කිම්ගේ_මිසයිලේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කිම්ගේ_මිසයිලේ

2bs4m5054vvy.gif
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොනව උනත් පොර බය නැතුව ඇමරිකාවෙන් ගේම ඉල්ලනව බන්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං උන්ගෙ තාස්සනේ එච්චර අවුල් නං ඇමරිකාවට කියපංකො ගහන්න කියල :rolleyes: :rolleyes:
    නැව් ටික ලඟට අරං ඇවිත් යුධ අභ්‍යාසයක් තියල හරවං යනව :lol: :lol:
    දැන් මේ කියන විදිහට ඇමරිකන් හමුදාව එතකොට රතිඤ්ඤ කරලක් දැම්මත් භයේ දුවන උන් ජාතියක්ද ? :rolleyes: :rolleyes:
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    පොරට දෙයක් කරන්න බැරිනම් ඔහොම පොරටෝල්ක්ස් දෙන්නේ නෑ බන් ' අනිත් එක මේ උතුරු කොරියාව' සිරියාව නෙවෙයි
    :angry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතිං උන්ගෙ තාස්සනේ එච්චර අවුල් නං ඇමරිකාවට කියපංකො ගහන්න කියල :rolleyes: :rolleyes:
    නැව් ටික ලඟට අරං ඇවිත් යුධ අභ්‍යාසයක් තියල හරවං යනව :lol: :lol:
    දැන් මේ කියන විදිහට ඇමරිකන් හමුදාව එතකොට රතිඤ්ඤ කරලක් දැම්මත් භයේ දුවන උන් ජාතියක්ද ? :rolleyes: :rolleyes:

    මුලින්ම උතුරු කොරියානු නායකයා බොරු පුරසාරම් බයිලා ගැහුවා උතුරු කොරියානු මුහුද ආසන්නයට පැමිණියහොත් ගහනවා කියලා. ඇමරිකානු යුධ නැව උතුරු කොරියානු මුහුද ආසන්නයටම ගියා. ගොඩාක් ආසන්නයටම ගියා. කෝ ගැහුවද. කොහොමත් ඇමරිකාවට අවශ්‍ය නැහැ උතුරු කොරියානු සාගරයට ඇතුළු වෙන්න.

    ඇමරිකාව න්‍යෂ්ටික යුද්දයකට පැටලවෙන්නේ නැත්තේ මොලේ තියෙන නිසා. උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි ආයුද තිබ්බත් ඒවා 70 දශකයට එපිට තිබ්බ තාක්ෂණයට අනුකුලව නිපදවාපුවා
    පොරට දෙයක් කරන්න බැරිනම් ඔහොම පොරටෝල්ක්ස් දෙන්නේ නෑ බන් ' අනිත් එක මේ උතුරු කොරියාව' සිරියාව නෙවෙයි
    :angry:

    උගේ ගොන් කම නේ බන් ප්‍රදර්ශනය කරන්නේ. රටේ මිනිස්සුන්ට කන්නවත් නැහැ. රෝහල් වල බෙහෙත් සහ වෙනත් පහසුකම් නැහැ. රටේ සුපර් මර්කර්ට් ඊකක් කියල එකක් උන් දැම්මා. නමුත් එහි තිබෙන කිසිම භාණ්ඩයක් අලවි කරන්නේ නැහැ. මොකද ප්‍රදර්ශනයට තියන්නේ. ලෝකෙට පෙන්වන්න අපිට ඔක්කොම තියනවා කියලා.

    Last edited: