
එළ කිරි බොන උන් එළ හරක්
මී කිරි කන උන් මී හරක්
එලු කිරි බොන උන් එළුවො
ඔටු කිරි බොන උන් ඔටුවො
බිත්තර කන උන් කිකිළියෝ
ගොපලු යකා කියන්නෙත් එංගලන්තෙන් ලංකාවට ආපු සංචාරක පොරක්....

අද කාලේ ඉන්න Modern අම්මන්ඩිලා ළමයෙක්ට උනත් කිරි දෙන්නඔව්.අපි ඇතිකරන්න ඕන තමන්ගේම බිරිඳගෙන් විතරක් කිරි බොන සංස්කෘතියක්
![]()
ඔයාල දන්නෙ මොනවද? සිංහලු හංගපු ඇත්ත කවදාවත් ඔයාලට ලැබෙන්නේ නැ පුඅ මානසිකත්වයෙන් හිටියොත්අඩේ මෙව්වනේ සුපිරි වදන්. යකෝ කට්ටියක් කියනවා සුද්දෝ ලංකාවේ දැනුම / පුස්කොල පොත්/ පොත් සේරම උන්ගේ රටට ගෙනිච්ච කියල. ඒ මදිවට ගස් ටිකයි + ඇත් දල + මැණිකුත් ගෙනිච්ච කියල. උබ කියනවා ලංකාවේ උන් සුද්දෝන්ගේ තාක්ශනේ/ දැනුම ගන්න මෙහෙ ටික කාලෙකට ලගින්න දීල එලවල දැම්ම කියල.![]()
එයාට නම් දැන් පිස්සු වගේ ඉස්සර හොදයි අර ප්‍රොෆෙසර් නලින්ද සිල්වා වගේkandegama mahaththaya kivvanam aththak habayi![]()
හද පෙන්නුවම අත දිහා බලන්න එපාඉතින් උබ කියල තියෙන්නෙත් හරක් කිරි ගැන තමයි ත්‍රෙඩ් එකේ.
ඇයි මගදී ඒක මාරු උනේ බන් ??
උබට මතක තියාගැනීමේ හැකියාවත් නැති වෙලා ඔය බොන දේ නිසා. මොනවද බොන්නේ ?
මේ කතාව අදාළ නැති තැනයි , කියන්න දෙයක් නති උනාමයි හැමතැනම කිය කිය යන්න එපා බන් ..හද පෙන්නුවම අත දිහා බලන්න එපා
ඔව්.අපි ඇතිකරන්න ඕන තමන්ගේම බිරිඳගෙන් විතරක් කිරි බොන සංස්කෘතියක්
![]()
එළ කිරි බොන උන් එළ හරක්
මී කිරි කන උන් මී හරක්
එලු කිරි බොන උන් එළුවො
ඔටු කිරි බොන උන් ඔටුවො
බිත්තර කන උන් කිකිළියෝ
ගොපලු යකා කියන්නෙත් එංගලන්තෙන් ලංකාවට ආපු සංචාරක පොරක්....

Antima 1 poddak Tapaluna neda??එළ කිරි බොන උන් එළ හරක්
මී කිරි කන උන් මී හරක්
එලු කිරි බොන උන් එළුවො
ඔටු කිරි බොන උන් ඔටුවො
බිත්තර කන උන් කිකිළියෝ
ගොපලු යකා කියන්නෙත් එංගලන්තෙන් ලංකාවට ආපු සංචාරක පොරක්....

Nope, Otuwo khomath Otu kiri bonawane, Bt Kukullu???කුකුළ්ලු...![]()

ඔන්න ඔය ගොන් කතාව මුලින්ම 2000 දසකයේ මුල කිවේ සෝම හාමුදුරුවෝ !!!කිරි පිටි කියන්නේ හරක් ගෙන් ගන්න කිරි එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ. ඉස්සර සුද්දෝ මේවා හුරු කරාලු සිංහලුන්ට තාර්කික හැකියාව බිද දමන්න. ඇත්තද මේ කතාව![]()