මෙන්න මම අහුලගත්ත ප්රශ්න ටිකක්. ඒකෙනෙම් ඉංග්රීසියෙන් තියෙන්නේ
1. ඔබට දිය යටදී අඬන්න පුලුවන්ද?
2. මාලුවන්ට වතුර තිබහා හැදෙන්නේ නැත්ද?
3. ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියහම බිමට වැටෙන්නේ නැත්තේ?
4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදලා තියෙනවානම් ඒකට "building" කියන්නේ?
5. බලු කෑම විකුණන විට ඒවා අලුත්, රස හොඳයි කියනවා. කවුද එතකොට ඒවාගේ රස බැලුවේ?
6. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්නම් බැංකුවලට ශාකා තියෙන්නේ ඔහොමද?
7. ඇයි රවුම් පීට්සා කොටු පෙට්ටිවල එන්නේ
8. ඇයි ගම් (මැලියම්) ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ
9. "මම ඔයාට ආදරෙයි" (I love You) කියන්නේ ප්රශ්නයක් නෙමෙයි උනත් ඇයි ඒකට උත්තරයක් ඕනේ වෙන්නේ![]()
"මටත් ටිකක් වැඩිද මන්ද I don't know Y"








gud one machan 

