කියන්න ලැජ්ජයි, ඒත් වෙච්ච දෙයක් යකොව්!11

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රුපියල් 100ක් දුන්නේ රෙස්ටුරන්ට් එක ඇතුලෙදි. මම හිතුව බොරු කියලා. ඒත් කාර් එක ලගට ආපුවහම කෙල්ලගේ මූනේ තිබ්බ පෙනුම නම් වෙනස්. ඒ වෙලාවේ කතා කරන්න තිබ්බ, එත් මගේ ඔලුවට ආවේ වෙන දේවල් බන්. කවුරුහරි දැක්කොත් වගේ සීන්.

    mokakda restaurant eka?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22384438 said:
    ඇයි මේ Arrow 11 ට ඒ කෙල්ල ගැන මෙච්චර දුක
    මූ අත ඇරපු එකක් ද
    ජනාදිපති තුමනි මේ ඔබේ අවදානයටයි හිටන්
    උගෙ කෙල්ලවත්ද මේ? ඇබැයි කෙල්ල ඉටි රූපේ වගේ බන්. එච්චර උස නැ. කලු කැත බතලියෙක් නම් මම විස්තර අහන්නත් ගියා ජොක් එකට. ඒත් මෙකි ලස්සන වැඩි නිසාම මම ලොක් උනා යකොව්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Podi Silva - පොඩි සිල්වා;22384438 said:
    ඇයි මේ Arrow 11 ට ඒ කෙල්ල ගැන මෙච්චර දුක
    මූ අත ඇරපු එකක් ද
    ජනාදිපති තුමනි මේ ඔබේ අවදානයටයි හිටන්

    man kawadawat kellekta ehema deyak karan na miniho :frown: love karala boot tiyan na.watayak wegana enawanam shape eke maru wenawa.

    iririyata love seen ekakata yanawanam kisima hethuwakata ata arin nathi adishtanayen ekata yanne :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    mokakda restaurant eka?
    කඩුගන්නාව වන්ගුව තියෙන්නේ බන්.. අර හුලන් පුම්බපු උන් විකුනන්න ඉන්නේ. ඒ එක්කම තියන එක.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උගෙ කෙල්ලවත්ද මේ? ඇබැයි කෙල්ල ඉටි රූපේ වගේ බන්. එච්චර උස නැ. කලු කැත බතලියෙක් නම් මම විස්තර අහන්නත් ගියා ජොක් එකට. ඒත් මෙකි ලස්සන වැඩි නිසාම මම ලොක් උනා යකොව්.

    dan giya de giya.aya tho oya wage hira wenawanam e welena meke dapan.inna ekek udaw karai.habai asarana una ekekta arinawanam ekata hena gahanawa .eke dekak na :angry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    dan giya de giya.aya tho oya wage hira wenawanam e welena meke dapan.inna ekek udaw karai.habai asarana una ekekta arinawanam ekata hena gahanawa .eke dekak na :angry:
    සිරාවටම බන්. ඔහොම වෙලාවට උකන්න සෙට් වෙන උන්ට නම් පයිය කුනු වෙලා මැරෙයි. මට හිතෙන්නේ ක්ලාස් යන කෙල්ලෙක් වගේ. පොත් ටිකකුත් තිබ්බද මන්දා. එවත් මීටර් නැ බන්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඔකට් තමා කියන්නේ අතට ආපු දේ කටේ දාගන්න පින නැහැ කියල
     
    • Like
    Reactions: lkqwd123

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔකට් තමා කියන්නේ අතට ආපු දේ කටේ දාගන්න පින නැහැ කියල
    තොවත් මට මතක් උනා උට්ටො එන ගමන් වාහනේදි.. අම්මපා.,..
     
    උගෙ කෙල්ලවත්ද මේ? ඇබැයි කෙල්ල ඉටි රූපේ වගේ බන්. එච්චර උස නැ. කලු කැත බතලියෙක් නම් මම විස්තර අහන්නත් ගියා ජොක් එකට. ඒත් මෙකි ලස්සන වැඩි නිසාම මම ලොක් උනා යකොව්.

    පොටෝ කෑල්ලක් එහම නැතෙයි :P :P

    man kawadawat kellekta ehema deyak karan na miniho :frown: love karala boot tiyan na.watayak wegana enawanam shape eke maru wenawa.

    iririyata love seen ekakata yanawanam kisima hethuwakata ata arin nathi adishtanayen ekata yanne :D

    හා අය්යේ :baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සිරාවටම බන්. ඔහොම වෙලාවට උකන්න සෙට් වෙන උන්ට නම් පයිය කුනු වෙලා මැරෙයි. මට හිතෙන්නේ ක්ලාස් යන කෙල්ලෙක් වගේ. පොත් ටිකකුත් තිබ්බද මන්දා. එවත් මීටර් නැ බන්.

    thonam musalayek :frown: mata patta tarahai e wagena dukai.e unat uba 100kwat dunna eka loku deyak.ekita ati nisane 100k illuwe.danna gedarakatawat yaganna puluwan wewi kiyala hitamu.. wena karanna deyak nane :(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    තොවත් මට මතක් උනා උට්ටො එන ගමන් වාහනේදි.. අම්මපා.,..

    උඹ ජනාදිපති උනාට වැඩක් නැහැ බන් උඹ්ට එපා නම් වේලි වේලි ඉන්න අපිට් හරි සෙට් කරන්න තිබ්බ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    thonam musalayek :frown: mata patta tarahai e wagena dukai.e unat uba 100kwat dunna eka loku deyak.ekita ati nisane 100k illuwe.danna gedarakatawat yaganna puluwan wewi kiyala hitamu.. wena karanna deyak nane :(
    නුවර තමයි යන්න ඔනා කිව්වේ. සල්ලි නම් ඇති වෙන්න ඇති. මම ඉස්සෙල්ලාම හිතුවේ ජොක් කියලා බන්. සමහර උන් ඔහොම බොරු කියනවනේ ප්‍රැන්ක් අනන් මනන් වලට.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නුවර තමයි යන්න ඔනා කිව්වේ. සල්ලි නම් ඇති වෙන්න ඇති. මම ඉස්සෙල්ලාම හිතුවේ ජොක් කියලා බන්. සමහර උන් ඔහොම බොරු කියනවනේ ප්‍රැන්ක් අනන් මනන් වලට.

    ubata car eke dan yanna man kiwe nane..

    ubata nikan nangi prashnayakda ahala awulaknam kellage gedaratawat kiyala bus ekakata hari danna tibba neda ??
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ubata car eke dan yanna man kiwe nane..

    ubata nikan nangi prashnayakda ahala awulaknam kellage gedaratawat kiyala bus ekakata hari danna tibba neda ??
    ඔව් බන්. මනුස්සකම අතින් අද නම් මම චාටර් වැඩක් කලේ එහෙම ඩොන්ට් කෙයර් කරලා ආව එක.