කිරිපිටි මාෆියාව

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    oka practical deyakda?
    kaleyak tisse bulk aran minussunta product eke gane amatheka/epa kerawanneda target eke?

    ඒක පොඩි trick එකක් මචන්.. fonterra එකට ප්‍රශ්නෙ තියන time එක ඇතුලත මිනිස්සු fonterra එකෙන් අයින් වෙලා පැලවත්තම use කලොත් මිනිස්සු ඒකට පුරුදු වෙනව.. එහෙම පුරුදු උනොත් මිනිස්සු දිගටම ඒක ගන්න පටන් ගන්නව..
    ඉතින් දැන් fonterra එකට තියන ලේසිම option එක මිනිස්සුන්ට fonterra එකේ වැරදි ටික අමතක වෙනකන් අනික් brand ටික market එකෙන් අයින් කරන එක.. :nerd:

    ඔය වගේ දේවල් FMCG (fast moving consumer goods) sector එකේ සාමාන්‍ය දේවල් මචන්.. :nerd:
     
    • Like
    Reactions: dayt0na

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    oka practical deyakda?
    kaleyak tisse bulk aran minussunta product eke gane amatheka/epa kerawanneda target eke?

    kik cola එකේදී නම් උනේ coca cola උන් අරුන්ගේ bottles පිටින්ම අරගෙන
    එතකොට initial cost එක වැඩි වෙනවා ආයෙත් bottles හදාගෙන එන්න ඕනේ නිසා ලොකු ලාබයක් නැති වෙනවා එතකොට නිකන්ම business එක වැටෙනවා

    කිරිපිටි වැඩේදී නම් මිනිස්සුන්ට ගන්න බඩු නැති වෙද්දී වෙන දේකට පුරුදු වෙනවා එතකොට ආයෙත් ගන්නේ අරන් පුරුදු එක :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    අනිවාර්යෙන්ම ඔතන පැල්වත්ත,හයිලන්ඩ් කිරිපිටි ටික බල්ක් පිටින් ගන්නවා ඇති :yes::yes:

    ඉස්සර kik cola කියල එකක් තිබ්බේ අන්න ඒකට coca cola එක ඇරියේ එහෙම නේ :baffled::baffled:

    එතන උනේ වෙන තියරියක් . ගහන ගහන කික් කෝල බල්ක් එක ගත්තහම උන් හිතුවෙ මිනිස්සු රස නිසා ගන්නව කියල නිශ්පාදනය වැඩි කරා . අන්තිමට එකපාරටම කොකා කෝල උන් ගන්න එක අතැරියම පත බල්ක් ඉතුරු වෙලා තොග ගන්න උන් රිටන් කරා . ඒකෙන් කික් කෝල වැටුනෙ . කිරිපිටි වලට ඒක කරන්න බෑ තාම . මොකද පැනි බීම හදනව වගේ කිරිපිටි නිශ්පාදන වැඩි කරන්න බෑ එකපාර
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    එතන උනේ වෙන තියරියක් . ගහන ගහන කික් කෝල බල්ක් එක ගත්තහම උන් හිතුවෙ මිනිස්සු රස නිසා ගන්නව කියල නිශ්පාදනය වැඩි කරා . අන්තිමට එකපාරටම කොකා කෝල උන් ගන්න එක අතැරියම පත බල්ක් ඉතුරු වෙලා තොග ගන්න උන් රිටන් කරා . ඒකෙන් කික් කෝල වැටුනෙ . කිරිපිටි වලට ඒක කරන්න බෑ තාම . මොකද පැනි බීම හදනව වගේ කිරිපිටි නිශ්පාදන වැඩි කරන්න බෑ එකපාර

    :yes::yes: අන්තිමේ ඔහොම සීන් එකකුත් කරා අනාත වෙලා ගිය එතකොට :dull:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,766
    113
    ඒක පොඩි trick එකක් මචන්.. fonterra එකට ප්‍රශ්නෙ තියන time එක ඇතුලත මිනිස්සු fonterra එකෙන් අයින් වෙලා පැලවත්තම use කලොත් මිනිස්සු ඒකට පුරුදු වෙනව.. එහෙම පුරුදු උනොත් මිනිස්සු දිගටම ඒක ගන්න පටන් ගන්නව..
    ඉතින් දැන් fonterra එකට තියන ලේසිම option එක මිනිස්සුන්ට fonterra එකේ වැරදි ටික අමතක වෙනකන් අනික් brand ටික market එකෙන් අයින් කරන එක.. :nerd:

    ඔය වගේ දේවල් FMCG (fast moving consumer goods) sector එකේ සාමාන්‍ය දේවල් මචන්.. :nerd:

    kik cola එකේදී නම් උනේ coca cola උන් අරුන්ගේ bottles පිටින්ම අරගෙන
    එතකොට initial cost එක වැඩි වෙනවා ආයෙත් bottles හදාගෙන එන්න ඕනේ නිසා ලොකු ලාබයක් නැති වෙනවා එතකොට නිකන්ම business එක වැටෙනවා

    කිරිපිටි වැඩේදී නම් මිනිස්සුන්ට ගන්න බඩු නැති වෙද්දී වෙන දේකට පුරුදු වෙනවා එතකොට ආයෙත් ගන්නේ අරන් පුරුදු එක :yes:

    tnx :D
     
    • Like
    Reactions: Executer

    spartacus_18265

    Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    ඕනෑම කිරි බීල වැඩෙන සතෙක් කිරිවලින් පස්සේ
    ගන අහර වලට හුරු වෙනවා ...උන් අයෙත් කවදාවත්
    කිරි බිබී ඉන්නේ නෑ ...
    එක තමයි සොබාව දර්මය ...අපි එහෙමද පොඩි කලෙත් කිරි බීල
    ලොකු උනාමත් කිරි බොනවා ....එක natural නැහැ ...
    අපි කිරි නොබිව්ව කියල අපිට නැති වෙන මගුලක් නෑ ...
    අපිව අල්ලලා තියෙන්නේ marketing වලින්... දැන්වත් ඔලුව වෙනස් කරගම්මු ... කිරිපිටි වල ඇති ලබ්බක් නැහැ , තියෙන්නේ
    වතුර මේදය chemicals විතරයි ... ඒවා ශරීරයට
    අහිතකර මිසක් හිත කර නැ .
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕනෑම කිරි බීල වැඩෙන සතෙක් කිරිවලින් පස්සේ
    ගන අහර වලට හුරු වෙනවා ...උන් අයෙත් කවදාවත්
    කිරි බිබී ඉන්නේ නෑ ...
    එක තමයි සොබාව දර්මය ...අපි එහෙමද පොඩි කලෙත් කිරි බීල
    ලොකු උනාමත් කිරි බොනවා ....එක natural නැහැ ...
    අපි කිරි නොබිව්ව කියල අපිට නැති වෙන මගුලක් නෑ ...
    අපිව අල්ලලා තියෙන්නේ marketing වලින්... දැන්වත් ඔලුව වෙනස් කරගම්මු ... කිරිපිටි වල ඇති ලබ්බක් නැහැ , තියෙන්නේ
    වතුර මේදය chemicals විතරයි ... ඒවා ශරීරයට
    අහිතකර මිසක් හිත කර නැ .

    :yes::yes::yes:
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ඕනෑම කිරි බීල වැඩෙන සතෙක් කිරිවලින් පස්සේ
    ගන අහර වලට හුරු වෙනවා ...උන් අයෙත් කවදාවත්
    කිරි බිබී ඉන්නේ නෑ ...
    එක තමයි සොබාව දර්මය ...අපි එහෙමද පොඩි කලෙත් කිරි බීල
    ලොකු උනාමත් කිරි බොනවා ....එක natural නැහැ ...
    අපි කිරි නොබිව්ව කියල අපිට නැති වෙන මගුලක් නෑ ...
    අපිව අල්ලලා තියෙන්නේ marketing වලින්... දැන්වත් ඔලුව වෙනස් කරගම්මු ... කිරිපිටි වල ඇති ලබ්බක් නැහැ , තියෙන්නේ
    වතුර මේදය chemicals විතරයි ... ඒවා ශරීරයට
    අහිතකර මිසක් හිත කර නැ .
    ela
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Dan nam purudu wela mekata. Eth ithin piti nawaththanawa kiyanne aniwa calcium intake ekak enna one. Naththan ithin tika kalayak gihin wayasata giyama ata katu tikata hari. Lankawe ithin ehemata calcium thiyena kamath nane. Karawala unath hamadama kannath ba ithin. Ekko fresh milk walata purudu wenna one.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    oka practical deyakda?
    kaleyak tisse bulk aran minussunta product eke gane amatheka/epa kerawanneda target eke?

    hithapan palwatta highland okkoma arun bulk eka gannawa, oka masa deka thunak karana eka unta NOTHING! ubala api yanawa market, gihin balanawa Palwatta na Highland na, ithin eke owner ge idala factory eke unta hithin bana bana fonterra product eka aran enawa kalakanni enough qty ekak market ekata dagannawath ba neda munta kiyala, ape godak aya ohomai ban, ithin aye me rush eka nathi wela giyama arunge market eka normal, chapter close :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඒක පොඩි trick එකක් මචන්.. fonterra එකට ප්‍රශ්නෙ තියන time එක ඇතුලත මිනිස්සු fonterra එකෙන් අයින් වෙලා පැලවත්තම use කලොත් මිනිස්සු ඒකට පුරුදු වෙනව.. එහෙම පුරුදු උනොත් මිනිස්සු දිගටම ඒක ගන්න පටන් ගන්නව..
    ඉතින් දැන් fonterra එකට තියන ලේසිම option එක මිනිස්සුන්ට fonterra එකේ වැරදි ටික අමතක වෙනකන් අනික් brand ටික market එකෙන් අයින් කරන එක.. :nerd:

    ඔය වගේ දේවල් FMCG (fast moving consumer goods) sector එකේ සාමාන්‍ය දේවල් මචන්.. :nerd:

    point taken
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පිටිකිරි බිව්ව කාලයක් මතක නෑ. බොන්නෙම Highland fresh milk. එකපාර පැකට් 10ක් ගෙනත් තියාගත්තාම සති දෙක තුනකට ඇති.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula

    kik cola එකේදී නම් උනේ coca cola උන් අරුන්ගේ bottles පිටින්ම අරගෙන
    එතකොට initial cost එක වැඩි වෙනවා ආයෙත් bottles හදාගෙන එන්න ඕනේ නිසා ලොකු ලාබයක් නැති වෙනවා එතකොට නිකන්ම business එක වැටෙනවා

    කිරිපිටි වැඩේදී නම් මිනිස්සුන්ට ගන්න බඩු නැති වෙද්දී වෙන දේකට පුරුදු වෙනවා එතකොට ආයෙත් ගන්නේ අරන් පුරුදු එක :yes:

    :love::love::love::love:
     
    • Like
    Reactions: Executer

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඕනෑම කිරි බීල වැඩෙන සතෙක් කිරිවලින් පස්සේ
    ගන අහර වලට හුරු වෙනවා ...උන් අයෙත් කවදාවත්
    කිරි බිබී ඉන්නේ නෑ ...
    එක තමයි සොබාව දර්මය ...අපි එහෙමද පොඩි කලෙත් කිරි බීල
    ලොකු උනාමත් කිරි බොනවා ....එක natural නැහැ ...
    අපි කිරි නොබිව්ව කියල අපිට නැති වෙන මගුලක් නෑ ...
    අපිව අල්ලලා තියෙන්නේ marketing වලින්... දැන්වත් ඔලුව වෙනස් කරගම්මු ... කිරිපිටි වල ඇති ලබ්බක් නැහැ , තියෙන්නේ
    වතුර මේදය chemicals විතරයි ... ඒවා ශරීරයට
    අහිතකර මිසක් හිත කර නැ .
    make sense machan
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඕනෑම කිරි බීල වැඩෙන සතෙක් කිරිවලින් පස්සේ
    ගන අහර වලට හුරු වෙනවා ...උන් අයෙත් කවදාවත්
    කිරි බිබී ඉන්නේ නෑ ...
    එක තමයි සොබාව දර්මය ...අපි එහෙමද පොඩි කලෙත් කිරි බීල
    ලොකු උනාමත් කිරි බොනවා ....එක natural නැහැ ...
    අපි කිරි නොබිව්ව කියල අපිට නැති වෙන මගුලක් නෑ ...
    අපිව අල්ලලා තියෙන්නේ marketing වලින්... දැන්වත් ඔලුව වෙනස් කරගම්මු ... කිරිපිටි වල ඇති ලබ්බක් නැහැ , තියෙන්නේ
    වතුර මේදය chemicals විතරයි ... ඒවා ශරීරයට
    අහිතකර මිසක් හිත කර නැ .

    Oka advertising walin apita purudu karapu ekak
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    කිරි පිටි බන් වෙන රටවලත් තියේනේ...ඔසී එහෙම...සෞත් ඒශියන් උන් මාකට් කරලද දන්නේ නෑ...
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    කිරිපිටි බොන උන් අත් උස්සපන් :rofl::P හරි ගොඩක් එවුන් ඕක බොනවනේ, උදේට බොග යන් නෑ, දවස හරි යන් නෑ ඕක නොබිව්වොත්, ඔය වගේ දාහක් හේතු, මමත් ඔහොමයි දැනට අවුරුද්දකට කලින්, උදේ බාගෙට ඇස් ඇරිල අතපත ගගා හොයන්නෙ තේ කෝප්පෙ, ඒක බිව්වට පස්සෙ බඩ රත් වෙලා සැපට බාතෲම්ගත වෙන්න පුලුවං, ඒත් චෙකප් එකක් කරන්න ගියපු තැන ඩොකෙක් කියපු කතාවක් නිසා වැඩේ වෙනස් උනා, පුතා පුලුවන් නම් පිටි තේ බොන එක නවත්තන්න, ඒ කරන්න බැරි නම් ටිකෙන් ටිකෙ අඩු කරල දාන්න, පිටට නොපෙනුනාට ලෙඩ ගොඩවල් වලට හේතුවක් ඕක

    ඉහින් පින්වතුනි එදා ඉදලා උදේට ලාවට රස්නෙ තියෙන වතුර කෝප්පයකින් බඩ සනසගත්තා (මේකෙ වටිනකම දැක්කෙ පස්සෙ, ඕන එවුන් යූටියුබ්,නෙට් සර්ච් කරල බලපල්ලා). මුලින් ටිකක්...ටික නෙවෙයි ගොඩක් අමාරුයි, උදේ පාන්දර වතුර එකක් බීපු ගමන් නිකන් වමනෙට එන්නත් වගේ, ඒක නිසා ටික උනු ගතිය වැඩියෙන් බිව්වා, දැන් අවුරුද්දකට වැඩියි පිටි බොන එක නවත්තලා,වෙනසක් තියෙනවා, අපි ෆ්‍රෙශ් කිරි එක වේලලා ඒව පිටි කරලා කෙමිකල් දාලා ආයෙ උනු වතුරෙන් දිය කරලා බොන්නෙ මොන ලබ්බකටද බං, විහිලුවක් නෙ, අනික ඕවට මොන මොන කෙමිලක්ස් දානවද කියල කවුද දන්නෙ? මේක තනිකර මාෆියාවක්, මුන්ට ඇමතියෙක් දෙපාර්තමේන්තුවක් නෙවෙයි ප්‍රෙසිඩන්ට් ගෙ ඉදලා මුලු පාර්ලිමෙන්තුවේම උන් සල්ලි වලට ගන්න පුලුවන්, අනික මුන්ට ත්‍රෙට් එකක් වෙන ඕනම එකෙක්,ඕනම ප්‍රොඩක්ට් එක නැත්තටම නැති කරල දාන්න මුන් වැඩිය හිතන්නෙ නෑ,බලපං දැන් බුද්දික පතිරණය එන ප්‍රෙශර් එක (උගේ පක්ශෙ ගැන මොන අවුල තිබ්බත් ඉස්සර ඉදන් කැමති චරිතයක්), දැන් පැල්වත්ත, හයිලන්ඩ් කඩේ ගන්න නෑ නේද?

    මට හිතෙන්නෙ මුන් අනිවා උන්ගෙ ඒජන්ට්ස්ලා දම්මවලා එන බල්ක් එකම සල්ලි වලට ගන්නව ඇති,සිකුරු සබන් වලට ඒ කාලෙ කරා වගේම, එතකොට අපි උබලා නාහෙන් අඩ අඩ පැල්වත්ත නෑ හයිලන්ඩ් නෑ කියලා පරන පිටි එකම අරන් ඇවිත් බොනවා හයිලන්ඩ් පැල්වත්ත උන්ට බැන බැන, ඉතිං උබලම තේරුම් අරගෙන තීරනය කරප්ල්ලා, උබලට ඕකෙන් අයින් වෙන්න බැරි නම් අඩු ගානෙ පොඩි එවුන්වත් ඕකට පුරුදු කරන්නෙ නැතුව ඉදපල්ලා... :dull:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: