කිරි පිටි කියන්නේ හරක් ගෙන් ගන්න කිරි එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ. ඉස්සර සුද්දෝ මේවා හුරු කරාලු සිංහලුන්ට තාර්කික හැකියාව බිද දමන්න. ඇත්තද මේ කතාව 
උඹ මොනාද මචං බොන්නෙ? ඒවා බීවාමනම් තාර්කික හැකියාව නැතිවෙනව වගේ.කිරි පිටි කියන්නේ හරක් ගෙන් ගන්න කිරි එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ. ඉස්සර සුද්දෝ මේවා හුරු කරාලු සිංහලුන්ට තාර්කික හැකියාව බිද දමන්න. ඇත්තද මේ කතාව![]()
හරක්ගෙන් කිරි ගත්තොත් මොනවා වෙයිද කියල නම් දන්නේ නෑ බන්. ඒත් වැස්සියොන්ගෙන් කිරි අරන් තමයි අතීතයේ පස්ගෝ රස හදල තියෙන්නේ.කිරි පිටි කියන්නේ හරක් ගෙන් ගන්න කිරි එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ. ඉස්සර සුද්දෝ මේවා හුරු කරාලු සිංහලුන්ට තාර්කික හැකියාව බිද දමන්න. ඇත්තද මේ කතාව![]()
ඒව පිටි නෙවෙයි කිරි එදා ගත්ත එදා බිව්වාsuddo enna kalin idan lankawe minissu ela
kiri biwwa. mas kewa.
කිසිම කිරක් නොබි ඉන්න පුළුවන් නෙ.ඔව්.අපි ඇතිකරන්න ඕන තමන්ගේම බිරිඳගෙන් විතරක් කිරි බොන සංස්කෘතියක්
![]()
කඩේ විකුණන පව්ඩර් වගේ ඒව සහ හර්ක් ගෙන් දොවාගෙන බොන ඒව පටලවා ගන්න එපා.එළ කිරි බොන උන් එළ හරක්
මී කිරි කන උන් මී හරක්
එලු කිරි බොන උන් එළුවො
ඔටු කිරි බොන උන් ඔටුවො
බිත්තර කන උන් කිකිළියෝ
ගොපලු යකා කියන්නෙත් එංගලන්තෙන් ලංකාවට ආපු සංචාරක පොරක්....
බුද්ධ පූජාවට තියන්නේ දොවාගන්න කිරි මිසක් පැකට් වල තියන පාන්පිටි වගේ එකක් නෙවෙයි.උඹළ වගේ එවුන්ව ඕන බොරුවක් කියල රවට්ටන්න පට්ට ලෙසි. බුද්ධ පූජාවෙත් තියෙනව කිරි ආහාර පූජාව.
සුද්දො බොන්නෙ fresh milk.
මං කැරි බොනවා.උඹ මොනාද මචං බොන්නෙ? ඒවා බීවාමනම් තාර්කික හැකියාව නැතිවෙනව වගේ.
ඒ කියන්නේ කිරි බීලා මිනිස්සු හරක් වගේ හැසිරෙන ඒක සාධාරණයි. කොඩ් එක හරක්ට ජීවත් වෙන්න හදන එකක් මිනිස්සු ඒව බීලා හරක් වගේ ආන්ඩුවේ බනිනවාEhema eka eka wenawanan human sysytem ekata karana nindawak.enan mango kewama mango tree ekak wenna one.source code eka liyala ewanne.monawa kewath source code eka tama run wenne
ඉතිහාසයේ කොහෙද තියෙන්නේ ශිංහළු යටත් උනා කියල? සිංහල මිනිස්සු කරේ උන්ගේ තාක්ෂනය ගන්න ඕන කමට උන්ට අපේ රටේ ඉන්න දුන්න. ඒව අරන් 1948 උන්ව එලෙව්වා. දැන් බලපන් පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි උන්ගේ තාක්ෂණ ය රට පුරාම. වාහන ගෙවල් ප්‍රාර්ලිමෙන්තු ලැට් හැම දේම උන්ගේ තාක්ෂණයහරක්ගෙන් කිරි ගත්තොත් මොනවා වෙයිද කියල නම් දන්නේ නෑ බන්. ඒත් වැස්සියොන්ගෙන් කිරි අරන් තමයි අතීතයේ පස්ගෝ රස හදල තියෙන්නේ.
එහෙම තාර්කික හැකියාවක් තිබ්බ නම් ආපු ආපු එකාට (පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි) යටත් වේවිද බන් ???
ඒවන්නම්source ?
rawana rajathumata ehema kiyanna epa banponna Ravana gana youtube video baluwama ohoma hithenawa
එළ කිරි බොන උන් එළ හරක්
මී කිරි කන උන් මී හරක්
එලු කිරි බොන උන් එළුවො
ඔටු කිරි බොන උන් ඔටුවො
බිත්තර කන උන් කිකිළියෝ
ගොපලු යකා කියන්නෙත් එංගලන්තෙන් ලංකාවට ආපු සංචාරක පොරක්....
Surangana katha walata wena mona kiyannadarawana rajathumata ehema kiyanna epa ban
එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ.
කඩේ විකුණන පව්ඩර් වගේ ඒව සහ හර්ක් ගෙන් දොවාගෙන බොන ඒව පටලවා ගන්න එපා
අඩේ මෙව්වනේ සුපිරි වදන්. යකෝ කට්ටියක් කියනවා සුද්දෝ ලංකාවේ දැනුම / පුස්කොල පොත්/ පොත් සේරම උන්ගේ රටට ගෙනිච්ච කියල. ඒ මදිවට ගස් ටිකයි + ඇත් දල + මැණිකුත් ගෙනිච්ච කියල. උබ කියනවා ලංකාවේ උන් සුද්දෝන්ගේ තාක්ශනේ/ දැනුම ගන්න මෙහෙ ටික කාලෙකට ලගින්න දීල එලවල දැම්ම කියල.ඉතිහාසයේ කොහෙද තියෙන්නේ ශිංහළු යටත් උනා කියල? සිංහල මිනිස්සු කරේ උන්ගේ තාක්ෂනය ගන්න ඕන කමට උන්ට අපේ රටේ ඉන්න දුන්න. ඒව අරන් 1948 උන්ව එලෙව්වා. දැන් බලපන් පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි උන්ගේ තාක්ෂණ ය රට පුරාම. වාහන ගෙවල් ප්‍රාර්ලිමෙන්තු ලැට් හැම දේම උන්ගේ තාක්ෂණය


kandegama mahaththaya kivvanam aththak habayiකිරි පිටි කියන්නේ හරක් ගෙන් ගන්න කිරි එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ. ඉස්සර සුද්දෝ මේවා හුරු කරාලු සිංහලුන්ට තාර්කික හැකියාව බිද දමන්න. ඇත්තද මේ කතාව![]()

ඉතින් උබ කියල තියෙන්නෙත් හරක් කිරි ගැන තමයි ත්‍රෙඩ් එකේ.කඩේ විකුණන පව්ඩර් වගේ ඒව සහ හර්ක් ගෙන් දොවාගෙන බොන ඒව පටලවා ගන්න එපා.
කිරි පිටි කියන්නේ හරක් ගෙන් ගන්න කිරි එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ