බානකොට බොන්න ඕන. යකො, අපේ නායක තුමාව නේද අවතාරෙට දාගෙන ඉන්නෙ :oo:
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Jul 21, 2024 #21 Walter White said: බානකොට බොන්න ඕන. Click to expand... යකො, අපේ නායක තුමාව නේද අවතාරෙට දාගෙන ඉන්නෙ Reactions: Walter White and NRTG
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Jul 21, 2024 #22 Solo Rider said: කිතුල් රා හම්බෙන්නෙ නැ බන් ඔවා හැමතැනම ඇත්තෙත් නැ, තියන තැන් වල එවුන් අපි අදුරන්නෙ නැ ඉල්ලුම වැඩි නිසා, බාන වෙලාවට ගහ මුල ඉන්න වෙනව ගන්න නන් පොල් නන් කෙලල තියන ඔන තරන්, එවත් හොද බඩු නෙවෙ ඉතින් Click to expand... අපිට නම් සෙට් වෙනවා ඉස්සර හෙනට. ගාල්ලේ ඇතුල් පති අදුරන කොල්ලෝ ඉන්නවනේ. උන් සෙට් කරනවා. Walter White said: බානකොට බොන්න ඕන. Click to expand... මේක ඇත්ත. බාපු ගමන් බඩු පට්ට. ------ Post added on Jul 21, 2024 at 5:35 PM Reactions: Solo Rider and NRTG
Solo Rider said: කිතුල් රා හම්බෙන්නෙ නැ බන් ඔවා හැමතැනම ඇත්තෙත් නැ, තියන තැන් වල එවුන් අපි අදුරන්නෙ නැ ඉල්ලුම වැඩි නිසා, බාන වෙලාවට ගහ මුල ඉන්න වෙනව ගන්න නන් පොල් නන් කෙලල තියන ඔන තරන්, එවත් හොද බඩු නෙවෙ ඉතින් Click to expand... අපිට නම් සෙට් වෙනවා ඉස්සර හෙනට. ගාල්ලේ ඇතුල් පති අදුරන කොල්ලෝ ඉන්නවනේ. උන් සෙට් කරනවා. Walter White said: බානකොට බොන්න ඕන. Click to expand... මේක ඇත්ත. බාපු ගමන් බඩු පට්ට. ------ Post added on Jul 21, 2024 at 5:35 PM
Walter White Well-known member Nov 20, 2019 43,602 125,049 113 දෙහිවල Jul 21, 2024 #23 Solo Rider said: යකො, අපේ නායක තුමාව නේද අවතාරෙට දාගෙන ඉන්නෙ Click to expand... ඇයි, එතකොට වෙරි වෙන එකක් නැද්ද? Kalegana said: මේක ඇත්ත. බාපු ගමන් බඩු පට්ට. Click to expand... රක්වාන, කලවාන තමයි. Reactions: Solo Rider and NRTG
Solo Rider said: යකො, අපේ නායක තුමාව නේද අවතාරෙට දාගෙන ඉන්නෙ Click to expand... ඇයි, එතකොට වෙරි වෙන එකක් නැද්ද? Kalegana said: මේක ඇත්ත. බාපු ගමන් බඩු පට්ට. Click to expand... රක්වාන, කලවාන තමයි.
Honey Bunch Well-known member Nov 24, 2018 17,296 26,803 113 Kandy Jul 21, 2024 #24 Solo Rider said: බලහන් ඉතින් වස විස නැති ගහේ බඩු ජීවිතේටම එක පාරයි බීල තියෙන්නෙ මතක විදියට Click to expand... එක පාරක් පොඩි කාලේ නෑයෝ ගෙදරක ගිහින් බීලා තියේ ඒක නම් මරු .ආයේ පාරක් කැම්පස් එකේ QS අයගේ කිරිකට් මැච් එකේදි බීවා ඒකට ඒ කාලේ ලීටර් 400ක් වගේ ගේනවා පොල් රා,මංඟ්ඔක්කා,බීඩි ඒ තීම් එකට යන්නේ බොන්න අමාරුත් නෑති නිසා බීගෙන බීගෙන ගියා උදේ එකොලහට වගේ පස්සෙ දොලහට එකට නස්තාර් වෙන්නම වැදුනා හවස හතරට විතර බඩ ඇතුලේ පැහිලා විනාකිරි වෙලා ඇග සීතල වෙලා වමනේ ගිහින් කලන්තේ වගේ ආවා වීල් එකක් හයර් කරන් බෝඩිමට ගියේ Solo Rider said: කිතුල් රා හම්බෙන්නෙ නැ බන් ඔවා හැමතැනම ඇත්තෙත් නැ, තියන තැන් වල එවුන් අපි අදුරන්නෙ නැ ඉල්ලුම වැඩි නිසා, බාන වෙලාවට ගහ මුල ඉන්න වෙනව ගන්න නන් පොල් නන් කෙලල තියන ඔන තරන්, එවත් හොද බඩු නෙවෙ ඉතින් Click to expand... jaffana patte hoda tal raa tiye ------ Post added on Jul 21, 2024 at 8:41 PM Reactions: Walter White and Solo Rider
Solo Rider said: බලහන් ඉතින් වස විස නැති ගහේ බඩු ජීවිතේටම එක පාරයි බීල තියෙන්නෙ මතක විදියට Click to expand... එක පාරක් පොඩි කාලේ නෑයෝ ගෙදරක ගිහින් බීලා තියේ ඒක නම් මරු .ආයේ පාරක් කැම්පස් එකේ QS අයගේ කිරිකට් මැච් එකේදි බීවා ඒකට ඒ කාලේ ලීටර් 400ක් වගේ ගේනවා පොල් රා,මංඟ්ඔක්කා,බීඩි ඒ තීම් එකට යන්නේ බොන්න අමාරුත් නෑති නිසා බීගෙන බීගෙන ගියා උදේ එකොලහට වගේ පස්සෙ දොලහට එකට නස්තාර් වෙන්නම වැදුනා හවස හතරට විතර බඩ ඇතුලේ පැහිලා විනාකිරි වෙලා ඇග සීතල වෙලා වමනේ ගිහින් කලන්තේ වගේ ආවා වීල් එකක් හයර් කරන් බෝඩිමට ගියේ Solo Rider said: කිතුල් රා හම්බෙන්නෙ නැ බන් ඔවා හැමතැනම ඇත්තෙත් නැ, තියන තැන් වල එවුන් අපි අදුරන්නෙ නැ ඉල්ලුම වැඩි නිසා, බාන වෙලාවට ගහ මුල ඉන්න වෙනව ගන්න නන් පොල් නන් කෙලල තියන ඔන තරන්, එවත් හොද බඩු නෙවෙ ඉතින් Click to expand... jaffana patte hoda tal raa tiye ------ Post added on Jul 21, 2024 at 8:41 PM