කියුබාවට මොකක්ද මේ වෙන්න යන්නේ

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බලු අැමරිකන් කාරයෝ‍ ඒ රටත් ගිණි තියන්න හදන්නේ හොංකොං ගිණි තිබ්බ වගේ..:yes:


    හොංකොං වල චීනෙට විරුද්ධ උනේ හොංකොං ජනතාව. ඇමෙරිකාවේ උවමනාවත් ඒක උනාට, යටින් ඉදන් උඩගෙඩි දුන්නට අරගලය ඇදගෙන ගියේ ජනතාව