ඔය ගොඩක් රැප් අහන උන් ඇයි බන් "thada thada" කියල කමෙන්ට් දාන්නේ![]()
... එක සාමාන්යෙන් බිට් එකට යනවා තද තද සැර සැර කියල ... ඕක ඔය රැප් කරන උත්ටලගේ උට්ටක් නෙවෙයි ,උන් එහෙම කමෙන්ට් දාන්නේ වෙන්ඩ පොස් පුකේ අමාරුවකට වෙන්ඩ ඇති ,...මේ වීඩියෝ එක බලපන් අන්තිම ටිකේ 
සිංහල රැප් නම් ඉතිං මුන් තමා.මාලබේ සෙට් ඵකක්..
සිංහල රැප් නම් ඉතිං මුන් තමා.මාලබේ සෙට් ඵකක්.
මට සුපිරිම කළු මල්ලිගෙ රැප් තමා.. ඌ ඇඬෙන්න දෙනවා..


thada kiyala cmnt danne vachane purudu vuna un yako.. ematath oya vachane purudu vela thiyenne assraya karana un hinda.. eath oya rap labbaval ahanne na![]()

ඔය තද තද කියන්නේ කොලබ බීච් පාර්ටි වල චූන් එකට තද minimal ගහපන් කියල ඩිජේ ට චියර්කරන විදිහක් ...ලංකාවට ආවේනිකයි... එක සාමාන්යෙන් බිට් එකට යනවා තද තද සැර සැර කියල ... ඕක ඔය රැප් කරන උත්ටලගේ උට්ටක් නෙවෙයි ,උන් එහෙම කමෙන්ට් දාන්නේ වෙන්ඩ පොස් පුකේ අමාරුවකට වෙන්ඩ ඇති ,...මේ වීඩියෝ එක බලපන් අන්තිම ටිකේ
https://www.facebook.com/djppoficial/videos/989172644426281/
comments (Shirantha Rajapaksha: Hahaha "Thada Thada" is pretty international now )


Drill Team එක හොඳයි.. Born Lord ද මොකක්ද නමකින් ඉන්න එකාගෙ පඩ වැඩියි බං.. ඌ රැප් චක්රවර්තී වගේ ටෝක්ස් දෙන්නෙ..මට සුපිරිම කළු මල්ලිගෙ රැප් තමා.. ඌ ඇඬෙන්න දෙනවා..
ඔය උඹ දාපු එක නම් වැඩක් නෑ.. කලින් පාර එක හොඳයි.. ඒක සුපිරියට තිබ්බා.. ඒ වගේම දෙවියන්ගෙ බාරේ සිංදුවත් මරු.. තව දුප්පතා කියලා එකකුත් ඇති.. ඒකත් සිරා..
මේක අහලා තියෙනවද..? මං අහපු හොඳම රැප් සිංදුව බං.. සමාජයට හොඳ දෙයක් දෙන රැපක්..