කිරිපිටි වෙනුවට Viva, Nester molt

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    සමහරු කිරිපිටි වෙනුවට උදේ හවස නෙස්ටමෝල්ට් , විවා බොනවා. විශේෂයෙන් පන්සල්වල හාමුදුරුවරු එහෙම බොන්නේ විවා වගේ දේවල්. නෙස්ටමෝල්ට් පැකට් එකේ ගහලාම තියනවා ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා. මේවගේ දේවල් එකදිගට බොන්න හොදද බන්?
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,000
    113
    සමහරු කිරිපිටි වෙනුවට උදේ හවස නෙස්ටමෝල්ට් , විවා බොනවා. විශේෂයෙන් පන්සල්වල හාමුදුරුවරු එහෙම බොන්නේ විවා වගේ දේවල්. නෙස්ටමෝල්ට් පැකට් එකේ ගහලාම තියනවා ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා. මේවගේ දේවල් එකදිගට බොන්න හොදද බන්?
    කියන්න තියෙන්නෙ කිරි කියන එක ලංකාවෙ luxury එකක් වෙලා. පොඩි උන් ඉස්සර ගොඩක් calcium intake එකට ඕක පාවිච්චි කලේ. දැන් උන්ට වෙන දේවල් දෙන්න වෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,233
    31,965
    113
    Issara

    823ae50b829e0ccd572e724edf71e44f.jpg
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    ලන්කාවේ උන් ගවයගෙ කිරි විකුනල පිටි කිරි අරන් බොනවා. හැම එකටම දේසපාලුවාට බැනලා වැඩක් නෑ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    සමහරු කිරිපිටි වෙනුවට උදේ හවස නෙස්ටමෝල්ට් , විවා බොනවා. විශේෂයෙන් පන්සල්වල හාමුදුරුවරු එහෙම බොන්නේ විවා වගේ දේවල්. නෙස්ටමෝල්ට් පැකට් එකේ ගහලාම තියනවා ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා. මේවගේ දේවල් එකදිගට බොන්න හොදද බන්?
    Nestomalt yako

    Malted drinks kiyanne sugar henama high drink ekak. kochchara rasa wunath wadak na
    ------ Post added on Mar 19, 2025 at 3:55 AM