කිරිපිටි බිව්වම හරක් වෙනවද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    tumblr_lyklf5yqGK1rn95k2o1_500.gif
     

    HmNRazor

    Well-known member
  • එළ කිරි බොන උන් එළ හරක්
    මී කිරි කන උන් මී හරක්
    එලු කිරි බොන උන් එළුවො
    ඔටු කිරි බොන උන් ඔටුවො
    බිත්තර කන උන් කිකිළියෝ

    ගොපලු යකා කියන්නෙත් එංගලන්තෙන් ලංකාවට ආපු සංචාරක පොරක්....
    o_O ඩආ ෆුක් බොකා!!!??? :lol::ROFLMAO: හොටුත් පැන්න ඒකට නම්.............. 🥴🤟

    ඔව්. 🙂 අපි ඇතිකරන්න ඕන තමන්ගේම බිරිඳගෙන් විතරක් කිරි බොන සංස්කෘතියක් 💅
    අද කාලේ ඉන්න Modern අම්මන්ඩිලා ළමයෙක්ට උනත් කිරි දෙන්න 🤱🍼 දෙපාරක් හිතන එකේ, ඔය කියන විදියට බැඳපු මිනිහට කිරි දෙන කිරිමන්ඩලයක් ලබන්න ඉතින් පෙර පින් කරලා තියෙන්නෙ ඔනි. 🥴
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    අඩේ මෙව්වනේ සුපිරි වදන්. යකෝ කට්ටියක් කියනවා සුද්දෝ ලංකාවේ දැනුම / පුස්කොල පොත්/ පොත් සේරම උන්ගේ රටට ගෙනිච්ච කියල. ඒ මදිවට ගස් ටිකයි + ඇත් දල + මැණිකුත් ගෙනිච්ච කියල. උබ කියනවා ලංකාවේ උන් සුද්දෝන්ගේ තාක්ශනේ/ දැනුම ගන්න මෙහෙ ටික කාලෙකට ලගින්න දීල එලවල දැම්ම කියල. :lol::lol:
    ඔයාල දන්නෙ මොනවද? සිංහලු හංගපු ඇත්ත කවදාවත් ඔයාලට ලැබෙන්නේ නැ පුඅ මානසිකත්වයෙන් හිටියොත්

    kandegama mahaththaya kivvanam aththak habayi :dull:
    එයාට නම් දැන් පිස්සු වගේ ඉස්සර හොදයි අර ප්‍රොෆෙසර් නලින්ද සිල්වා වගේ

    ඉතින් උබ කියල තියෙන්නෙත් හරක් කිරි ගැන තමයි ත්‍රෙඩ් එකේ.
    ඇයි මගදී ඒක මාරු උනේ බන් ?? :unsure:
    උබට මතක තියාගැනීමේ හැකියාවත් නැති වෙලා ඔය බොන දේ නිසා. මොනවද බොන්නේ ?
    හද පෙන්නුවම අත දිහා බලන්න එපා
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව්. 🙂 අපි ඇතිකරන්න ඕන තමන්ගේම බිරිඳගෙන් විතරක් කිරි බොන සංස්කෘතියක් 💅
    එළ කිරි බොන උන් එළ හරක්
    මී කිරි කන උන් මී හරක්
    එලු කිරි බොන උන් එළුවො
    ඔටු කිරි බොන උන් ඔටුවො
    බිත්තර කන උන් කිකිළියෝ

    ගොපලු යකා කියන්නෙත් එංගලන්තෙන් ලංකාවට ආපු සංචාරක පොරක්....
    :lol: :lol: :lol: :lol:
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    එළ කිරි බොන උන් එළ හරක්
    මී කිරි කන උන් මී හරක්
    එලු කිරි බොන උන් එළුවො
    ඔටු කිරි බොන උන් ඔටුවො
    බිත්තර කන උන් කිකිළියෝ

    ගොපලු යකා කියන්නෙත් එංගලන්තෙන් ලංකාවට ආපු සංචාරක පොරක්....
    Antima 1 poddak Tapaluna neda?? :P :P
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මට නම් වයිෆ් ඇති වෙන්න එයාගේ කිරි පැක්ටරි දෙකෙන් පෙව්වා 😍😘🤗
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    ඕක වෙන්නේ මෙහෙමයි. කිරිපිට 95%ක් විතරම පිටරටින් ගෙන්වන්නේ. ඉතිං ඩොලර් කෝටි ගනින් නවසීලන්තයට ඇදිලා යනවා. ඒ ඩොලර් හොයන්න අපේ අම්මලා අක්කලා මැද පෙරදිග නානලා ගාව පක්කලි ස්ර්විස් කරන්න වෙනවා. ඉතිං මෙහෙ ඉන්න උංගේ දරුවන්ට හරි හමන් අධ්‍යාපනයක් වැටෙන්නේ නෑ. ඉතිං උං හරක් වෙනවා. තව ලංකාවේ සල්ලි පිටට ඇදුනට පස්සේ අධ්‍යාපනයට යොදවන්න රජයට සල්ලි නැතිවෙනවා. ඉතිං ළමයි හරක් වෙනවා. අන්තිමට උං පොහොට්ටුවට චන්දේ දෙනවා. ලංකාවම හරක් පට්ටියක් වෙනවා.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    කිරි පිටි කියන්නේ හරක් ගෙන් ගන්න කිරි එතකොට ඒව හරක් පැටව් ට තමා එළදෙනක් තුළ නිෂ්පාදනය කරන්නෙ. ඉස්සර සුද්දෝ මේවා හුරු කරාලු සිංහලුන්ට තාර්කික හැකියාව බිද දමන්න. ඇත්තද මේ කතාව 😲
    ඔන්න ඔය ගොන් කතාව මුලින්ම 2000 දසකයේ මුල කිවේ සෝම හාමුදුරුවෝ !!!