කියන්න ලැජ්ජයි, ඒත් වෙච්ච දෙයක් යකොව්!11

ජයන්ති මැඩමුත් මේ ත්‍රෙඩ් එක බලනව ද දන්නෑ
අනේ මැඩම් මට ජොබ සෙට් කරන්නකෝ ඔය අමාත්‍යාංශෙක කොටුවට කිට්ටුව
ජනාදිපතිට කිව්වට හිටන් වැඩේ කරන්නේ නෑ :( :(
 
Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අන්න ඔය වගේ සීන් එකක් උනානම් ආයේ මට මැරෙන්න වෙන්නේ බන්.. ඔහොම සීන් මාත් අහලා තියනවා. ඇත්තටම එහෙම වෙච්ච එව තියනවද බන්.

    එහෙම වෙන්නේ නැහැ ජනාධිපති තුමනී.....මහජනතාව ඔබතුමාව අමතන්නෙම "පොන්න" කියන ගෞරවාර්ථ පදේ මුලට දාලනේ....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගේ නෑයෙකුට වුණා....
    ඌ ඩොකෙක්.....
    පර්ස් එක ම අරං බැහැල තිබ්බා....

    anukampawatama ida nodi tapparen hitala gemak gahanna puluwan wennna epai ban..

    mata deyak kauru hari kiwana godak welawata anagathe siddiyat ekka wenna puluwan siddi okkoma tapparen matak wenawa..itin apita kela wena widiye ewa ata arala udawwa wena widiyata wada karanawa :)
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    ඕකේ වෙන්න මේකයි....කෙල්ල ඔහොම ඇවිත් කාර් එකට නගිනවා...[අසහන කාරයෝ ඉන්නවානේ]උබ ටිකක් දුර යනවා....යද්දී ඉස්සරහින් බයික් දෙක තුනක් නවත්තනවා....බයික් එකේ එන්නේ ඒකිගේ අයියා.. කතාව යන්නේ උබ සල්ලි දීලා බලෙන් කාර් එකට නග්ග ගත්තා කියලා.....

    5ක් විතර උබව වට කර ගනී.....පොලිසි යමු කියයි....උබ ඉතින් කරදර වැඩි නිසා 5000ක් දීලා ශේප් වෙයි!!ඕවා නොර්මල් බන් කැන්ඩි!!ඊසි මනී
     
    • Like
    Reactions: Rockstar Athelete

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕකේ වෙන්න මේකයි....කෙල්ල ඔහොම ඇවිත් කාර් එකට නගිනවා...[අසහන කාරයෝ ඉන්නවානේ]උබ ටිකක් දුර යනවා....යද්දී ඉස්සරහින් බයික් දෙක තුනක් නවත්තනවා....බයික් එකේ එන්නේ ඒකිගේ අයියා.. කතාව යන්නේ උබ සල්ලි දීලා බලෙන් කාර් එකට නග්ග ගත්තා කියලා.....

    5ක් විතර උබව වට කර ගනී.....පොලිසි යමු කියයි....උබ ඉතින් කරදර වැඩි නිසා 5000ක් දීලා ශේප් වෙයි!!ඕවා නොර්මල් බන් කැන්ඩි!!ඊසි මනී

    yako ohoma kiyanna epa.udaw karana ekekwat eelagata karan na :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :shocked::shocked::shocked:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    yako ohoma kiyanna epa.udaw karana ekekwat eelagata karan na :angry:

    සිරා කතා ඔයි කියන්නේ මේ!!!අර විදුරු පෙට්ටියේ සීන් එක දන්නවද??වයසක පොරක් නුවර ටවුමේ එනවා ඔෆිස් ටයිම් පෙට්ටියකුත් කරේ තියන්.....කාගේ හරි අගේ හැප්පෙනවා...ඊට පස්සේ පෙට්ටිය වට්ටලා කියනවා මහත්තයා මේකේ විදුරු තිබ්බේ කැඩිලා සල්ලි දෙන්න කියලා.....[ඇත්තටම කැඩිච්ච ඒවා තියෙන්නේ පෙට්ටියේ!]උබලත් ඔෆිස් යන්න බිසී නිසා දෙදාහක් දෙනවා.....උ ඕක පස් සැරයක් විතර කරලා දවසේ ගාන අල්ලනවා...

    අනික හොනට් බයික් සීන් එක....එක කොටන්න බැහැ මහන්සි!

    Save
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සිරා කතා ඔයි කියන්නේ මේ!!!අර විදුරු පෙට්ටියේ සීන් එක දන්නවද??වයසක පොරක් නුවර ටවුමේ එනවා ඔෆිස් ටයිම් පෙට්ටියකුත් කරේ තියන්.....කාගේ හරි අගේ හැප්පෙනවා...ඊට පස්සේ පෙට්ටිය වට්ටලා කියනවා මහත්තයා මේකේ විදුරු තිබ්බේ කැඩිලා සල්ලි දෙන්න කියලා.....[ඇත්තටම කැඩිච්ච ඒවා තියෙන්නේ පෙට්ටියේ!]උබලත් ඔෆිස් යන්න බිසී නිසා දෙදාහක් දෙනවා.....උ ඕක පස් සැරයක් විතර කරලා දවසේ ගාන අල්ලනවා...

    අනික හොනට් බයික් සීන් එක....එක කොටන්න බැහැ මහන්සි!

    Save

    Daapanko bn
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ගිනි පෙලෙලෙන් බැටකාපු සීන් තියනවනේ බන්. මගේ ලමයි ඉපදෙන්න කලින් ඇන්නා පැන්නා සීන් කරන්න ගිහින් වයිෆ්ට මාට්ටු.. ඒ සීන් බේරගත්තේ මාර අමාරුවකින්. එහෙම නිසා මේවගේ වෙලාවල පොඩ්ඩක් එක්සයිට් වෙනවා. උදව් කරන්න ගිහින් මේක මගෙත් එක්ක ගෙදර ආව නම්. ටහිකෙයි.

    අපෝ උඹ බැදලත් අවලමේ ගියාද?:confused:
    අවුලක් නෑ ඉතින් අපේ හිටන් තුමයි , විජයකලා නොනයි වගේම තමා :rolleyes::rolleyes::rolleyes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හා.. හා.. ඔක කැන්ඩි බදුල්ල රොඩ් එකේ නම් කොමන් දෙයක් කොල්ලො. උබේ ප්ලේට් නම්බර් එක දැක්කම නුවර නෙමෙයි කියලා දැනුනහම තනියෙන් ඉනේ කිව්වම කෙල්ල උබෙන් සල්ලි ඉල්ලුවේ විස්තර ගන්න. දෙවෙනි ට්‍රයි එක දැම්මේ කාර් එකට නගින්න. උබ නැග්ගනම් ඇප නැ වාහනෙත් නැ සල්ලිත් නැ..