මොනව උනත් පොර බය නැතුව ඇමරිකාවෙන් ගේම ඉල්ලනව බන්..




ඉතිං උන්ගෙ තාස්සනේ එච්චර අවුල් නං ඇමරිකාවට කියපංකො ගහන්න කියල![]()
නැව් ටික ලඟට අරං ඇවිත් යුධ අභ්‍යාසයක් තියල හරවං යනව![]()
දැන් මේ කියන විදිහට ඇමරිකන් හමුදාව එතකොට රතිඤ්ඤ කරලක් දැම්මත් භයේ දුවන උන් ජාතියක්ද ?![]()
![]()
පොරට දෙයක් කරන්න බැරිනම් ඔහොම පොරටෝල්ක්ස් දෙන්නේ නෑ බන් ' අනිත් එක මේ උතුරු කොරියාව' සිරියාව නෙවෙයි
![]()