සමහරු කිරිපිටි වෙනුවට උදේ හවස නෙස්ටමෝල්ට් , විවා බොනවා. විශේෂයෙන් පන්සල්වල හාමුදුරුවරු එහෙම බොන්නේ විවා වගේ දේවල්. නෙස්ටමෝල්ට් පැකට් එකේ ගහලාම තියනවා ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා. මේවගේ දේවල් එකදිගට බොන්න හොදද බන්?
කියන්න තියෙන්නෙ කිරි කියන එක ලංකාවෙ luxury එකක් වෙලා. පොඩි උන් ඉස්සර ගොඩක් calcium intake එකට ඕක පාවිච්චි කලේ. දැන් උන්ට වෙන දේවල් දෙන්න වෙනවා.සමහරු කිරිපිටි වෙනුවට උදේ හවස නෙස්ටමෝල්ට් , විවා බොනවා. විශේෂයෙන් පන්සල්වල හාමුදුරුවරු එහෙම බොන්නේ විවා වගේ දේවල්. නෙස්ටමෝල්ට් පැකට් එකේ ගහලාම තියනවා ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා. මේවගේ දේවල් එකදිගට බොන්න හොදද බන්?

Nestomalt yakoසමහරු කිරිපිටි වෙනුවට උදේ හවස නෙස්ටමෝල්ට් , විවා බොනවා. විශේෂයෙන් පන්සල්වල හාමුදුරුවරු එහෙම බොන්නේ විවා වගේ දේවල්. නෙස්ටමෝල්ට් පැකට් එකේ ගහලාම තියනවා ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා. මේවගේ දේවල් එකදිගට බොන්න හොදද බන්?
Malted drinks kiyanne sugar henama high drink ekak. kochchara rasa wunath wadak naසමහරු කිරිපිටි වෙනුවට උදේ හවස නෙස්ටමෝල්ට් , විවා බොනවා. විශේෂයෙන් පන්සල්වල හාමුදුරුවරු එහෙම බොන්නේ විවා වගේ දේවල්. නෙස්ටමෝල්ට් පැකට් එකේ ගහලාම තියනවා ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා. මේවගේ දේවල් එකදිගට බොන්න හොදද බන්?