ඔව්, ඒක තමයි..
මොනවා වුනත්.. තව මාසයක් යන කල් වත් බයික් එක පැත්ත පලාතට යන්න එපා..
දැන් මිසිස් පෙරේරාට කොහොම ද ?
මට නම් හිතෙන්නේ ඔයාට විතරයි මේ අනතුරෙන් වැඩි පුරම තුවාල වේලා තියෙන්නේ..



උඹේ අත්කැඩිලවත් ගෙදරට වෙලා ඉන්න බෑනේ....
පොටෝ ටිකනම් හොඳයි...

එල එල..පෙරේරා අය්යා රාෆ්ටින් 4ටෝ ගන්න ගිහින් අන්තිමට රේල් පීලි ටිකකුත් අරන් වගේ...

Maru maru me paara giyeth L board gahagenada?

හොද ලිපියක්, බොහොම ස්තුති, ඒ වගේම ඔයාට ඉක්මනට සුව වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා
නියමයි ආආඅ
මමත් යන්න ඔනේ දවසක.![]()
ගොඩක් ස්තුතියි මචං. උඹ අපි ගැන ගොඩක් හොයලා බැලුවා. ටික දවසක් යනකන් කොහොමත් පදින්නේ නෑ. කකුල යාන්තම් ඉදිමිලා තුවාලේ ගාව.
මිසිස් පෙරේරාගෙ තුවාල නම් සුව වේගෙන එනවා. ඇඟේ තැල්ම ගතිය තාම තියනව. මගෙත් කකුල් රිදෙනවා. කකුලේ තුවාලේ තමා ගොඩක් රිදෙන්නේ.
ඊට වඩා හිතට අමාරුයි මචං තව දෙයකට.
අපි දෙන්නාගේ අතේ තියනවා 3rd Anniversary එකට මාරු කරගත්ත මුදු දෙක. දෙන්නාගේම මුදු හීරිලා.
![]()
මට බෑඈඈඈඈඈඈඈඈඈඈඈඈ