කිරිපිටි මිල ඉහලට

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චන්දෙන් පස්සේ දැනෙන වෙනසක් කරනව කිව්වනේද?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    :( :( :(
    මොනව වැඩි කලත් තනකොල සහ පුන්නක්කු ගාන නම් වැඩි කරන්න එපා…
    අර ලක්ශ 62 හාමතේ මියෑදෙයි...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    මොනව වැඩි කලත් තනකොල සහ පුන්නක්කු ගාන නම් වැඩි කරන්න එපා…
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනව වැඩි කලත් තනකොල සහ පුන්නක්කු ගාන නම් වැඩි කරන්න එපා…

    හැමෝම තමන් කන කෑම වල මිල වැඩිවෙනවට කැමති නෑ තමා කොටෝ මොනා කරන්නද ඔයාට කියල ස්පෙශලි ඔයාගෙ කෑම වැඩි නොකර ඉන්න බෑනෙ ඒවත් වැඩි කරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස වෙනස ඔහොම වෙලාමදි මරි මෝඩ සීහලුන්ට...හැදීගෙන ආව රට විනාශකර ගත්ත මීහරක් රැල..ගියා &න්න රනිල අගමැති කරගෙන වෙනස උදාකර ගන්ඩ...බඩ පොත්තට ඇලිල සාගතේ හැදූනම තමයි අපේ බූරුවන්ට මොලේ පැදෙන්නෙ..එතකොට පෙරහැර ගිහින්.. දැන් ඉතින් වද රනිල හොරා කාපු මහ බැකුවෙ පාඩුවෙ නොකා නොබී ගෙවාපල්ල...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙනස වෙනස ඔහොම වෙලාමදි මරි මෝඩ සීහලුන්ට...හැදීගෙන ආව රට විනාශකර ගත්ත මීහරක් රැල..ගියා &න්න රනිල අගමැති කරගෙන වෙනස උදාකර ගන්ඩ...බඩ පොත්තට ඇලිල සාගතේ හැදූනම තමයි අපේ බූරුවන්ට මොලේ පැදෙන්නෙ..එතකොට පෙරහැර ගිහින්.. දැන් ඉතින් වද රනිල හොරා කාපු මහ බැකුවෙ පාඩුවෙ නොකා නොබී ගෙවාපල්ල...

    මොනා උනත් දලදා මාලිගාව ඉස්සරහ රේස් පැද්දෙ නෑනෙ..