කිතුල්ගල

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    කිතුල්ගල අවටින් ටිකක් හොද තත්වයේ තියන ගෙයක් රෙන්ට් එකට හොයනව.. මාස 2-3 කට වගේ.. කිතුල්ගල අවට projet එකකට ඉන්නෙ..

    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න...
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉරිදා පත්තරේ නං ඇති. මධ්‍යම පළාතේ නේද ඔය. මම දැක්කොත් කියන්නං.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    ඉරිදා පත්තරේ නං ඇති. මධ්‍යම පළාතේ නේද ඔය. මම දැක්කොත් කියන්නං.
    කෑගල්ල මචෝ.. සබරගමුව මධ්‍යම බෝඩරේ
     
    • Like
    Reactions: CAPITHAN

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    කිතුල්ගල අවටින් ටිකක් හොද තත්වයේ තියන ගෙයක් රෙන්ට් එකට හොයනව.. මාස 2-3 කට වගේ.. කිතුල්ගල අවට projet එකකට ඉන්නෙ..

    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න...

    🤣🍻🥃 වෙමු මාත් wfh මේ දවස් ටිකේ