගියොත් සොරි වෙන නිසා. කිතුල්ගල [/FONT][FONT=&quot]Rafter’s Retreat [/FONT][FONT=&quot]කියලා ආයතනකින් තමයි ගියේ. හරිම හොද තැනක්. ගනනත් හරිම සාධාරණයි. [/FONT][FONT=&quot]7 Km [/FONT][FONT=&quot]දුරක් [/FONT][FONT=&quot]Rafting [/FONT][FONT=&quot]ගියා. ගියපු ගමන් [/FONT][FONT=&quot]welcome drink [/FONT][FONT=&quot]එකක් දුන්නා. [/FONT][FONT=&quot]Rafting [/FONT][FONT=&quot]ගිහින් ආවම බුෆේ ලන්ච් එක තිබුනේ. එලවළු වර්ග 10 ක් විතර එක්ක දවල් කෑම සූදානම් කරලා තිබුනේ. හවසට ටී එකක්තු ලැබුනා. මේ ඔක්කොටම එක්කෙනෙක්ගෙන 1850 යි. මමනම් හිතන්නේ ගනන හරිම සාධාරණයි කියලා. විස්තර කතා කරද්දී දැන ගන්න ලැබුනේ ලංකාවට [/FONT][FONT=&quot]Water Rafting [/FONT][FONT=&quot]මුලින්ම පටන් අරගෙන තියෙන්නේ මේ අය. චන්න පෙරේරා මහතා තමයි එතන අයිතිකරු. [/FONT]
[FONT=&quot]අපි එතන [/FONT][FONT=&quot]Cottage [/FONT][FONT=&quot]එකේ දවසක් හිටියා. ගඟට මුහුන දාලා තියෙන්නේ. [/FONT][FONT=&quot]Eco friendly [/FONT][FONT=&quot]තැනක්. දවස් දෙකක නිවාඩුවක් ගත කරලා ආවේ. එතන [/FONT][FONT=&quot]Rafting [/FONT][FONT=&quot]කරන්න ආපු කට්ටියක් [/FONT][FONT=&quot]Rafting [/FONT][FONT=&quot]කරද්දී ගත්තු ෆොටෝ ටිකක් මේ එක්ක දානවා. අපි නම් නියම ෆන් එකක් ගත්තා. අවශ්‍යනම් [/FONT][FONT=&quot]Rafters Retreat [/FONT][FONT=&quot]ලාගේ නම්බර් එක [/FONT]036[FONT=&quot]-[/FONT]2287595[FONT=&quot] කතා කරලා විස්තර දැන ගන්න පුළුවන්. ඒ අයගේ තව [/FONT]Jump [FONT=&quot]එකක් සහ [/FONT]Sliding [FONT=&quot]එකක් තියෙනවා කිව්වා. ඒවාට නම් යන්න බැරි උනා. වැඩි විස්තර ඕනනම් අහන්න.
DSC_0344.JPG

DSC_0355.JPG

DSC_0377.JPG

DSC_0381.JPG

IMG_1943.JPG

[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම අළුත් නිසා තව ෆොටෝ දාන්න දන්නෙ නෑ. මට දාන්න පුළුවන් ෆොටෝ 5 ක් විතරයි. පුළුවන් උනොත් තව ෆොටෝ දාන්නම්.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT]
 

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    මාත් ගියා මචන්ල Kelani River Advencher කියල ටීම් 1ක් එක්ක, පට්ට අහ්. water sliding, canyoning ඔක්කොම කරා මරු බන්.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Math Giya.. oye ganama vage thama giye hike ekak akka ghin usa than keepayakin pannala..passe oye vidiyatama davalta kaala ehema rafting paara damma..welcome drink evening Coffee okkoma dunna.. ape nam 28 denek giya..
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    අපි 12ක් ගියා. කැම් අරන් යන්න waterproof bag එකක් දුන්නා

    10497053_796453473707240_6958191120219982268_o.jpg


    10477398_796453483707239_8843008152704715638_o.jpg


    10476018_796454220373832_5304736456548036812_o.jpg


    10450125_796455167040404_6768406704371390391_o.jpg


    10499571_796455340373720_1982981182917308742_o.jpg


    10541369_796455437040377_3974936472481634128_o.jpg


    10505098_796455363707051_6470467168680880860_o.jpg
     
    Last edited: