අපි රිකන්ඩ්ශන් වාහන ගන්නෙම නැ ලෙඩ වැඩියි අප්පා.. පෙර අයිතිකාරයො මොනවා කරපුවද දන්නේ නැනේ..ඉතින් රහස් කතා වුනාට මොකෝ අනේ.ඊට පස්සේ ඔයා ත්‍රෙඩ් එකක් දානවනේ..![]()

genu case nam da ganna epa kanna thama wenne address nathi wennama
ඕකගෙන් පරිස්සම් වෙයන්. ඕකා හාවොත් ගහනවලු![]()

ඌට හොට බිම ඇනෙන්නම කියලා තියෙන්නේ.. ඌ දැන් කාර් එකක් විකුනගෙන බල්ලෙක් ගහගෙන පාඩුවේ ඉන්නවා.. ගැන්සිය ඌව දාලා ගිහින්නේ..
අප්පා එහෙමද අද උදෙත් හිටිය නේද මේකට වෙලා

දැනුයි මේක දැක්කේ...................දාපිය කෝ මේව ඉන්න වෙලාවක.........
මෙන්න මේකයි උදව්ව........
උඹ දන්නව(ද දන්නේ නෑ ඉතිං) නේ මම රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරන බව එළකිරියේ, සිංහල සුභාවිත ගීත ගැන, “සසල හද විල් තෙර“ කියලා. ඒකෙ සාමාන්‍යෙයන් යනවා එක ගීතයක් සිංහල නොවන. මම සිලෙක්ට් කරල තියනවා හොද ද්‍රවිඩ ගීත ටිකක්.........උඹට පුළුවන් වෙයි ද මට ඒවයේ සිංහල තේරුම් ලියල දෙන්න............
වෙන කොහෙවත් වටේ යනවට වඩා උඹ මේකෙ ඉන්න එකේ උඹව වැඩේට හවුල් කරගන්න මට හිතුනා..............

දෙන තනතුර සහාය නිෂ්පාදක ද..........? 

මනුස්සයෙකුට පන්න පන්න ගහන සිරිතක් මගේ නෑ කියල උඹ දන්නව නේ.....දෙන තනතුර සහාය නිෂ්පාදක ද..........?
![]()

මනුස්සයෙකුට පන්න පන්න ගහන සිරිතක් මගේ නෑ කියල උඹ දන්නව නේ.....
හිපාටු කතා කියනව නම් අතාරින්නේ නෑ තමා..ඒක වෙන දෙයක්..........
නමුත් මීට වඩා අන්තෙට ගිය උන් අපි ගොඩට ඇදල තියනවා.......
උඹ මගේ හිස්ට්‍රිය දන්නව නේහ් ඉතිං..........![]()