කිතුල්ගල

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුලින්ම කියන්න ඕනා මේක රී පෝස්ට් එකක් නෙවෙයි. කිතුල්ගල ගැන එලකිරි සංචාරකයා වෙනුවෙන් අපේ ජේ.කේ. ත්‍රෙඩ් එකක් කළා මතක ඇති. කිතුල්ගල යන්නේ ගොඩක් අය රාෆ්ටින් කරන්න. මමත් ගියා මගේ යහළුවෝ පිරිසක් එක්ක රාෆ්ටින් කරන්න. ඒත් ඉතින් මට වෙච්ච අනතුර නිසා මොන රාෆ්ටින් ද? ඒත් අත පය කැඩුනා කියලා ට්‍රැවලින් නවත්තන්නත් බෑ නේ. අතපය ගැට ගහගෙන මමත් මිසිස් පෙරේරාත් රාෆ්ටින් කරන දිහා බලන් හිටියා. හිතාගෙන ගියේ කට්ටියට වටපිටාවේ හොඳ පින්තූර ටිකක් අරන් එනවා කියලා. ඒත් මගේ එක අතක් බැන්ඩේජ් කරලා නිසා තනි අතින් තමයි පින්තූර ගන්න පුළුවන් උනේ. අපි ගියේ Adventure Base Camp එකට. හිතුවා අඩුම තරමේ පින්තූර ටිකවත් කට්ටිය එක්ක බෙදා ගන්න. පින්තූර වල මොකක් හරි අඩු පාඩුවක් තියනවා නම් සමාව ඉල්ලනවා.

    මේ යන අතර මඟ

    40884_112908312104610_100001563261148_113042_5510477_n.jpg


    33470_112909195437855_100001563261148_113074_6777153_n.jpg


    71915_112909328771175_100001563261148_113080_1520014_n.jpg



    මේ බේස් කෑම්ප් එකට ඇතුල්වෙන ස්ථානය.

    33588_112909172104524_100001563261148_113073_678439_n.jpg


    67252_112909158771192_100001563261148_113072_3993661_n.jpg


    ඒ ස්ථානයේ වට පිටාව හරි ලස්සනයි.

    69162_112908352104606_100001563261148_113043_3782350_n.jpg


    මහා මාර්ගයේ ඉඳලා බේස් කෑම්ප් එකට බහින්න ඕනා ගොඩාක් යටට. තේවතු වගේම කුඩා දොළ පාරවල් කිහිපයක් පසුකරගෙන. ලී පඩිපෙළවල් තමයි තියෙන්නේ.

    64945_112908565437918_100001563261148_113050_363098_n.jpg


    64969_112908368771271_100001563261148_113044_6271386_n.jpg


    73554_112908402104601_100001563261148_113045_3273877_n.jpg


    72591_112908468771261_100001563261148_113047_1207851_n.jpg


    64932_112909122104529_100001563261148_113071_5046190_n.jpg


    73581_112908525437922_100001563261148_113048_6135765_n.jpg


    67557_112908578771250_100001563261148_113051_4325856_n.jpg


    67364_112908602104581_100001563261148_113052_2831623_n.jpg


    67529_112908662104575_100001563261148_113054_4556571_n.jpg


    33543_112908685437906_100001563261148_113055_1856795_n.jpg


    9.gif
    මේක මිස්ට පෙරේරාගෙන් මිසිස් පෙරේරාට.
    9.gif


    33580_112908635437911_100001563261148_113053_5597687_n.jpg



    Adventure Base Camp එක ගැනත් යමක් කියන්න ඕනා. ගොඩක් හොඳ කාර්ය මන්ඩලයක් එහේ ඉන්නවා. ශ්‍රී ලාංකීය ක්‍රමයට සෑදූ රසවත් ආහාරවේලක් මෙහෙදී ඔයාලාට ගන්න පුළුවන්. මිල ගනන් ගොඩාක් සාධාරණයි. නැවුම් පළතුරුවල රස විඳාන්නත් පුළුවන්. ඒ වගේම නාන්න නම් කියාපු තැන. ස්වභාවික ගල් වලින් වටවෙච්ච අපූරු ස්වාභාවික තටාකයක් එහි තියනවා.

    66057_112908812104560_100001563261148_113059_4884268_n.jpg


    67608_112908838771224_100001563261148_113060_2640033_n.jpg


    66038_112908858771222_100001563261148_113061_5930758_n.jpg




    රාෆ්ටින් කරලා තියන අය දන්නවා ඇති කිතුල්ගල ප්‍රධාන රැපිඩ්ස් 3ක් තියනවා. ඒ තුනෙන් දෙවෙනි රැපිඩ් එක තියෙන්නේ බේස් කෑම්ප් එක ගාවයි.

    මේ තියෙන්නේ ඒ දෙවැනි රැපිඩ් එක.

    36169_112908885437886_100001563261148_113062_5681509_n.jpg


    මගේ යාළුවෝ ටික දෙවෙනි රැපිඩ් එකට මුහුන දුන්න විදිය මම ඡායාරූපගත කළා ලඟටම ගිහිල්ලා.

    69114_112908915437883_100001563261148_113063_4450802_n.jpg


    71850_112908935437881_100001563261148_113064_5485428_n.jpg


    33677_112908955437879_100001563261148_113065_6026111_n.jpg


    71932_112908992104542_100001563261148_113066_4916272_n.jpg


    72175_112909028771205_100001563261148_113067_1657145_n.jpg


    එක පාරටම වහිනවා එක පාරටම පායනවා. කිතුල්ගල දේශගුණේ ගොඩක් වෙනස් වෙලා වගේ.

    65937_112909045437870_100001563261148_113068_6948143_n.jpg



    වැස්සෙත් සමහරු රාෆ්ටින් කරනවා. වැස්සේ රාෆ්ටින් තමා මරු.

    71806_112909065437868_100001563261148_113069_365787_n.jpg


    හොඳම ටික තමයි මේ තියෙන්නේ.
    :P:P:P
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මඟ එන ගමන් ගත්තේ. කැළණිවැලි මාර්ගයේ අවසානේ. අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය.
    :rofl::rofl::rofl:

    65716_112909288771179_100001563261148_113078_2501888_n.jpg


    69846_112909248771183_100001563261148_113077_2690128_n.jpg


    64899_112909218771186_100001563261148_113076_7091756_n.jpg




    picture.php

     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    නියමයි මචන් ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    WoW MaxxxxxxxxxxxxxA :rolleyes::rolleyes:
    Dakkama Yannamai Hithenne
    Ela Ela:D:D
    +++ Rep
    thama saneepa nadda.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලංකාර ‍ප්‍රදේශයක්. අහල තිබුණට ගිහිල්ලනම් නැද්ද කොහෙද ඔය ප්‍රදේශට. කොහොම වුණත් මේ පින්තූර ටික හරි ගන්න පුළුවන් වුණ එක හා අමාරුවෙන් හෝ මේවගෙ පින්තූර අපිට බලන්නට ගෙනාපු ‍එ‍කට ස්තූතියි.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆෝ ... උඹට දැන් කොහොමද බන් ? :rolleyes: ඔය රෝද දෙකේ උලව්ව මට නම් පෙන්නන්න බෑ :no:බන් ... ඕවයේ යනකොට මාරයාගේ පිටඋඩ යනවා වගේ තමා මට නම් දැනෙන්නේ ...:baffled:

    මැක්සා පින්තූර ටික ... අන්තිම එක කියවද්දී නම් හිනා ගියා... ඉක්මනින් සුව වේවායි පතමි ... :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි යාලුවා මේ දේවල් බෙදා ගත්තාට..
    ඒ තරම් හොද සෞඛ්‍ය තත්වයක් නැතිව වුනත්.. මේ වගේ දේවල් වලට සහභාගි වේලා ඒ දේවල් අපිත් එක්ක බෙදා හදා ගත්තාට.. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D:D:D:D

    Niyami........

    නියමයි මචන් ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!

    WoW MaxxxxxxxxxxxxxA :rolleyes::rolleyes:
    Dakkama Yannamai Hithenne
    Ela Ela:D:D
    +++ Rep
    thama saneepa nadda.

    අලංකාර ‍ප්‍රදේශයක්. අහල තිබුණට ගිහිල්ලනම් නැද්ද කොහෙද ඔය ප්‍රදේශට. කොහොම වුණත් මේ පින්තූර ටික හරි ගන්න පුළුවන් වුණ එක හා අමාරුවෙන් හෝ මේවගෙ පින්තූර අපිට බලන්නට ගෙනාපු ‍එ‍කට ස්තූතියි.

    maxxa machan..yann one oya camp ekata :yes: rep++ ;)

    ස්තුතියි හැමෝටම
    :yes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මැක්සා..අර රාෆ්ටින් වැඩේටනම් ආසයි බයයි...උඹට කොතනින් හරි ස්ටේෂමක් හරි දාන්න ඕනි නේද..තෑන්ක්ස් මචන්
    You must spread some Reputation around before giving it to Mr PERERA again.:(