කිම් ජොං උන් කතා කරද්දී නිදි කිරූ ආරක්ෂක ඇ&#35

ඔච්චරම ආසනම් පලයන්කෝ උතුරු කොරියාවට :lol:
බොක්ස් කට් එකට කොන්ඩේ කපාගෙන ඉන්න පුළුවන් :rofl:

කවුද බං ආසයි කිව්වේ? ඇමෙරිකාව උන්ට පාඩුවේ ඉන්න දුන්න නම් උන් මෙලහට තුන්වෙනි ලෝකේ නෙවෙයි. කොහොම උනත් මට නම් ඉන්න රටක් තියනවා මේක නැති උනත්. ඒ හින්ද මට නම් අවුලක් නෑ.
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මේක බලපල්ලා.. උතුරු කොරියාවේ පිස්සු නිති ගොඩක් තියෙනවා..

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0

    මචන් රටක නිෂ්පාදිතය රට ඇතුලෙම තියාගෙන රටක් දියුණු වෙන්නේ කොහොමද?රටක් උනාම ආනයන අපනයන ප්‍රතිපත්තියක් හරියට ක්‍රියාත්මක විය යුතුයි.එහෙම නොවී අනෙක් කිසිම රටක් එක්ක සම්බන්ධතාවයක් නැතුව දරදඬු පාලනයක් ගෙන ගියොත් රටට වෙන්නේ විනාශයක්.න්‍යෂ්ටික අවි භාවිතයට වැඩි ඉඩක් රටේ සල්ලිවලින් වියදම් කලාම,හමුදා වලට වෙන් කරාම රටක් දියුණු වෙන්නේ කොහොමද? මේ මෝඩයා ඉන්නකල් උ කොරියාව කවදාවත් දියුණු වෙන්නේ නෑ.හොඳ නම්‍යශීලී පාලකයෙක් හිටියනම් අවුරුදු 10 කින් ඔය රට ගොඩ ගන්න පුළුවන්

    ඒ රට අයිසොලේට් කරේ කවුද ? දැන් රුසියාව අයිසොලේට් කරා කියලා ඔබාමා ලොකුවට කියන්නේ කොහොමද! අන්න ඒ අයම තමයි ඒ දේත් කරේ. ඔය අංගුලිමාලකියලා තියෙනවා වගේම ඒ රටටපාඩුවේ ඉන්න ඇරියා නම් ඕක වෙන්නේ නැහැ. ඔය තැනට ඒ රට තල්ලු කරේ කවුද.

    මේකේත් මැද්දෙ තියෙනවා.
    http://img.rt.com/files/news/3e/98/90/00/putin_s_15_years_a_presidential_retrospective.mp4

    මේකත් බලන්න.
    http://news.yahoo.com/obama-try-rally-world-isolate-russia-123656202--politics.html
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo

    මම කිව්වෙත් ඒක තමයි.ඒත් රට රට අයිසොලේට් කරනකොට එහෙම නොවෙන්න වග බලා ගන්න ඕනේ ඉන්න පාලකයෝ.ඒ රටේ නම්‍යශීලි පාලකයන් බිහි නොවුන නිසා තමයි ඔහොම උනේ.රටේ පාලකය මමත්වයෙන් රට පාලනේ කරනවානම් ඒ රටට යන කල දසාව ගැන අහන්න දෙයක් නෑ.අපිට කවුරුත් එපා අපිට අපි ඉන්නවනේ කියන සංකල්පය ලෝකෙන් තුරන් වෙලා ගොඩක් කල්.ඒ සංකල්පය ක්‍රියාත්මක කරන රටකට අබ සරණයි
     
    මම කියන දේ ඔයාට පැහැදිලි නැහැ. උ.කොරියාවට ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙන්න ගිහින් ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මුරිකාවේ දාස රාජ්‍යයක් බවට පත්වීම නම් ඊට වඩා මේ තිබෙන තත්ත්වය ලෝක දේශපාලනය පැත්තෙන් හොඳයි.

    ඔය කෙපු කියන නම්‍යශීලී ප්‍රතිපත්තිය ගැන ටික කාලෙකට කලින් පූටින් හොඳ කතාවක් කියුවා. මට මතක විදිහට කිව්වේ මේ වගේ කතාවක්.
    "රුසියානු වලහා උගේ පැණි ටික කමින් සෙල්ලම් කරමින් ඉන්නවා නම් හරි සෝක් නේ.. ඒත් යම් දවසක ඔවුන් වලහාගේ දත් ගලවලා නිය ගලවලා ඌව බැඳලා දැම්මාම මොකද කරන්නේ ?"
    අන්න ඒ වගේ ඔය නම්‍යශීලී ප්‍රතිපත්තියේ පැති ගොඩක් තියෙනවා. හිලරි කතා කරලා කියුවාම 2008/2009 යුද්ධෙ ඇති දැන් සටන් විරාමයක් දෙන්න කියලා අපිත් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළා නම් අද මොකෝ වෙන්නේ?
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177

    Democracy dunnata American state ekak wenne kohomada ban? Den loke democracy thiena ratawal okkoma Americawata one widiyatada weda karanne? :lol:

    Americawata oneth North Korea oya thiena widiyatama thiyanna ethakota thamai South Korea wala American hamuda camps gahagena innapuluwan. Japan/South Korea wala balaya allan inne China walata attack ekata.
    :)
     
    මේ තියෙන පාලනය වැටුන ගමන් මිනිස්සුන්ට සෝවියට් යූනියන් එක වට්ටන්න බෙදපු තෙලට වඩා තෙලක් බෙදලා හදන පාලනේ හිතාගන්න පුලුවන්නෙ.
    11.gif
    කතා කරලා වැඩක් නැහැ. ඇමරිකන් ඩිමොක්‍රසිය කිව්වාම ඒ රටේ මිනිස්සුත් හිනා වෙනවා. ඩිමොක්‍රසිය බෙදලා රටවල්වලට කෙලපු තරමට.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo

    මම කියන දේ ඔයාට පැහැදිලි නැහැ. උ.කොරියාවට ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙන්න ගිහින් ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මුරිකාවේ දාස රාජ්‍යයක් බවට පත්වීම නම් ඊට වඩා මේ තිබෙන තත්ත්වය ලෝක දේශපාලනය පැත්තෙන් හොඳයි.

    ඔය කෙපු කියන නම්‍යශීලී ප්‍රතිපත්තිය ගැන ටික කාලෙකට කලින් පූටින් හොඳ කතාවක් කියුවා. මට මතක විදිහට කිව්වේ මේ වගේ කතාවක්.
    "රුසියානු වලහා උගේ පැණි ටික කමින් සෙල්ලම් කරමින් ඉන්නවා නම් හරි සෝක් නේ.. ඒත් යම් දවසක ඔවුන් වලහාගේ දත් ගලවලා නිය ගලවලා ඌව බැඳලා දැම්මාම මොකද කරන්නේ ?"
    අන්න ඒ වගේ ඔය නම්‍යශීලී ප්‍රතිපත්තියේ පැති ගොඩක් තියෙනවා. හිලරි කතා කරලා කියුවාම 2008/2009 යුද්ධෙ ඇති දැන් සටන් විරාමයක් දෙන්න කියලා අපිත් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළා නම් අද මොකෝ වෙන්නේ?

    ලෝක දේශපාලනය පැත්තෙන් හොඳ වෙන්න කියලා හෝ ඇමෙරිකාවට යටත් රාජ්‍යයක් නොවී ඉන්න කියල තමන්ගේ රටේ මිනිස්සුන්ගේ නිදහස බිලි දෙන එක හරියි කියලද එතකොට කියන්නේ?
    ඔයා කියන විදිහට ජපානය සිංගප්පුරුව මැලේසියාව වගේ රටවලුත් ඇමෙරිකාවට දාස කම් කරන රටවල් වෙන්න ඕනේ.
    නම්‍යශීලි ප්‍රතිපත්තිය කියල මම කිව්වේ ඇමෙරිකාව කියන කියන පදේට නටන එක නෙවේ.අනික නම්‍යශීලි වෙන එකෙන් ඇමෙරිකාවටම නම්‍යශීලි වෙන්න කියල නීතියක් නෑ නේ.අනික් රටවල් එක්ක විදේශ ප්‍රතිපත්ති සුහදව කර ගන්න එකයි කරන්න තියෙන්නේ.ඒකට ඇමෙරිකාව සම්බන්ධ කරගන්න එපා
     
    waligamaya

    Well-known member
  • ලෝක දේශපාලනය පැත්තෙන් හොඳ වෙන්න කියලා හෝ ඇමෙරිකාවට යටත් රාජ්‍යයක් නොවී ඉන්න කියල තමන්ගේ රටේ මිනිස්සුන්ගේ නිදහස බිලි දෙන එක හරියි කියලද එතකොට කියන්නේ?
    ඔයා කියන විදිහට ජපානය සිංගප්පුරුව මැලේසියාව වගේ රටවලුත් ඇමෙරිකාවට දාස කම් කරන රටවල් වෙන්න ඕනේ.
    නම්‍යශීලි ප්‍රතිපත්තිය කියල මම කිව්වේ ඇමෙරිකාව කියන කියන පදේට නටන එක නෙවේ.අනික නම්‍යශීලි වෙන එකෙන් ඇමෙරිකාවටම නම්‍යශීලි වෙන්න කියල නීතියක් නෑ නේ.අනික් රටවල් එක්ක විදේශ ප්‍රතිපත්ති සුහදව කර ගන්න එකයි කරන්න තියෙන්නේ.ඒකට ඇමෙරිකාව සම්බන්ධ කරගන්න එපා
    :yes::yes::yes:

    රටක පලකො පත්කර ගන්නේ මිනිස්සුන්ට යහපත් ජිවන මට්ටමක් දෙන්න මේ මිලික අරමුණ නැත්තම් ඇති වැඩක් නැ . විප්ලව කරන්නේ කුරිරු අදම පාලන ක්‍රම වෙනස් කරමින් ජනතා වාදී පාලනයක් ඇතිකරගන්නේ.
     
    :yes: