කියුබාව හොඳ නැද්ද ??
.
.
.
.
.
ඩොක්ටර් කෙනෙක් මාසෙට ඩොලර් 40 ක් හොයද්දි ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් දවසට ඩොලර් 60 ක් හොයනවා.
ඉංජිනෙරුවො ටැක්සි එලවනව, රෙස්ටුරන්ට් වල උයනවා, බාබර් ෂොප්ස් දාගෙන ඉන්නවා, එකවුන්ටන්ට් ලා නර්ස් ලා, ටැක්සි බයික්ස් එලවනවා,
හෙතුව ඉගෙනගත්ත වෘතියට වැඩිය නියැලි සිටින වෘතියෙන් හොඳට හම්බකරන්න පුළුවන් නිසා. එහෙම හම්බ කරන්නත් පුලුවන් වෙලා තියෙන්නෙ ප්‍රයිවට් ලයිසන් දීලා තියෙන නිසා
ඉතිං කොහෙද මෙ ? වෙන කොහෙවත් නෙමෙ සමාජවාදි කියුබාවෙ .අන්තරෙ එවුන්ටත් ඔනෙ මෙවගෙ රටක් තමා.
පෙනවානෙ සමාජවාදෙ තරම ,වචන හරඹ සහ තියරි විතරයි ප්‍රැක්ටිකල් නැහැ.
�හැබැයි ධනවාදි රටවල් වල ඉගෙන ගත්ත තරමට සැහෙන්න හොඳට ගෙවනවා, එකනෙ ඒකාලෙ රතු කමිස අයියලා එංගලනෙට්, ප්‍රංශෙට එහෙම පැනලා ගියෙ .
ඉතිං ධනවාදය හොඳ නැද්ද ආයුබොවන්ඩ ?