ඔයාලා මගේ මුල්ම ත්රෙඩ් එක කියෙව්වා නම් දන්නවා ඇති මගේ තිබ්බ ඒකපාර්ශවික ආදර ගැන. මාසයක් දෙකක් කොහොම හරි හිත පොඩ්ඩක් ශේප් කරන් හිටියා. දැන් ආයෙත් මතක් වෙනවා කලින් වගේම. පට්ට අවුල්. මට එහෙම අවුල් වුණාම සීනි ලෙවල් එක බහිනවා, ගැස්ට්රයිටිස් වැඩිවෙනවා. හිතේ අවුලත් එක්කම එහෙම වුනාම තවත් අවුල්. මේව නම් ගෙවාගෙන යන්න ගෙනාපු පව් ද කොහෙදෝ. භාවනා කරලාවත් හිත හදා ගන්න ඕනි.