කිරිපිටි බිව්වම හරක් වෙනවද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    කිරි පිටි කියන්නේ හරක් ගෙන් ගන්න කිරි එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ. ඉස්සර සුද්දෝ මේවා හුරු කරාලු සිංහලුන්ට තාර්කික හැකියාව බිද දමන්න. ඇත්තද මේ කතාව 😲
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,120
    3
    118,828
    113
    Gampaha
    එළ කිරි බොන උන් එළ හරක්
    මී කිරි කන උන් මී හරක්
    එලු කිරි බොන උන් එළුවො
    ඔටු කිරි බොන උන් ඔටුවො
    බිත්තර කන උන් කිකිළියෝ

    ගොපලු යකා කියන්නෙත් එංගලන්තෙන් ලංකාවට ආපු සංචාරක පොරක්....
     
    Sen-lu

    Well-known member
  • කිරි පිටි කියන්නේ හරක් ගෙන් ගන්න කිරි එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ. ඉස්සර සුද්දෝ මේවා හුරු කරාලු සිංහලුන්ට තාර්කික හැකියාව බිද දමන්න. ඇත්තද මේ කතාව 😲
    උඹ මොනාද මචං බොන්නෙ? ඒවා බීවාමනම් තාර්කික හැකියාව නැතිවෙනව වගේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,546
    67,883
    113
    Ehema eka eka wenawanan human sysytem ekata karana nindawak.enan mango kewama mango tree ekak wenna one.source code eka liyala ewanne.monawa kewath source code eka tama run wenne
     
    • Like
    Reactions: topkollek and TNHM

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    කිරි පිටි කියන්නේ හරක් ගෙන් ගන්න කිරි එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ. ඉස්සර සුද්දෝ මේවා හුරු කරාලු සිංහලුන්ට තාර්කික හැකියාව බිද දමන්න. ඇත්තද මේ කතාව 😲
    හරක්ගෙන් කිරි ගත්තොත් මොනවා වෙයිද කියල නම් දන්නේ නෑ බන්. ඒත් වැස්සියොන්ගෙන් කිරි අරන් තමයි අතීතයේ පස්ගෝ රස හදල තියෙන්නේ.
    එහෙම තාර්කික හැකියාවක් තිබ්බ නම් ආපු ආපු එකාට (පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි) යටත් වේවිද බන් ???
     
    • Like
    Reactions: topkollek and TNHM

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    suddo enna kalin idan lankawe minissu ela
    kiri biwwa. mas kewa.
    ඒව පිටි නෙවෙයි කිරි එදා ගත්ත එදා බිව්වා
    ඔව්. 🙂 අපි ඇතිකරන්න ඕන තමන්ගේම බිරිඳගෙන් විතරක් කිරි බොන සංස්කෘතියක් 💅
    කිසිම කිරක් නොබි ඉන්න පුළුවන් නෙ.
    එළ කිරි බොන උන් එළ හරක්
    මී කිරි කන උන් මී හරක්
    එලු කිරි බොන උන් එළුවො
    ඔටු කිරි බොන උන් ඔටුවො
    බිත්තර කන උන් කිකිළියෝ

    ගොපලු යකා කියන්නෙත් එංගලන්තෙන් ලංකාවට ආපු සංචාරක පොරක්....
    කඩේ විකුණන පව්ඩර් වගේ ඒව සහ හර්ක් ගෙන් දොවාගෙන බොන ඒව පටලවා ගන්න එපා.
    උඹළ වගේ එවුන්ව ඕන බොරුවක් කියල රවට්ටන්න පට්ට ලෙසි. බුද්ධ පූජාවෙත් තියෙනව කිරි ආහාර පූජාව.

    සුද්දො බොන්නෙ fresh milk.
    බුද්ධ පූජාවට තියන්නේ දොවාගන්න කිරි මිසක් පැකට් වල තියන පාන්පිටි වගේ එකක් නෙවෙයි.
    උඹ මොනාද මචං බොන්නෙ? ඒවා බීවාමනම් තාර්කික හැකියාව නැතිවෙනව වගේ.
    මං කැරි බොනවා.
    Ehema eka eka wenawanan human sysytem ekata karana nindawak.enan mango kewama mango tree ekak wenna one.source code eka liyala ewanne.monawa kewath source code eka tama run wenne
    ඒ කියන්නේ කිරි බීලා මිනිස්සු හරක් වගේ හැසිරෙන ඒක සාධාරණයි. කොඩ් එක හරක්ට ජීවත් වෙන්න හදන එකක් මිනිස්සු ඒව බීලා හරක් වගේ ආන්ඩුවේ බනිනවා
    හරක්ගෙන් කිරි ගත්තොත් මොනවා වෙයිද කියල නම් දන්නේ නෑ බන්. ඒත් වැස්සියොන්ගෙන් කිරි අරන් තමයි අතීතයේ පස්ගෝ රස හදල තියෙන්නේ.
    එහෙම තාර්කික හැකියාවක් තිබ්බ නම් ආපු ආපු එකාට (පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි) යටත් වේවිද බන් ???
    ඉතිහාසයේ කොහෙද තියෙන්නේ ශිංහළු යටත් උනා කියල? සිංහල මිනිස්සු කරේ උන්ගේ තාක්ෂනය ගන්න ඕන කමට උන්ට අපේ රටේ ඉන්න දුන්න. ඒව අරන් 1948 උන්ව එලෙව්වා. දැන් බලපන් පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි උන්ගේ තාක්ෂණ ය රට පුරාම. වාහන ගෙවල් ප්‍රාර්ලිමෙන්තු ලැට් හැම දේම උන්ගේ තාක්ෂණය
    ඒවන්නම්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,623
    113
    Colombo, Sri Lanka
    එළ කිරි බොන උන් එළ හරක්
    මී කිරි කන උන් මී හරක්
    එලු කිරි බොන උන් එළුවො
    ඔටු කිරි බොන උන් ඔටුවො
    බිත්තර කන උන් කිකිළියෝ

    ගොපලු යකා කියන්නෙත් එංගලන්තෙන් ලංකාවට ආපු සංචාරක පොරක්....

    Season 9 Lol GIF by The Office
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,120
    3
    118,828
    113
    Gampaha
    එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ.

    කඩේ විකුණන පව්ඩර් වගේ ඒව සහ හර්ක් ගෙන් දොවාගෙන බොන ඒව පටලවා ගන්න එපා
    😆😆
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    ඉතිහාසයේ කොහෙද තියෙන්නේ ශිංහළු යටත් උනා කියල? සිංහල මිනිස්සු කරේ උන්ගේ තාක්ෂනය ගන්න ඕන කමට උන්ට අපේ රටේ ඉන්න දුන්න. ඒව අරන් 1948 උන්ව එලෙව්වා. දැන් බලපන් පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි උන්ගේ තාක්ෂණ ය රට පුරාම. වාහන ගෙවල් ප්‍රාර්ලිමෙන්තු ලැට් හැම දේම උන්ගේ තාක්ෂණය
    අඩේ මෙව්වනේ සුපිරි වදන්. යකෝ කට්ටියක් කියනවා සුද්දෝ ලංකාවේ දැනුම / පුස්කොල පොත්/ පොත් සේරම උන්ගේ රටට ගෙනිච්ච කියල. ඒ මදිවට ගස් ටිකයි + ඇත් දල + මැණිකුත් ගෙනිච්ච කියල. උබ කියනවා ලංකාවේ උන් සුද්දෝන්ගේ තාක්ශනේ/ දැනුම ගන්න මෙහෙ ටික කාලෙකට ලගින්න දීල එලවල දැම්ම කියල. :lol::lol:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,648
    10,230
    113
    කිරි පිටි කියන්නේ හරක් ගෙන් ගන්න කිරි එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ. ඉස්සර සුද්දෝ මේවා හුරු කරාලු සිංහලුන්ට තාර්කික හැකියාව බිද දමන්න. ඇත්තද මේ කතාව 😲
    kandegama mahaththaya kivvanam aththak habayi :dull:
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,799
    167,458
    113
    එකමත් එක රටක
    කඩේ විකුණන පව්ඩර් වගේ ඒව සහ හර්ක් ගෙන් දොවාගෙන බොන ඒව පටලවා ගන්න එපා.
    ඉතින් උබ කියල තියෙන්නෙත් හරක් කිරි ගැන තමයි ත්‍රෙඩ් එකේ.
    ඇයි මගදී ඒක මාරු උනේ බන් ?? :unsure:
    උබට මතක තියාගැනීමේ හැකියාවත් නැති වෙලා ඔය බොන දේ නිසා. මොනවද බොන්නේ ?

    කිරි පිටි කියන්නේ හරක් ගෙන් ගන්න කිරි එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ
     
    • Like
    Reactions: Rankira and TNHM