කියපන් බලන්න

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙන්න මම අහුලගත්ත ප්‍රශ්න ටිකක්. ඒකෙනෙම් ඉංග්‍රීසියෙන් තියෙන්නේ


    lolcats-funny-pictures-questionmark.jpg


    1. ඔබට දිය යටදී අඬන්න පුලුවන්ද?:confused:
    2. මාලුවන්ට වතුර තිබහා හැදෙන්නේ නැත්ද?:rolleyes:
    3. ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියහම බිමට වැටෙන්නේ නැත්තේ?:sorry::sorry:
    4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදලා තියෙනවානම් ඒකට "building" කියන්නේ?:(
    5. බලු කෑම විකුණන විට ඒවා අලුත්, රස හොඳයි කියනවා. කවුද එතකොට ඒවාගේ රස බැලුවේ?:shocked:
    6. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්නම් බැංකුවලට ශාකා තියෙන්නේ ඔහොමද?:rolleyes:
    7. ඇයි රවුම් පීට්සා කොටු පෙට්ටිවල එන්නේ:eek:
    8. ඇයි ගම් (මැලියම්) ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ
    9. "මම ඔයාට ආදරෙයි" (I love You) කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි උනත් ඇයි ඒකට උත්තරයක් ඕනේ වෙන්නේ:angry::angry:


    "මටත් ටිකක් වැඩිද මන්ද I don't know Y"
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඕකට උත්තර ගන්න උබ ගාවටම එන්න වෙනවා මොකද ඔය වගේ ප්‍රස්න එන්නේත් උබටමනේ[/COLOඔන්න අරවා තුනක්ම දුන්නා...