oka practical deyakda?
kaleyak tisse bulk aran minussunta product eke gane amatheka/epa kerawanneda target eke?
ඒක පොඩි trick එකක් මචන්.. fonterra එකට ප්‍රශ්නෙ තියන time එක ඇතුලත මිනිස්සු fonterra එකෙන් අයින් වෙලා පැලවත්තම use කලොත් මිනිස්සු ඒකට පුරුදු වෙනව.. එහෙම පුරුදු උනොත් මිනිස්සු දිගටම ඒක ගන්න පටන් ගන්නව..
ඉතින් දැන් fonterra එකට තියන ලේසිම option එක මිනිස්සුන්ට fonterra එකේ වැරදි ටික අමතක වෙනකන් අනික් brand ටික market එකෙන් අයින් කරන එක..

ඔය වගේ දේවල් FMCG (fast moving consumer goods) sector එකේ සාමාන්‍ය දේවල් මචන්..






හරි ගොඩක් එවුන් ඕක බොනවනේ, උදේට බොග යන් නෑ, දවස හරි යන් නෑ ඕක නොබිව්වොත්, ඔය වගේ දාහක් හේතු, මමත් ඔහොමයි දැනට අවුරුද්දකට කලින්, උදේ බාගෙට ඇස් ඇරිල අතපත ගගා හොයන්නෙ තේ කෝප්පෙ, ඒක බිව්වට පස්සෙ බඩ රත් වෙලා සැපට බාතෲම්ගත වෙන්න පුලුවං, ඒත් චෙකප් එකක් කරන්න ගියපු තැන ඩොකෙක් කියපු කතාවක් නිසා වැඩේ වෙනස් උනා, පුතා පුලුවන් නම් පිටි තේ බොන එක නවත්තන්න, ඒ කරන්න බැරි නම් ටිකෙන් ටිකෙ අඩු කරල දාන්න, පිටට නොපෙනුනාට ලෙඩ ගොඩවල් වලට හේතුවක් ඕක