කියුබාවට මොකක්ද මේ වෙන්න යන්නේ

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලෝකයේ තියන සුපිරිම සමාජවාදි රට වන කියුබාවේ මිනිස්සු උද්ඝෝෂණ කරනවා කොමියුනිස්ට් පාලනයට එරෙහිව covid 19 අස්සෙත් ⁣මොකද මචංල⁣ වෙන්න යන්නේ කියුබාවට "කෝ සමාජවාද විසින් ඒ ගොඩනගපු විනය" ආයේ කියුබාව දෙස බලන්න බැරි වෙයිද🤔
     
    Attachments

    • 2021-07-12T020117Z_538223775_RC2PIO92RRI9_RTRMADP_3_CUBA-PROTEST.png
      2021-07-12T020117Z_538223775_RC2PIO92RRI9_RTRMADP_3_CUBA-PROTEST.png
      369.5 KB · Views: 82

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,999
    113
    Oka karanne CIA eken. Kalinut oya wage game gahanna hadala tiyenawa ne.

    Hama system ekema adu padu tiyenawa ban.. Ratata One widihata adjust une naththan Kokath Fail.
    Oya protest eke inne podi un tikai. Un american kodi ussan ka gahanne. Ekenma terenawane yana gema.
    ------ Post added on Jul 14, 2021 at 12:01 PM
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අපිටනම් මව්බිමට පෙමින් බැදුනු රට රකින අපේ විරුවෙක් ඉන්නවා.. ඒවගේන 30 අවුරුදු යුද්දය ඉවරකරපු නාකී මයිනෙක් ඉන්නවා.. ඒ වගේම මොළ ගෙනාපූ නැවක්.. බැරි කැසිල් ඉන්නවා..

    කරුමේ තමයි බන් කියුබාවේ.. මේ වගේ උත්තමයන් ඒ රටේ ඉපදෙන්නේ නැත්තේ උන්ගේ පෙර කරපු අකුසළ කරුම නිසා.

    කොටුවේ පොඩ්ඩගේ ළමා අපචාර බණක් අහලා අතේ ගහලා නිදා ගනින් බන්.. ඕවා කල්පනා කලා කියලා උන්ට රාජපුක්කයින් ලැබෙන්නේ නෑනේ 😔
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,056
    54,725
    113
    Colombo
    ලංකාවෙත් මහ ජෙප්පො දනවාදී තමයි බන්.

    අර කැම්පස් වල කාලකන්නි වෙන කුහක,හිඟන,මූසල ජෙප්පො ටික විතරයි ඉන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    රෙජිම් චේන්ජ්.උන්ට වෙන්නෙත් අරාබි වසන්තය ගෙනාපු තම්බින්ට වෙච්ච් දේ.
    The country will fall in to chaos but will not be shitty as the mid east because there are no uneducated muslim fuckers to drive their shitty ideology in these countries.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,056
    54,725
    113
    Colombo
    The country will fall in to chaos but will not be shitty as the mid east because there are no uneducated muslim fuckers to drive their shitty ideology in these countries.

    ලතින් ඇමෙරිකානු රටවල්/මෙක්සිකෝ වගේ වෙයි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    @u_make_me_sick_ @NATHA SRI JAYASEKARA @Sathira529 @Robinhood wage ekek මේ ඇත්තද මචන්? අපි නම් කියුබාව ගැන දන්නේ නෑ... උඹල තමයි expert ල
    උද්ඝෝෂණයක් කියන්නෙ මේ රටේ පාලකයන්ට දිරවගන්න අමාරු උනාට සාධාරණ දෙයක් බන්.උන්ට මොනව හරි අඩුපාඩු ඇති.ඒව සපයන්න රජය අපොහොසත් වෙලා ඇති.එහෙමත් නැත්තම් සමහර විට ඇමරිකාව මොකක් හරි ගේමක් ගහනව ඇති.මිනිස්සු ඉල්ලන දේ සාධාරණ නම් දීල දාන එකයි තියෙන්නෙ.දෙන්න බැරි නම් පුලුවන් එකෙක්ට දීල යන්න ඕන.ලංකාවෙ ජේවීපී එක උනත් කවදහරි බලයට ඇවිල්ල අසාර්ථක උනොත් අපි කරන්නෙත් ඕක තමා.උඹල මැදමුලනේ ගූ බෙට්ටත් රහයි කීවට අපි එහෙම නෑ😉
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    හොඳට බලපන් මම කියල තියන දේ? අහන්නේ සුළු ප්‍රශ්නයක් නේ? ඇත්තද කියල විතරයි. බලපන් උඹේ හෑල්ල. දැන් තේරෙනවා නේ රතු කන්නාඩියෙන් බලන රතු වහල්ලු කියල.🖖
     
    • Like
    Reactions: DiazHub

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හොඳට බලපන් මම කියල තියන දේ? අහන්නේ සුළු ප්‍රශ්නයක් නේ? ඇත්තද කියල විතරයි. බලපන් උඹේ හෑල්ල. දැන් තේරෙනවා නේ රතු කන්නාඩියෙන් බලන රතු වහල්ලු කියල.🖖
    මොකද්ද උඹ අහන්නේ?මේක ගැන මගෙ අදහස කියලයි මම හිතුවේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලු අැමරිකන් කාරයෝ‍ ඒ රටත් ගිණි තියන්න හදන්නේ හොංකොං ගිණි තිබ්බ වගේ..:yes:

    • Haha
    Reactions: earthling

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,579
    113
    චයින වගේ නොකර නන් ඔය මගුල තියාගන්න බෑ පරම්පරා දෙකක් තුනක්වත්. අනික මිනිස්සු කියන්නෙ වෙනස් වෙන්න කැමති සත්තු ජාතියක්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකද්ද උඹ අහන්නේ?මේක ගැන මගෙ අදහස කියලයි මම හිතුවේ.

    මේ දවස් වල වලවල් කපන එක තමයි කරන්නේ 🤭🖖

    ------ Post added on Jul 14, 2021 at 7:40 PM
     
    Last edited: