කියන්න කවුරුත් නැති හින්දා මේකේ දාන්නේ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔයාලා මගේ මුල්ම ත්‍රෙඩ් එක කියෙව්වා නම් දන්නවා ඇති මගේ තිබ්බ ඒකපාර්ශවික ආදර ගැන. මාසයක් දෙකක් කොහොම හරි හිත පොඩ්ඩක් ශේප් කරන් හිටියා. දැන් ආයෙත් මතක් වෙනවා කලින් වගේම. පට්ට අවුල්. මට එහෙම අවුල් වුණාම සීනි ලෙවල් එක බහිනවා, ගැස්ට්‍රයිටිස් වැඩිවෙනවා. හිතේ අවුලත් එක්කම එහෙම වුනාම තවත් අවුල්. මේව නම් ගෙවාගෙන යන්න ගෙනාපු පව් ද කොහෙදෝ. භාවනා කරලාවත් හිත හදා ගන්න ඕනි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Thanks bn

    Busy wenna oni bn thanks advice ekata
    ------ Post added on Aug 21, 2021 at 11:53 AM

    Ow bn kalin months deke comedy film tikak eka digata baluwa eken hitha hAdila tibbe. Dan ayeth awul
    ------ Post added on Aug 21, 2021 at 11:54 AM
    godakma awul nam podi shot ekak dapaan addicted wenna nam epa
     
    • Like
    Reactions: B.Chat

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උබට ඩිප්‍රෙෂන් ඇති
    කොයි පැත්තකින් හරි උබෙ ජීවිතේ කඩාගෙන වැටිලා ඇති , උබව ගොඩක් අය ගනන් ගන්නෙ නතිව ඇති
    උබට ඕන උබගැන වටිනාකමක් තියන උබෙ හිත හදන කෙනෙක්, ඒක එයාගෙ බලාපොරොත්තූ වෙන්න එපා
    ඩිප්‍රෙෂන් වෙන්න හේතූව හොයාගෙන ඒපැක්ත ගොඩදාපන් තනියම
    ජීවිතේ වැලියු එක හදාගනිං
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    උබට ඩිප්‍රෙෂන් ඇති
    කොයි පැත්තකින් හරි උබෙ ජීවිතේ කඩාගෙන වැටිලා ඇති , උබව ගොඩක් අය ගනන් ගන්නෙ නතිව ඇති
    උබට ඕන උබගැන වටිනාකමක් තියන උබෙ හිත හදන කෙනෙක්, ඒක එයාගෙ බලාපොරොත්තූ වෙන්න එපා
    ඩිප්‍රෙෂන් වෙන්න හේතූව හොයාගෙන ඒපැක්ත ගොඩදාපන් තනියම
    ජීවිතේ වැලියු එක හදාගනිං
    උඹ හරියටම කිව්වා. මිනිස්සු මාව ගනන් ගන්නේ නෑ. අනික මට self confidence එකක් නෑ. හැම පැත්තෙන්ම ජීවිතේ කඩන් වැටිලා වගේ සීන් එකක් තමයි ඉන්නේ. මටත් තේරිලා තියෙන්නේ තනියෙම තමයි හිත හදාගන්න ගමන් වැලියු එක්ක හදා ගන්න ඕනි කියලා. දැනට අවුරුදු හතරකට පහකට කලින් සැරින් සැරේට මම හතර පාරක් විතර කවුන්සිලින් ගියා ඒවා එකක්වත් මට සෙට් වුනේ නෑ. දෙපාරක් චැනල් කරලා බෙහෙතුත් ගත්තා. වැඩක් නෑ ඒ බෙහෙත්වලට නිදිමත් එනවා විතරයි. ඒකත් මම නැවැත්තුවා ඊට පස්සේ. මම ආයෙ බෙහෙත් කවුන්සිලින් එහෙම ට්‍රයි කරේ නෑ. තනියෙම තමයි ගොඩ යන්න වෙන්නේ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Softcore podi 1k balapan 🙂 oka hariyanawa
    okath hithe amaruwata bonawa wage thamai bn. temporary num ehema puluwan oya comedy films ehema balala unath. ehema wAdak nA ayeth awul yana hinda. anyway thanks bn (y)

    එක වරක් ඔබට මා එපා නම් සිය දහස් වාරයක් ඔබ එපා මට එපා සිංදුව දවසට දහ පාරක් අහපන්. සතියක් වගේ නිතර නිතර අහපන්. ඕක හොදට ම හොද වෙනවා
    ade oka num try karala balanna oni aththata. thanks mchn (y)
    ------ Post added on Aug 21, 2021 at 12:25 PM
     
    • Sad
    Reactions: kevin_levin

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔයාලා මගේ මුල්ම ත්‍රෙඩ් එක කියෙව්වා නම් දන්නවා ඇති මගේ තිබ්බ ඒකපාර්ශවික ආදර ගැන. මාසයක් දෙකක් කොහොම හරි හිත පොඩ්ඩක් ශේප් කරන් හිටියා. දැන් ආයෙත් මතක් වෙනවා කලින් වගේම. පට්ට අවුල්. මට එහෙම අවුල් වුණාම සීනි ලෙවල් එක බහිනවා, ගැස්ට්‍රයිටිස් වැඩිවෙනවා. හිතේ අවුලත් එක්කම එහෙම වුනාම තවත් අවුල්. මේව නම් ගෙවාගෙන යන්න ගෙනාපු පව් ද කොහෙදෝ. භාවනා කරලාවත් හිත හදා ගන්න ඕනි.

    anapanasathi bawanawa krnna try krnna bn ethakota kaleth ekka hamadema hri yai bn
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උඹ හරියටම කිව්වා. මිනිස්සු මාව ගනන් ගන්නේ නෑ. අනික මට self confidence එකක් නෑ. හැම පැත්තෙන්ම ජීවිතේ කඩන් වැටිලා වගේ සීන් එකක් තමයි ඉන්නේ. මටත් තේරිලා තියෙන්නේ තනියෙම තමයි හිත හදාගන්න ගමන් වැලියු එක්ක හදා ගන්න ඕනි කියලා. දැනට අවුරුදු හතරකට පහකට කලින් සැරින් සැරේට මම හතර පාරක් විතර කවුන්සිලින් ගියා ඒවා එකක්වත් මට සෙට් වුනේ නෑ. දෙපාරක් චැනල් කරලා බෙහෙතුත් ගත්තා. වැඩක් නෑ ඒ බෙහෙත්වලට නිදිමත් එනවා විතරයි. ඒකත් මම නැවැත්තුවා ඊට පස්සේ. මම ආයෙ බෙහෙත් කවුන්සිලින් එහෙම ට්‍රයි කරේ නෑ. තනියෙම තමයි ගොඩ යන්න වෙන්නේ.
    කවුන්සලින්? උඹට පිස්සු ද? කවුන්සලින් කියල බොරු කාරයො නවකතා කාරයො ඔය සල්ලි කඩා ගන්න වැඩක්. හරි හමන් කවුන්සලින් කර ගන්න ඕන නම් ඩොක්ට කෙනෙක් වෙලා කවුන්සලින් කරන කෙනෙක් ( (මනෝ වෛද්‍ය නෙමෙයි) ගට විතරක් ම පල. වෙන එකෙක් වත් ළගට යන්න එපා. උන්ට බේසික් නොලේජ් එකක් වත් නෑ.
     
    • Like
    Reactions: Ryan08 and B.Chat

    බෙහෙත් බීවට වැඩක් නෑ
    උසස් අධ්‍යාපනේ හරියට කරගනිං
    එතකොට කන්ෆිඩනස් හැදෙයි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කවුන්සලින්? උඹට පිස්සු ද? කවුන්සලින් කියල බොරු කාරයො නවකතා කාරයො ඔය සල්ලි කඩා ගන්න වැඩක්. හරි හමන් කවුන්සලින් කර ගන්න ඕන නම් ඩොක්ට කෙනෙක් වෙලා කවුන්සලින් කරන කෙනෙක් ( (මනෝ වෛද්‍ය නෙමෙයි) ගට විතරක් ම පල. වෙන එකෙක් වත් ළගට යන්න එපා. උන්ට බේසික් නොලේජ් එකක් වත් නෑ.
    නෑ මචං මම සල්ලී ගෙවලා නෙවෙයි ගියේ. හොස්පිටල් වලට ගියාම එතනින් කවුන්සිලින් වලට දානවා ඔයවගේ ඒවට. ඒත් එතන හරියන කෙනෙක් සෙට් වුනේ නෑ. අනික යොවුන් මිතුරො කියලා එකක්. ඒකේත් ඉන්න අය සෙට් වුනේ නෑ. එයාලා මට ප්‍රශ්නයක් නෑ කියලා normalize කරා විතරයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    anapanasathi bawanawa krnna try krnna bn ethakota kaleth ekka hamadema hri yai bn
    අපෝ පිස්සුද
    මේ මානසික මට්ටමෙන් භාවනා කරන්න ගියොත් පෘස්සු හැදෙයි මුට
    මූ කරන්න ඕන මුගෙ ප්‍රශ්න විමසන්න එක
     
    • Like
    • Haha
    Reactions: RoHA99 and B.Chat