කිඹුල් මොටා

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං හිතන් හිටියා කිඹුල්ලු පොරවල් කියල :shocked:
    බලපල්ලකො කිඹුල් මොටා කන කෑම :baffled::shocked:
    ජගුවරයා පට්ට වැඩකාරයා :dull:
    මම මේ නිකන් FB වීඩියෝ එකකින් දැක්කෙ.
    මෙන්න ලින්ක් එක.

    https://www.facebook.com/video.php?v=500727516714046

    මම යුටියුබ් පාරක් දාද්දි NG Channel ඒකෙත් එකක් සෙට් උනා.
    හැබැයි කිඹුල් මොටා ටිකක් පොඩි එකෙක් වගේ.
    කලින් එකාගෙ සයිස් නෙමේ :dull:

    (අපේ අහිංසක කිඹුල් අංකල්ට මඩ පිණිස නොවන බව කරුණාවෙන් සළකන්න :P)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;17164306 said:
    අජින මොටො :lol:

    කිඹුල් මොටා කන කෑම

    :P

    :P
    මම නං සිරාවටම ආසයි බන් ඕව වගේ දඩයම් සීන් බලන්න.
    :yes::yes::yes:

    කිඹුල් මොටා ඉවරයි

    :rolleyes:

    කිබුලන්ගෙ කට විතරයි බන්
    :dull::rolleyes::P

    (අපේ අහිංසක කිඹුල් අංකල්ට මඩ පිණිස බව කරුණාවෙන් සළකන්න :P)

    (අපේ අහිංසක කිඹුල් අංකල්ට මඩ පිණිස නොවන බව කරුණාවෙන් සළකන්න ) :dull::angry::angry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kibul mota kanawa nati wenna :lol:
    mata matak une EK eke kibul mota scurvy ge gedara giyapu hati __))))) :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ ජගුවාර් කියන්නේ මෙහේ කොටියා නැත්තම් අපි දිවිය කියන එකා වගේම ඩයල් එකක්.. ලංකාවේ දිවිය සම්බන්ධයෙන් තියෙන කතා කට්ටිය අහල ඇති. කැලේක යනකොට දිවියෙක් (කොටියෙක්) මූණට මූණ හම්බුනොත් ඒකාලේ මිනිස්සු කරන්නේ කොටියට තේරෙන්නම අහක බලා ගන්නවලු.එහෙම කරාම කොටිය සෑහෙන්න Confuse වෙනවලු.කොටිය ඌ ආපු වැඩේ පැත්තක තියල අනික් පැත්ත හැරිලා යම් දුරක් දුවනවලු.ඒ තමා ලු අපිට බේරෙන්න ලැබෙන එකම චාන්ස් එක ඒ කාලය ඇතුලට මරු උනේ නැත්තම් ඒ අවසාන ගමනලු.මොකද මෙහෙම දුරක් දුවපු කොටියා ආයේ අනික් පැත්ත හැරිලා අර තැනට එනවලු.
    වගේම වෙඩි තියල කොටියෙක් මරනව නම් බොහෝ විට උගේ ඔලුවට හරියටම මොලේ කුඩු වෙන්නම තියන්න ඕනලු.ඒ ශොට් එක මිස් උනොත් දෙවෙනි එකක් තියා ගන්න ටයිම් නැති උනොත් වෙඩි තියපු එකා වෙඩි කාපු කොටියට කලින් පරලොව යනව ලු.

    සිංහයට බෑ කිඹුල එක්ක fight කරල දිනන්න.ව්‍යාඝ්‍රය එක්ක යන Fight වලදි ගොඩක් වෙලාට දෙන්නම මැරෙනවලු..මම මේ පල වෙනි පාර තමා දැක්කේ ජගුවරයෙක් මෙච්චර සෙල්ලමක් නිකන් නෙමේ කිඹුලගේ ඒඉරියා එකටම ඇවිත් දාලා යන. REP 8+
     
    ඔව් ඔව් බළල් කුලේ එකෙක් :P.
    කොහොමත් අපේ කොටියො, දිවියෝ වගේ තමා. හැබැයි genre එක වෙනස් ජගුවරයන්ගේ.
    ඔව් ඔව් ඔය කියන්නෙ වෙඩි කාපු කොටියා වගේ කියල කතාවට :dull: අබ සරණයි:dull:
    මං ඔය අහක බලන සීන් එක අදමයි ඇහුවෙ. :dull:
    ට්‍රයි එකක් දෙන්න ඕනෙ. අහක බලන් ඉන්නකොට කොටියා ඇවිත් ඇරලා යයිද දන්නෙ නෑ :baffled::rofl:
    අවුලක් වෙන්න කලින් ඔන්න දුන්න රෙප් + :P

    මමත් දැකල නෑ බං අදමයි බුකියෙන් දැක්කෙ. ඊට පස්සෙ සර්ච් එකක් දැම්මෙ. එතකොට මට්ටු උනේ National Geographic Channel එකේ දාල තියෙනව :baffled:
    පට්ටම සීන් එක. කොහොමද කියහන්කො දියේෂොට් එක දෙන්නෙ Central Nerve System එකට .:dull:
    පීනගන ඇවිත් කුරුමානම අල්ලලා දෙපාරයි පනින්නෙ. දෙවෙනි පාර අරූගෙ බෙල්ල :baffled: No Clues. කිඹුල දන්නවද දන්නෙත් නෑ මොකාද පැන්නේ කියලවත්. පට්ටම මිෂන් එක. හෙන ආසයි බං මම ඔය Wild Life සීන් බලන්න. කොහෙද වෙලාවක් නෑ :dull:

    kibula kapothi .

    bump
    rep +2

    ;)