උබලත් බෞද්දයෝද බන් ලොකු ස්වාමින් වහන්සේ වගේ පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙක්ට අපහස කරන්න බලපන්ලා ලොකු ස්වාමින් වහන්සේට අපහස කරන උන්ට ලගදීම දවසක් විදවන්න වෙයි.ලොකු ස්වාමින් වහන්සේ ගැන මහමෙවුනාව ගැන දැනගන්න ඕනනම් මහමෙවුනාව අසපුවකට ගිහින් ඒ ස්වාමින් වහන්සේලා එක්ක ටිකක් කතා කරන්න ඔයාලට තියන ගොඩක් ප්රශ්න ගැන ස්වාමින් වහන්සේලා එක්ක කතා කරන්න පුළුවන්. නිවැරදිව බුද්දාගම ගැන ඉගෙන ගන්න නිවැරදිව ධර්මයේ හැසිරෙන්න.
නමෝ බුද්දාය....
නමෝ බුද්දාය....







