පිස්සුද බං ඔය හරක් කිරි බොන්නේ. බත් කාපල්ලා බත්




මං කිව්වේ බත් කන්න කියල. හාල් කන්න නෙවි
බත් මිල වැඩි උනේ නෑ නේද![]()

මොනව වැඩි කලත් තනකොල සහ පුන්නක්කු ගාන නම් වැඩි කරන්න එපා…
චන්දෙන් පස්සේ දැනෙන වෙනසක් කරනව කිව්වනේද?
වෙනස වෙනස ඔහොම වෙලාමදි මරි මෝඩ සීහලුන්ට...හැදීගෙන ආව රට විනාශකර ගත්ත මීහරක් රැල..ගියා &න්න රනිල අගමැති කරගෙන වෙනස උදාකර ගන්ඩ...බඩ පොත්තට ඇලිල සාගතේ හැදූනම තමයි අපේ බූරුවන්ට මොලේ පැදෙන්නෙ..එතකොට පෙරහැර ගිහින්.. දැන් ඉතින් වද රනිල හොරා කාපු මහ බැකුවෙ පාඩුවෙ නොකා නොබී ගෙවාපල්ල...
මොනා උනත් දලදා මාලිගාව ඉස්සරහ රේස් පැද්දෙ නෑනෙ..