බලු අැමරිකන් කාරයෝ ඒ රටත් ගිණි තියන්න හදන්නේ හොංකොං ගිණි තිබ්බ වගේ..:yes: හොංකොං වල චීනෙට විරුද්ධ උනේ හොංකොං ජනතාව. ඇමෙරිකාවේ උවමනාවත් ඒක උනාට, යටින් ඉදන් උඩගෙඩි දුන්නට අරගලය ඇදගෙන ගියේ ජනතාව