කිතුල්ගල Water Rafting ගියා
[FONT="]අපි ලගදී දවසක කිතුල්ගල ගියා. [/FONT]Rafting [FONT="]යන්න. නියම ගමනක්. [/FONT]Rafting [FONT="]යද්දි නම් අපේ කැමරා අරන් ගියේ නෑ. මොකද වතුර ගියොත් සොරි වෙන නිසා. කිතුල්ගල [/FONT][FONT="]Rafter’s Retreat [/FONT][FONT="]කියලා ආයතනකින් තමයි ගියේ. හරිම හොද තැනක්. ගනනත් හරිම සාධාරණයි. [/FONT][FONT="]7 Km [/FONT][FONT="]දුරක් [/FONT][FONT="]Rafting [/FONT][FONT="]ගියා. ගියපු ගමන් [/FONT][FONT="]welcome drink [/FONT][FONT="]එකක් දුන්නා. [/FONT][FONT="]Rafting [/FONT][FONT="]ගිහින් ආවම බුෆේ ලන්ච් එක තිබුනේ. එලවළු වර්ග 10 ක් විතර එක්ක දවල් කෑම සූදානම් කරලා තිබුනේ. හවසට ටී එකක්තු ලැබුනා. මේ ඔක්කොටම එක්කෙනෙක්ගෙන 1850 යි. මමනම් හිතන්නේ ගනන හරිම සාධාරණයි කියලා. විස්තර කතා කරද්දී දැන ගන්න ලැබුනේ ලංකාවට [/FONT][FONT="]Water Rafting [/FONT][FONT="]මුලින්ම පටන් අරගෙන තියෙන්නේ මේ අය. චන්න පෙරේරා මහතා තමයි එතන අයිතිකරු. [/FONT]
[FONT="]අපි එතන [/FONT][FONT="]Cottage [/FONT][FONT="]එකේ දවසක් හිටියා. ගඟට මුහුන දාලා තියෙන්නේ. [/FONT][FONT="]Eco friendly [/FONT][FONT="]තැනක්. දවස් දෙකක නිවාඩුවක් ගත කරලා ආවේ. එතන [/FONT][FONT="]Rafting [/FONT][FONT="]කරන්න ආපු කට්ටියක් [/FONT][FONT="]Rafting [/FONT][FONT="]කරද්දී ගත්තු ෆොටෝ ටිකක් මේ එක්ක දානවා. අපි නම් නියම ෆන් එකක් ගත්තා. අවශ්‍යනම් [/FONT][FONT="]Rafters Retreat [/FONT][FONT="]ලාගේ නම්බර් එක [/FONT]036[FONT="]-[/FONT]2287595[FONT="] කතා කරලා විස්තර දැන ගන්න පුළුවන්. ඒ අයගේ තව [/FONT]Jump [FONT="]එකක් සහ [/FONT]Sliding [FONT="]එකක් තියෙනවා කිව්වා. ඒවාට නම් යන්න බැරි උනා. වැඩි විස්තර ඕනනම් අහන්න.

[/FONT][FONT="] [/FONT][FONT="]මම අළුත් නිසා තව ෆොටෝ දාන්න දන්නෙ නෑ. මට දාන්න පුළුවන් ෆොටෝ 5 ක් විතරයි. පුළුවන් උනොත් තව ෆොටෝ දාන්නම්.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]