කියන්න ලැජ්ජයි, ඒත් වෙච්ච දෙයක් යකොව්!11

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya magula ahala matat patta awul. :( malak kadala puja karannawat man yanawa awula hariyanna :(
    තලයෝ සමහරවිට තාමත් ඒ හරියේ ඉන්නවද දන්නේ නෑ ඒ නංගි :yes: සුටුස් ගාල බයික් එකේ ගිහින් බලපන් මම කියනවට :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උම මාරකේකින් බේරුනා කියල හිතා ගින්න ජනාධිපතියෝ....
    ඕකි නග්ගගත්ත නං එහෙම ඊළග ටෝක් එක මෙන්න....

    මහත්තය මම කෑගහනව මට කරදර කරනවා කියල හොද හිතින් අතේ තියන සල්ලි ඔක්කොම දෙනවා.......

    උඹ පිං කරල තියනවා....බේරුණා.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උම මාරකේකින් බේරුනා කියල හිතා ගින්න ජනාධිපතියෝ....
    ඕකි නග්ගගත්ත නං එහෙම ඊළග ටෝක් එක මෙන්න....

    මහත්තය මම කෑගහනව මට කරදර කරනවා කියල හොද හිතින් අතේ තියන සල්ලි ඔක්කොම දෙනවා.......

    උඹ පිං කරල තියනවා....බේරුණා.....

    :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තලයෝ සමහරවිට තාමත් ඒ හරියේ ඉන්නවද දන්නේ නෑ ඒ නංගි :yes: සුටුස් ගාල බයික් එකේ ගිහින් බලපන් මම කියනවට :P
    දැන් නම් යන්න ඇති බන්. වෙන මූසලයෙක් ඉස්සුවද දන්නෙ නැ. පව් එහෙම නම්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උම මාරකේකින් බේරුනා කියල හිතා ගින්න ජනාධිපතියෝ....
    ඕකි නග්ගගත්ත නං එහෙම ඊළග ටෝක් එක මෙන්න....

    මහත්තය මම කෑගහනව මට කරදර කරනවා කියල හොද හිතින් අතේ තියන සල්ලි ඔක්කොම දෙනවා.......

    උඹ පිං කරල තියනවා....බේරුණා.....

    Ahenne na ne bn wahane lock karala shtters wahuwama.

    E unata ohoma ekiyak set una nam mage nam hitha unu wevi bn. :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උම මාරකේකින් බේරුනා කියල හිතා ගින්න ජනාධිපතියෝ....
    ඕකි නග්ගගත්ත නං එහෙම ඊළග ටෝක් එක මෙන්න....

    මහත්තය මම කෑගහනව මට කරදර කරනවා කියල හොද හිතින් අතේ තියන සල්ලි ඔක්කොම දෙනවා.......

    උඹ පිං කරල තියනවා....බේරුණා.....
    අන්න ඔය වගේ සීන් එකක් උනානම් ආයේ මට මැරෙන්න වෙන්නේ බන්.. ඔහොම සීන් මාත් අහලා තියනවා. ඇත්තටම එහෙම වෙච්ච එව තියනවද බන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අන්න ඔය වගේ සීන් එකක් උනානම් ආයේ මට මැරෙන්න වෙන්නේ බන්.. ඔහොම සීන් මාත් අහලා තියනවා. ඇත්තටම එහෙම වෙච්ච එව තියනවද බන්.

    Holmanak da danneth ne yako. :rofl:
     
    • Like
    Reactions: Rockstar Athelete

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න ඔය වගේ සීන් එකක් උනානම් ආයේ මට මැරෙන්න වෙන්නේ බන්.. ඔහොම සීන් මාත් අහලා තියනවා. ඇත්තටම එහෙම වෙච්ච එව තියනවද බන්.
    මගේ නෑයෙකුට වුණා....
    ඌ ඩොකෙක්.....
    පර්ස් එක ම අරං බැහැල තිබ්බා....
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Holmanak da danneth ne yako. :rofl:
    දවල්නේ යකො.. රැට උනානම් පපුවේ අමාරුව හැදෙනවා. දතා කිව්වා වගේ වාහනයට නැග්ග ගත්තනම් වසලා හමාරයි ඉතින්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මගේ නෑයෙකුට වුණා....
    ඌ ඩොකෙක්.....
    පර්ස් එක ම අරං බැහැල තිබ්බා....
    ටෞ... ඔකනේ බන්. රුපියල් 100න් ගිය එක ලොකු දෙයක්.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කාර් එක පාර අයිනේ නවත්තගෙන නිදාගන්න එපා හුත්තෝ....සොරි සොරි ජනාධිපති තුමනි....හීන පේනවා හීතලට.....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උම මාරකේකින් බේරුනා කියල හිතා ගින්න ජනාධිපතියෝ....
    ඕකි නග්ගගත්ත නං එහෙම ඊළග ටෝක් එක මෙන්න....

    මහත්තය මම කෑගහනව මට කරදර කරනවා කියල හොද හිතින් අතේ තියන සල්ලි ඔක්කොම දෙනවා.......

    උඹ පිං කරල තියනවා....බේරුණා.....

    අන්න ඔය වගේ සීන් එකක් උනානම් ආයේ මට මැරෙන්න වෙන්නේ බන්.. ඔහොම සීන් මාත් අහලා තියනවා. ඇත්තටම එහෙම වෙච්ච එව තියනවද බන්.

    ane ban ubalanan.ekatai oluwa pawichchi karapan kiwe.

    kella awulen wagenam nangi mokakda awula ahuwa.hena soka gitayak kiwa kiyahanko .ubata puluwannam waga kiwa yuthu kellage demapiyekta kara karanawa.bainam karanna puluwan wisiyata bus ekaka hari naggala awsyatawe widiyata salli dila yanawanawa ..

    antimatama karanna deyak nattan tama car eke dagena yanna ona.ehwma dan yanawanam aduma id ekawat mannam illa gannawa :)