කියන්න ලැජ්ජයි, ඒත් වෙච්ච දෙයක් යකොව්!11

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Yako patta horune Kandy inne. :rofl:
කැන්ඩි තමා සුපිරි හොරු ඉන්නේ. මාලිගාව වටේම, වැව රවුමේ, පෙරාදෙනි පාක් එකේ බදුලු පාරේ. ස්ටේශන් එක ඉස්සරහා. බැන්ක් සයිඩ් එකේ.. අලි මුඩුක්කුවේ.. මේ පොට් වල ඉතින් නොදන්න එවුන් ගියොත් රෙදි නැ.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කැන්ඩි තමා සුපිරි හොරු ඉන්නේ. මාලිගාව වටේම, වැව රවුමේ, පෙරාදෙනි පාක් එකේ බදුලු පාරේ. ස්ටේශන් එක ඉස්සරහා. බැන්ක් සයිඩ් එකේ.. අලි මුඩුක්කුවේ.. මේ පොට් වල ඉතින් නොදන්න එවුන් ගියොත් රෙදි නැ.

    Mokakda bn Honet seen eka ekek uda dala thiyena
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Mokakda bn Honet seen eka ekek uda dala thiyena
    ඒක නම් මම දන්නේ නැ මචන්. හැබැයි ගැනු දාලා කරන සීන් නම් එමට තියනවා. ස්කූල් යන කොල්ලො කරන සීන් තියනවා. බස් වල උන් සෙට් වෙලා ගහන ගේම්, කුඩුකාරයො දෙන ගේම් මේ වගේ එවා නම් දන්නවා. බයික් සීන් එක නම් මමත් දන්නේ දැන්.
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    හොනට් සීන් එකේ එච්චර දෙයක් නැහැ බන්..උබලා කටුසතොට පාලමේ රෑට යනවනම් තනියම පොඩ්ඩක් පරිස්සම් වෙයන්!!!
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හොනට් සීන් එකේ එච්චර දෙයක් නැහැ බන්..උබලා කටුසතොට පාලමේ රෑට යනවනම් තනියම පොඩ්ඩක් පරිස්සම් වෙයන්!!!
    උබ කියන්නේ ෆිල්ම් බලලා යන උන්ගේ මාල කැඩිල්ලද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒක නම් මම දන්නේ නැ මචන්. හැබැයි ගැනු දාලා කරන සීන් නම් එමට තියනවා. ස්කූල් යන කොල්ලො කරන සීන් තියනවා. බස් වල උන් සෙට් වෙලා ගහන ගේම්, කුඩුකාරයො දෙන ගේම් මේ වගේ එවා නම් දන්නවා. බයික් සීන් එක නම් මමත් දන්නේ දැන්.

    :angry::angry:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    තව සීන් එකක් තමා කපල් වලට බස් එකේ සිට් දෙන එක.......ගුඩ් ෂෙඩ් එකේ දුර යන බස් වල කොලබ-නුවර අනුරාදපුර-නුවර වගේ බස් වල කපල් යන සිට් තියෙන්නේ ඒවගේ පොර කලින් ගිහින් ඉදගෙන ඉන්නවා...කපල් එකට සිට් එක දෙනවා රු 500යි!!උගේ වැඩේ ඕකම තමා....මේකනම් හැම තැනම වගේ කරන දෙයක් වෙන්නැති!
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තව සීන් එකක් තමා කපල් වලට බස් එකේ සිට් දෙන එක.......ගුඩ් ෂෙඩ් එකේ දුර යන බස් වල කොලබ-නුවර අනුරාදපුර-නුවර වගේ බස් වල කපල් යන සිට් තියෙන්නේ ඒවගේ පොර කලින් ගිහින් ඉදගෙන ඉන්නවා...කපල් එකට සිට් එක දෙනවා රු 500යි!!උගේ වැඩේ ඕකම තමා....මේකනම් හැම තැනම වගේ කරන දෙයක් වෙන්නැති!
    ඉතින් ඊලග එකේ යනවනේ ඔයි.. රුපියල් 500ක් දෙන්නේ මොකද? හැබැයි නුවර කුරුනැගල ඉස්සර වෙනම සීන් එකක් ගියා. ටයිම් එක එනකන් A/C බස් නවත්තලා තියෙද්දි කපල් වලට රෙන්ට් කලා රූම් හැටියට.
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    අනික් එක තමා අසහන අන්කල්!!ඉස්කෝලේ අරින වෙලේට එනවා....ඇවිත් ලස්සන කෙල්ලෙක් ලගට ගිහින් කියනවා පුතේ අද මගේ දුවගේ උපන්දිනේ දුවට සපත්තු දෙකක් ගන්න ඕනේ...එයාගේ කකුලුත් ඔය ගාන පොඩ්ඩක් උදව් කරන්න කියනවා සපත්තු දෙකක් තොර ගන්න...කෙල්ල කියනවා බැහැ මට ක්ලාස් වෙලා යනවා කියලා..අන්කලුත් කොහොම හරි අඩලා අඩලා කෙල්ලත් එක්ක කඩේට යනවා...ගිහින් එක එක සපත්තුව අරන් උම කෙල්ලට දදා බලනවා...ඔහොම සපත්තු 10ක් වගේ දානවා....වැඩියෙන්ම කරන්නේ කකුල අල්ලන එක...අත පත ගාන එක...අන්තිමට කෙල්ලට යන්න කියනවා දුව ලොකු උදව්වක් කලේ කියලා....උ අන්තිමට සපත්තු ගන්නෙත් නැහැ...උබලගේ නංගිලා/දුවලා එහෙම රැක ගනින්..
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    ඉතින් ඊලග එකේ යනවනේ ඔයි.. රුපියල් 500ක් දෙන්නේ මොකද? හැබැයි නුවර කුරුනැගල ඉස්සර වෙනම සීන් එකක් ගියා. ටයිම් එක එනකන් A/C බස් නවත්තලා තියෙද්දි කපල් වලට රෙන්ට් කලා රූම් හැටියට.

    ඊලග එකේ යන්නත් බැහැ ඕයි එකෙක් නෙවේ සෙට් එකක් බහින්නේ වැඩේට!අනික එක කපල් එකක් නෙවේ ඉන්නේ නුවරටම....:rofl:දුර ගමන් නිසා කියක් හරි දීලා සිට් එක ගන්නවා!
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    තවත් එක් කතාවක්ම නොව

    ඔව් මචන් එක හරි.. ජනදිපතිතුමාට් මේක ලස්සනට කරගන්න තිබ්බ මුට්ටිය දාල බලලා.... මමත් එකම එක දවසක් අතට ආව චැන්ස් එකක් ඇතෑරියා බං. දැන් නම් අපරදෙ කියල හිතෙනවා

    මටත් ඔය වගේ සිද්ධියක් උනා.පලවෙනි පාරට social site එකක දාන්නේ :rolleyes:
    දැන් අවුරුදු 2කට කලින් FB යනකොට කොළබ ප්‍රසිද්ධ බාලිකාවක ගිය කෙල්ලෙක් දැක්කා (Suggestions) මට වඩා වැඩිමල් උනත් , ඒ කාලේ මගේ Crush එකගේ පෙනුමට සමාන පෙනුමැති නිසා request එකක් දැම්මා. Accept කළා.සෙනසුරාදාවක් එදා. හදිස්සියේම Bus එකේ ඉන්නකොට messenger pop-up එකක් එනවා.ඒ අක්කා :love: මටත් හැපී ඉතින් ,මොකද මං ඒ වෙනකොට boot එකක් හම්බෙලත් තිබුණ නිසා :sorry: (කොල්ලොනේ , ටවුමෙනේ , කෙල්ලෝ පෙන්න බෑනේ :P ) බලද්දී තිබුණා මෙන්න මෙහෙම.
    කෙල්ල:- Ada oya free da?
    මම:- ow , ai?
    කෙල්ල :- ehenam nugegodata awilla call ekak denna. payata 2000i 077-*#%&
    බස් එකේ ඕක දැකලා ඩිම් උනා :shocked: මාත් පඩියා වගේ ඇහුවා "me fake ekak neda?"
    එච්චරයි හුකාපොච්චි blocked.මං එවෙලේම ගත්තා call එකක්.No answer!
    මගේ යාලුවෙක් ඉන්නවා හොද ෆිට් එකක් , මං මෑන්ට එවෙලේම සීන් එක කියලා නම්බර් එක දුන්නා . ඌ call කළාම ගැනියෙක් කතා කරනවලු,අනික් පැත්තෙන් මිනිහෙකුත් සැරට බනිනවලු.:lol:
    පස්සේ ඉතින් වැඩේ අත ඇරියා. මං කාලයක් දුක් උනා :( අතට ආපු චාන්ස් එක කියලා! පස්සේ කාලෙක මටම තේරුණා මේවා වැරදි වැඩ කියලා.හරියටම මේ අවුරුද්දේ 01.01 account 1ක් හැදුවේ EK එකේ මං ආසම vehicle thread එකක් දැකලා :rofl: එකෙනුත් මේ උදවිය දාපු thread කියෙව්වා.එතකොටයි තේරුණේ මං මාරකෙකින් බේරුණා කියලා. අදටත් මං ගොඩ දෙනෙක්ට මේක පැහැදිලි කරලා කරන්න එපයි කියලා අවවාද දීලා තියෙනවා.(උන් හොරෙන් කරනවද දන්නේ නෑ - මට වැඩකුත් නෑ උන්ගේ පුද්ගලික කර්ම :yes: )කොහොම උනත් වැරදි කලොත් පල දෙනවා කියන එක නම් මම දන්නේ අත්දකිමෙන්මයි ;)
     
    • Like
    Reactions: Ridila™

    AnuradhaRa

    Well-known member
  • අනික් එක තමා අසහන අන්කල්!!ඉස්කෝලේ අරින වෙලේට එනවා....ඇවිත් ලස්සන කෙල්ලෙක් ලගට ගිහින් කියනවා පුතේ අද මගේ දුවගේ උපන්දිනේ දුවට සපත්තු දෙකක් ගන්න ඕනේ...එයාගේ කකුලුත් ඔය ගාන පොඩ්ඩක් උදව් කරන්න කියනවා සපත්තු දෙකක් තොර ගන්න...කෙල්ල කියනවා බැහැ මට ක්ලාස් වෙලා යනවා කියලා..අන්කලුත් කොහොම හරි අඩලා අඩලා කෙල්ලත් එක්ක කඩේට යනවා...ගිහින් එක එක සපත්තුව අරන් උම කෙල්ලට දදා බලනවා...ඔහොම සපත්තු 10ක් වගේ දානවා....වැඩියෙන්ම කරන්නේ කකුල අල්ලන එක...අත පත ගාන එක...අන්තිමට කෙල්ලට යන්න කියනවා දුව ලොකු උදව්වක් කලේ කියලා....උ අන්තිමට සපත්තු ගන්නෙත් නැහැ...උබලගේ නංගිලා/දුවලා එහෙම රැක ගනින්..

    ඉස්කෝල කෙල්ලන්ගෙ කකුල් සපත්තු ෆෙටිෂ් එක මටත් තියෙනව..
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    සිරා කතා ඔයි කියන්නේ මේ!!!අර විදුරු පෙට්ටියේ සීන් එක දන්නවද??වයසක පොරක් නුවර ටවුමේ එනවා ඔෆිස් ටයිම් පෙට්ටියකුත් කරේ තියන්.....කාගේ හරි අගේ හැප්පෙනවා...ඊට පස්සේ පෙට්ටිය වට්ටලා කියනවා මහත්තයා මේකේ විදුරු තිබ්බේ කැඩිලා සල්ලි දෙන්න කියලා.....[ඇත්තටම කැඩිච්ච ඒවා තියෙන්නේ පෙට්ටියේ!]උබලත් ඔෆිස් යන්න බිසී නිසා දෙදාහක් දෙනවා.....උ ඕක පස් සැරයක් විතර කරලා දවසේ ගාන අල්ලනවා...

    අනික හොනට් බයික් සීන් එක....එක කොටන්න බැහැ මහන්සි!

    Save

    මොකක්ද චැසි කොටන එක ද ?අපි දන්නවා චැසි 100 > 140කට කොටනවා.ikaman එකෙත් තියෙනවා.කොටපුවා අල්ලන එක නම් අපිට කජ්ජක් ද ?:P:P:Pකුරුණෑගල මරාල තමා ගොඩක්ම :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොනට් සීන් එකේ එච්චර දෙයක් නැහැ බන්..උබලා කටුසතොට පාලමේ රෑට යනවනම් තනියම පොඩ්ඩක් පරිස්සම් වෙයන්!!!
    කියපන් කියපන් :baffled: දවල්ට යනවා මම :P

    දැනගෙන ඉන්න එක හොඳයි නෙ
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    ඉස්කෝල කෙල්ලන්ගෙ කකුල් සපත්තු ෆෙටිෂ් එක මටත් තියෙනව..

    උබද දන්නෙත් නැහැ එහෙනම්??හැබැයි උ නම් අන්කල් කෙනෙක් වයස 40ක වගේ!උබ නම් මේ සැරේ O/l නේ!!හොදට ලියපන් මේ සැරේ අමාරුයි!:love:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉස්කෝල කෙල්ලන්ගෙ කකුල් සපත්තු ෆෙටිෂ් එක මටත් තියෙනව..
    :rolleyes::rolleyes:කළු කැත කකුල් තියනවා අර කොරපොතු හැදිලා වගේ ..සුදු කියලා දැක්කම ආස හිතෙන කකුල් තියනවද බන් ..ඔය කකුල් වලට කොල්ලෝ ආස මොන රෙද්දක් නිසාද මට තේරෙන් නැනේ :eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබද දන්නෙත් නැහැ එහෙනම්??හැබැයි උ නම් අන්කල් කෙනෙක් වයස 40ක වගේ!උබ නම් මේ සැරේ O/l නේ!!හොදට ලියපන් මේ සැරේ අමාරුයි!:love:
    මුට 35ක් වගේනේ ..40 ක් කියලා පේනවා ඇති :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Ridila™