කැන්ඩි තමා සුපිරි හොරු ඉන්නේ. මාලිගාව වටේම, වැව රවුමේ, පෙරාදෙනි පාක් එකේ බදුලු පාරේ. ස්ටේශන් එක ඉස්සරහා. බැන්ක් සයිඩ් එකේ.. අලි මුඩුක්කුවේ.. මේ පොට් වල ඉතින් නොදන්න එවුන් ගියොත් රෙදි නැ.Yako patta horune Kandy inne.![]()
කැන්ඩි තමා සුපිරි හොරු ඉන්නේ. මාලිගාව වටේම, වැව රවුමේ, පෙරාදෙනි පාක් එකේ බදුලු පාරේ. ස්ටේශන් එක ඉස්සරහා. බැන්ක් සයිඩ් එකේ.. අලි මුඩුක්කුවේ.. මේ පොට් වල ඉතින් නොදන්න එවුන් ගියොත් රෙදි නැ.Yako patta horune Kandy inne.![]()
කැන්ඩි තමා සුපිරි හොරු ඉන්නේ. මාලිගාව වටේම, වැව රවුමේ, පෙරාදෙනි පාක් එකේ බදුලු පාරේ. ස්ටේශන් එක ඉස්සරහා. බැන්ක් සයිඩ් එකේ.. අලි මුඩුක්කුවේ.. මේ පොට් වල ඉතින් නොදන්න එවුන් ගියොත් රෙදි නැ.
ඒක නම් මම දන්නේ නැ මචන්. හැබැයි ගැනු දාලා කරන සීන් නම් එමට තියනවා. ස්කූල් යන කොල්ලො කරන සීන් තියනවා. බස් වල උන් සෙට් වෙලා ගහන ගේම්, කුඩුකාරයො දෙන ගේම් මේ වගේ එවා නම් දන්නවා. බයික් සීන් එක නම් මමත් දන්නේ දැන්.Mokakda bn Honet seen eka ekek uda dala thiyena
උබ කියන්නේ ෆිල්ම් බලලා යන උන්ගේ මාල කැඩිල්ලද?හොනට් සීන් එකේ එච්චර දෙයක් නැහැ බන්..උබලා කටුසතොට පාලමේ රෑට යනවනම් තනියම පොඩ්ඩක් පරිස්සම් වෙයන්!!!
ඒක නම් මම දන්නේ නැ මචන්. හැබැයි ගැනු දාලා කරන සීන් නම් එමට තියනවා. ස්කූල් යන කොල්ලො කරන සීන් තියනවා. බස් වල උන් සෙට් වෙලා ගහන ගේම්, කුඩුකාරයො දෙන ගේම් මේ වගේ එවා නම් දන්නවා. බයික් සීන් එක නම් මමත් දන්නේ දැන්.


හොනට් සීන් එකේ එච්චර දෙයක් නැහැ බන්..උබලා කටුසතොට පාලමේ රෑට යනවනම් තනියම පොඩ්ඩක් පරිස්සම් වෙයන්!!!
ඉතින් ඊලග එකේ යනවනේ ඔයි.. රුපියල් 500ක් දෙන්නේ මොකද? හැබැයි නුවර කුරුනැගල ඉස්සර වෙනම සීන් එකක් ගියා. ටයිම් එක එනකන් A/C බස් නවත්තලා තියෙද්දි කපල් වලට රෙන්ට් කලා රූම් හැටියට.තව සීන් එකක් තමා කපල් වලට බස් එකේ සිට් දෙන එක.......ගුඩ් ෂෙඩ් එකේ දුර යන බස් වල කොලබ-නුවර අනුරාදපුර-නුවර වගේ බස් වල කපල් යන සිට් තියෙන්නේ ඒවගේ පොර කලින් ගිහින් ඉදගෙන ඉන්නවා...කපල් එකට සිට් එක දෙනවා රු 500යි!!උගේ වැඩේ ඕකම තමා....මේකනම් හැම තැනම වගේ කරන දෙයක් වෙන්නැති!
ඉතින් ඊලග එකේ යනවනේ ඔයි.. රුපියල් 500ක් දෙන්නේ මොකද? හැබැයි නුවර කුරුනැගල ඉස්සර වෙනම සීන් එකක් ගියා. ටයිම් එක එනකන් A/C බස් නවත්තලා තියෙද්දි කපල් වලට රෙන්ට් කලා රූම් හැටියට.
දුර ගමන් නිසා කියක් හරි දීලා සිට් එක ගන්නවා!ඔව් මචන් එක හරි.. ජනදිපතිතුමාට් මේක ලස්සනට කරගන්න තිබ්බ මුට්ටිය දාල බලලා.... මමත් එකම එක දවසක් අතට ආව චැන්ස් එකක් ඇතෑරියා බං. දැන් නම් අපරදෙ කියල හිතෙනවා

මටත් හැපී ඉතින් ,මොකද මං ඒ වෙනකොට boot එකක් හම්බෙලත් තිබුණ නිසා
(කොල්ලොනේ , ටවුමෙනේ , කෙල්ලෝ පෙන්න බෑනේ
) බලද්දී තිබුණා මෙන්න මෙහෙම.
මාත් පඩියා වගේ ඇහුවා "me fake ekak neda?"
අතට ආපු චාන්ස් එක කියලා! පස්සේ කාලෙක මටම තේරුණා මේවා වැරදි වැඩ කියලා.හරියටම මේ අවුරුද්දේ 01.01 account 1ක් හැදුවේ EK එකේ මං ආසම vehicle thread එකක් දැකලා
එකෙනුත් මේ උදවිය දාපු thread කියෙව්වා.එතකොටයි තේරුණේ මං මාරකෙකින් බේරුණා කියලා. අදටත් මං ගොඩ දෙනෙක්ට මේක පැහැදිලි කරලා කරන්න එපයි කියලා අවවාද දීලා තියෙනවා.(උන් හොරෙන් කරනවද දන්නේ නෑ - මට වැඩකුත් නෑ උන්ගේ පුද්ගලික කර්ම
)කොහොම උනත් වැරදි කලොත් පල දෙනවා කියන එක නම් මම දන්නේ අත්දකිමෙන්මයි
ona taram gihin thiyanawa bro...re 11 ta 12ta wageහොනට් සීන් එකේ එච්චර දෙයක් නැහැ බන්..උබලා කටුසතොට පාලමේ රෑට යනවනම් තනියම පොඩ්ඩක් පරිස්සම් වෙයන්!!!
අනික් එක තමා අසහන අන්කල්!!ඉස්කෝලේ අරින වෙලේට එනවා....ඇවිත් ලස්සන කෙල්ලෙක් ලගට ගිහින් කියනවා පුතේ අද මගේ දුවගේ උපන්දිනේ දුවට සපත්තු දෙකක් ගන්න ඕනේ...එයාගේ කකුලුත් ඔය ගාන පොඩ්ඩක් උදව් කරන්න කියනවා සපත්තු දෙකක් තොර ගන්න...කෙල්ල කියනවා බැහැ මට ක්ලාස් වෙලා යනවා කියලා..අන්කලුත් කොහොම හරි අඩලා අඩලා කෙල්ලත් එක්ක කඩේට යනවා...ගිහින් එක එක සපත්තුව අරන් උම කෙල්ලට දදා බලනවා...ඔහොම සපත්තු 10ක් වගේ දානවා....වැඩියෙන්ම කරන්නේ කකුල අල්ලන එක...අත පත ගාන එක...අන්තිමට කෙල්ලට යන්න කියනවා දුව ලොකු උදව්වක් කලේ කියලා....උ අන්තිමට සපත්තු ගන්නෙත් නැහැ...උබලගේ නංගිලා/දුවලා එහෙම රැක ගනින්..
සිරා කතා ඔයි කියන්නේ මේ!!!අර විදුරු පෙට්ටියේ සීන් එක දන්නවද??වයසක පොරක් නුවර ටවුමේ එනවා ඔෆිස් ටයිම් පෙට්ටියකුත් කරේ තියන්.....කාගේ හරි අගේ හැප්පෙනවා...ඊට පස්සේ පෙට්ටිය වට්ටලා කියනවා මහත්තයා මේකේ විදුරු තිබ්බේ කැඩිලා සල්ලි දෙන්න කියලා.....[ඇත්තටම කැඩිච්ච ඒවා තියෙන්නේ පෙට්ටියේ!]උබලත් ඔෆිස් යන්න බිසී නිසා දෙදාහක් දෙනවා.....උ ඕක පස් සැරයක් විතර කරලා දවසේ ගාන අල්ලනවා...
අනික හොනට් බයික් සීන් එක....එක කොටන්න බැහැ මහන්සි!
Save


කුරුණෑගල මරාල තමා ගොඩක්ම 
කියපන් කියපන්හොනට් සීන් එකේ එච්චර දෙයක් නැහැ බන්..උබලා කටුසතොට පාලමේ රෑට යනවනම් තනියම පොඩ්ඩක් පරිස්සම් වෙයන්!!!
දවල්ට යනවා මම
ඉස්කෝල කෙල්ලන්ගෙ කකුල් සපත්තු ෆෙටිෂ් එක මටත් තියෙනව..

කියපන් කියපන්දවල්ට යනවා මම
![]()
දැනගෙන ඉන්න එක හොඳයි නෙ


ඉස්කෝල කෙල්ලන්ගෙ කකුල් සපත්තු ෆෙටිෂ් එක මටත් තියෙනව..

කළු කැත කකුල් තියනවා අර කොරපොතු හැදිලා වගේ ..සුදු කියලා දැක්කම ආස හිතෙන කකුල් තියනවද බන් ..ඔය කකුල් වලට කොල්ලෝ ආස මොන රෙද්දක් නිසාද මට තේරෙන් නැනේ 
මුට 35ක් වගේනේ ..40 ක් කියලා පේනවා ඇතිඋබද දන්නෙත් නැහැ එහෙනම්??හැබැයි උ නම් අන්කල් කෙනෙක් වයස 40ක වගේ!උබ නම් මේ සැරේ O/l නේ!!හොදට ලියපන් මේ සැරේ අමාරුයි!

