කල නොහැක්කක් නොමැතsri lanka
athal ban lankawa
කෝච්චියක් ආවා නම් ශක බුම් බුම්
කොළඹ සූරියවැව බස් එකක් බන්කොහේද බං
හරි නම් වටේ එවුන් එකතු වෙලා Driver ට දෙක්ක් අනින්න ඕනේඔතන ඉන්න මිනිස්සු ඕකට හුරේ දාන්න ඇති. යකාගේ හැටියටනේ විමානෙ
ඇතුලෙ ඉන්න මිනිස්සුඔතන ඉන්න මිනිස්සු ඕකට හුරේ දාන්න ඇති. යකාගේ හැටියටනේ විමානෙ
කෝච්චියක් ආවා නම් ශක බුම් බුම්
Sure umba wage gom baiyek tama oka drive karanne![]()
වටේ ඉන්න එකෙක් වත් Bus Driver ට මොනවත් කියන්නේ නැහැ බංඑන්න තිබ්බෙ අකුලවගෙනම යන්න.. මෝඩ හැතිකරේ...
ඕවගෙ ඇතුලෙ වාඩි වෙලා කට පුක පියන් යන උන්ට ඉස්සෙල්ලම ගහන්න ඕන පදින එකා මීහරක් වැඩ කරද්දිත් සද්ද නැතුව ඉන්නවට. එකෙක්ගෙ හරක් වැඩක් නිසා ඇතුලෙ ඉන්න ජීවිත කීයකට කෙලවෙනවද කෝච්චියක් ආවනං..
ඔකුන්ට්ට කියලා වඩක් නැති නිසා බ්න් එ.වටේ ඉන්න එකෙක් වත් Bus Driver ට මොනවත් කියන්නේ නැහැ බං
වැරද්දකදි ලංකාවේ මිනිස්සු ඉස්සරහට එන්නේ නැහැ ඒක වැරදියි කියන්න
හැප්පුණාට පස්සේ නම් අරක වැරදියි මේක වැරදියි මේක ඔහොම නෙවෙයි මෙහෙම නේ කරන්න තිබ්බේ කියලා ටෝක් දෙන්න නම් එනවා
ඔය Bus එලවන්නේ පල් මෝඩයො බන්ඔකුන්ට්ට කියලා වඩක් නැති නිසා බ්න් එ.
දන් මෙක විරාල් ගීයා කියන්නෙ පොලිසිය මැදහත් වෙන්න ඔනේ මෙකට. දඩ ගහන්ඩ ඔනේ.