මං හිතන් හිටියා කිඹුල්ලු පොරවල් කියල
බලපල්ලකො කිඹුල් මොටා කන කෑම

ජගුවරයා පට්ට වැඩකාරයා
මම මේ නිකන් FB වීඩියෝ එකකින් දැක්කෙ.
මෙන්න ලින්ක් එක.
https://www.facebook.com/video.php?v=500727516714046
මම යුටියුබ් පාරක් දාද්දි NG Channel ඒකෙත් එකක් සෙට් උනා.
හැබැයි කිඹුල් මොටා ටිකක් පොඩි එකෙක් වගේ.
කලින් එකාගෙ සයිස් නෙමේ
(අපේ අහිංසක කිඹුල් අංකල්ට මඩ පිණිස නොවන බව කරුණාවෙන් සළකන්න
)