කියපන් හුත්@ සාදු සාදු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ slefie rap සහ ආගම

    nlzlop.jpg




    මේකට ගිහින් බලන්න බුදු දහමේ හරය ගැන selfie rap වලින්ම අහලා...
    https://www.facebook.com/Hadawathinmarusthiyadu/videos/410744832468130/?pnref=story


    ඔන්න ඔහොමයි අපේ selfie rap කට්ටිය බුදු දහම ගැන දන්නේ... :lol::lol::lol:

    Respect Fill-T
    :lol::lol:
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මට නම් ආගම මොකක් උනත් පෙන්නන්නම බැරි සෙවල බල්ලෙක් තමයි ෆිල්-ටි කියන්නේ..සරමේ පිහගන්න බැරි වෙලා ඉපදිච්ච එකෙක්ද කොහෙද..:angry::angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    සිංහල රැප් නම් ඉතිං මුන් තමා.මාලබේ සෙට් ඵකක්..


     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේ කසිකබල් සංස්කෘති මොන මගුලකට මෙහේ එවුන් වැලද ගන්නවද මන්ද.
    මටත් 9,10 වසර වලදී gangster rap පිස්සුව තිබ්බ. දැන් නම් අප්පිරියයි ගොඩක් එවුන්.
    පිල්ටියා නම් බත් කන හරකෙක්. ඌ චිත්‍රාල්ට දීපු talk එකෙන් හොදට නෝන්ඩි උණා.
    චිටිගේ පුකේ මයිල් ගහක්වත් තරම් talent එකක් ඒ පොන්ස් ට නෑ
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    උඹට මේවා ලස්සනයිද බන්? :confused:

    අැයි මොකක්ද තියෙන අවුල?සිංදු කියන්නේ බූට් කාපු සිංදු විතරක් නෙමෙයි නේ...අනික ඵක ඵකාගේ ටේස්ට් ඵක වෙනස්..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අැයි මොකක්ද තියෙන අවුල?සිංදු කියන්නේ බූට් කාපු සිංදු විතරක් නෙමෙයි නේ...අනික ඵක ඵකාගේ ටේස්ට් ඵක වෙනස්..


    නෑ නෑ. එහෙම කිසි අවුලක් නෑ බන්. එක එකාගේ රස වින්දනය වෙනස් නේ. අනික සංගීතය කියන එකේ විවිද රසයන් තියෙනවා. රස වින්දනය එක එක්කෙනාගේ පෞද්ගලික කැමැත්ත. :yes::yes:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    යකෝ මේ වගේ ඒව මෙතන දාල මේ පරයින්ව ප්‍රොමෝට් කරන්න එපා
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹ බෞද්ධයෙක්ද? බලපන් උඹ මේ ත්‍රෙඩ් එකට දාල තියෙන මාතෘකාව? උඹ මේ දාල තියෙන එක බුදුදහමට අපහාසයක් විතරක් නෙවෙයි සාදු කියන එක සිනාවට ලක් කිරීම නිසා ලොකු පවකුත් වෙනවා. සින්දුව හදල තියෙන්නෙ මොකා වුනත් මේක ටයිප් කරල කොපි කරල දැම්මෙ උඹනෙ. උඹ බෞද්ධයෙක්නම් මේක අයින් කරපන්.