ඥානානන්ද හාමුදුරුවන්ට අරව මේව කියල නිකන් පවු පුරවගන්න එපා. උන්වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක්.හාමුදුරුවන්ට තියන ප්‍රසිද්ධියයි,සැළකිල්ලයි නිසා ඉරිසියාකාරයො ගොතපු කතාවක් ඕක.

ඥානානන්ද හාමුදුරුවන්ට අරව මේව කියල නිකන් පවු පුරවගන්න එපා. උන්වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක්.හාමුදුරුවන්ට තියන ප්‍රසිද්ධියයි,සැළකිල්ලයි නිසා ඉරිසියාකාරයො ගොතපු කතාවක් ඕක.

රිදිලා නේද ? හැබැයි මතක තිය ගනින් ජේතවනාරාමය ,වේළුවනාරාමය හදලා දුන්නේ එක පාර ගෙඩිය පිටින් ,දැන් බලපන්කො මාලබේ අසපුව ,සැරෙන් සැරේ ලොකු කරනවනේ ,එතකොට කියන්න පුළුවන් නේ මේවා ලොකු කර කර ඉන්න ඕනේ නෑ දුප්පත් පළාතක ඉස්පිරිතාලයක් හදන්න පුළුවන් නේ,මේවා මට කරන්න පුළුවන් නම් මෙතන comment දදා ඉන්නේ නෑ,සිවුරක් දාගත්ත පලියට හාමුදුරු කෙනෙක් වෙන්නේ නෑ ,ඕනේ හොරෙකුට සිවුරු දාගන්න පුළුවන්
උඹේ comment එකෙන්ම පේනවා උඹ දෙවියෝ ගැන ගොඩක් දන්නා බව
දෙවියන්ට නිවන් දකින්න නම් මනුෂයෙක් වෙන්න ඕනේ කියලා දන්නේ නෑ නේද
දෙවියන්ට පින් කරන්න බෑ ,අපි අනුමෝදන් කරන්නේ ඇයි එහෙනන් ?
මේකයි මචන් උඹලා ඕනේ හාමුදුරු කෙනෙක්ගේ ධර්මය අහපන් ,හැබැයි වැරදි දේට වැරදියි කියපන්
අභිධර්මය නෑ කියන්නේ ලොවෙත් නැති බොරුවක්
ඕනේ ආගමිකයෙක් හාමුදුරු කෙනෙක් උනාට කමක් නෑ ,හැබැයි වෙලා බොරු කියනවනම් ඒක ලොකු ප්‍රශ්නයක්
මතක තියා ගනින් නිවන් දකින්න පුළුවන් මනුෂ්යෙක්ට විතරයි
එහෙනන් බුදුන්ටත් තිබ්බනේ ,දෙවි කෙනෙක් බ්‍රහම්යෙක් වෙලා ඇවිල්ලා බණ කියන්න
මනුෂ්‍යත්ව දුර්ලබෝ පටිලබෝ කියලා කිව්වේ මිසක් දේව ,බ්‍රහ්ම නෙවේ
ධර්මය අවබෝධ කරගන්න සටන් කරන්න ඕනේ නෑනේ ,මොකද යුද්ධ ඇති වෙලා නෑනේ
රාග[ලෝබ],ද්වේශ,මෝහ වලින් ඈත් වෙන්න ,නිවන් මග එතන

kauruwath kiyanwata,blog article,web site wala thibata pili ganna epa mchn. dawasaka mahameunwa asapuwakata gihilla balanna. Poya dawasaka nam wadath hodai ubatama therei kauda aththa kiyan ne kauda boru kiyan ne kiyala

පෝරිසාදයා;15820753 said:Quote:
Originally Posted by polwattacom![]()
අපි බෞද්ධ කියාගන්නා අපේ මිනිස්සුන්ගෙන් 99.999% ක්‌ම අඩුම තරමේ පෝයටවත් පන්සලකට යන්නේ නැති තරම්. ඒ තියා තමුන්ගේ ගෙදර තියෙන බුදු පිළිමේ ඉස්සරහ මලක් පහනක් හඳුන්කූරක් පූජා කරන්නේ නැති තරම්. එහෙව් කාලෙක මොනමහරි විදිහකට බුදු දහමට කැමැත්තක් ගොව්රවයක් තියෙන තරුණ පරපුර හරිම අඩුයි. ආඩම්බරයි උඹල ගැන. එත් කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ සහෝදරයා මහමෙව්නාවෙන් පතුරුවල හරින්නේ නිර්මල බුද්ධ දේශනාව නෙවෙයි. කිරිබත්ගොඩ ස්වාමින්වහන්සේගේ බුද්ධියට ගෝචර වෙන්න සකසගත්තු දහමක්. ඔයාල යන්නේ වැරදි පාරක සහෝදරයා. මහමෙව්නාවට ගියහම හිතට හරිම සැනසීමක් දැනෙනවා කියල මීට කලින් සහෝදරයෙක් කියල තිබුන. ඒ දැනෙන සැනසීම දැනෙන්නේ ඔයාලගේ ඇසට සහ කනට නේද කියල පොඩ්ඩක් හිතල බලන්න . නිහඬතාවය නිසා කනට සැනසීමක් ඇති. ලස්සනට ගොඩනගාපු පරිසරයක් නිසා ඇසට සැනසීමක් ඇති. ඒ දැනෙන සැනසීම බුදුදහම තුලින් දැනෙන සැනසීමට ගොඩක් වෙනස් සහෝදරවරුනි.
රේරුකානේ ස්වාමින්වහන්සේ ලියපු පොත් කියවල බලන්න. නියම ධර්මාවබෝධය ලබන්න උත්සහ කරන්න. බුදුරජානන් වහන්සේගේ සද්ධර්මය ගිහි ජීවිතය සාර්ථක කරගන දේශනා කරපු දහමක් නෙවෙයි. ගිහිජිවිතයෙන් මිදිලා 4 අපායෙන් මිදිලා සංසාරෙන් එතෙරවෙන්න දේශනා කරපු දහමක්. වර්තමානයේ ගරුතර සංඝරත්නය ගිහි ජීවිතය සාර්ථක කරගන්න කාලීන ධර්මදේශනා පවත්වනවා මිසක් සංසාරෙන් එතරවෙන දහම් දෙසන්නේ නැති තරම්.
දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවනින් සැනසෙන කියලයි ප්‍රාර්ථනාව එයාලගේ. එත් සහෝදරවරුනි අමාමහ නිවනින් සැනසෙන්නනම් බලාපොරොත්තුව මොන කෙහෙල් මලකටද දෙව් මිනිස් සැප ප්‍රර්ථනා කරන්නේ කියන එකයි ප්‍රශ්නේ. මමත්වය වපුරාගෙන තමන්ගැන පම්පෝරි ගහන උන්දලා අතරේ කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමින් වහන්සේත් එක සංඝයාවහන්සේ නමක් විතරයි. වෙනසකට තියෙන්නේ පෙර සංසාරේ කරපු පිනකට පිරිවර සම්පත්තිය/සැප සම්පත් විඳීමට වාසනාව ලබල තියෙන එක විතරයි. එත් බුද්ධ දේශනාව විකුර්ති කරලා කරගන්න පවනම් සුළුපටු නැහැ. උඹල යන්නේ වැරදි පාරක. ප්‍රඥාව මෙහෙයවල නියම ශ්‍රී සද්ධර්මය සොයාගන්න උත්සහ කරන්න.
සහෝදරයාගේ කතාව සම්පූර්ණයෙන් අනුමත කරනවා..
තව මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.
බෞද්ධයන් මීට වඩා විමසිලිමත් විය යුතුයි...බුද්ධිමත් විය යුතුයි.
දුවන්නන් වාලෙ අන්ධ භක්තියෙන් තොරව තමාගේ නිවන තමා විසින්ම සලසා ගත යුතුයි.
මහමෙව්නාව නූතනයේ පහළ වූ තවත් එක රැල්ලක් පමණයි..සැබෑ නිවන් මාර්ගය එහි නැත...
me tika therum ganna puluwan nuwanak labennath pin karala thiyenna ona sahodaraya. buddha shaasanaya loken athugaala daanna mul wenne e buddha shaasanayema pavidiwechch uthuman wahansela kiyala budurajaanan wahanse deshanaa karala thiyanawa. me wenne eka thamay. dan kiyanawa abhidharmaya buddha deshanaawak neweyi e hinda abhidharma pitakaya wadak naha kiyala. thawa tika dawsakin thawa kawruhari kiyay vinaya pitakayath wadakata naha kiyala. owa maara balapam thamayi.