කිතුල් රා හදන්නේ මෙහෙමයි.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ‍කිතුල් රා හම්බෙන්නෙ නැ බන්
    ඔවා හැමතැනම ඇත්තෙත් නැ, තියන තැන් වල එවුන් අපි අදුරන්නෙ නැ
    ඉල්ලුම වැඩි නිසා, බාන වෙලාවට ගහ මුල ඉන්න වෙනව ගන්න නන්


    පොල් නන් කෙලල තියන ඔන තරන්, :sorry:
    එවත් හොද බඩු නෙවෙ ඉතින්
    අපිට නම් සෙට් වෙනවා ඉස්සර හෙනට. ගාල්ලේ ඇතුල් පති අදුරන කොල්ලෝ ඉන්නවනේ. උන් සෙට් කරනවා.

    බානකොට බොන්න ඕන.
    මේක ඇත්ත. බාපු ගමන් බඩු පට්ට.
    ------ Post added on Jul 21, 2024 at 5:35 PM
     
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    යකො, අපේ නායක තුමාව නේද අවතාරෙට දාගෙන ඉන්නෙ :oo:
    ඇයි, එතකොට වෙරි වෙන එකක් නැද්ද?
    මේක ඇත්ත. බාපු ගමන් බඩු පට්ට.
    රක්වාන, කලවාන තමයි.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,803
    113
    Kandy
    බලහන් ඉතින්

    වස විස නැති ගහේ බඩු :(
    ජීවිතේටම එක පාරයි බීල තියෙන්නෙ මතක විදියට
    එක පාරක් පොඩි කාලේ නෑයෝ ගෙදරක ගිහින් බීලා තියේ ඒක නම් මරු .ආයේ පාරක් කැම්පස් එකේ QS අයගේ කිරිකට් මැච් එකේදි බීවා ඒකට ඒ කාලේ ලීටර් 400ක් වගේ ගේනවා පොල් රා,මංඟ්ඔක්කා,බීඩි ඒ තීම් එකට යන්නේ බොන්න අමාරුත් නෑති නිසා බීගෙන බීගෙන ගියා උදේ එකොලහට වගේ පස්සෙ දොලහට එකට නස්තාර් වෙන්නම වැදුනා හවස හතරට විතර බඩ ඇතුලේ පැහිලා විනාකිරි වෙලා ඇග සීතල වෙලා වමනේ ගිහින් කලන්තේ වගේ ආවා වීල් එකක් හයර් කරන් බෝඩිමට ගියේ

    ‍කිතුල් රා හම්බෙන්නෙ නැ බන්
    ඔවා හැමතැනම ඇත්තෙත් නැ, තියන තැන් වල එවුන් අපි අදුරන්නෙ නැ
    ඉල්ලුම වැඩි නිසා, බාන වෙලාවට ගහ මුල ඉන්න වෙනව ගන්න නන්


    පොල් නන් කෙලල තියන ඔන තරන්, :sorry:
    එවත් හොද බඩු නෙවෙ ඉතින්
    jaffana patte hoda tal raa tiye
    ------ Post added on Jul 21, 2024 at 8:41 PM