මම බෙනා;18936057 said:කිරියට ඇවිත් අවු 3යි..රෙප් පවර් 7යි...
කිරියට ඇවිත් අදට හරියටම අවු 3යි කියපන්කෝ...කාලෙත් යනවා..නාකිත් වෙනවා...
අවුලක් නෑ..හොඳ කොල්ලො ටිකක් හම්බුනා,බොක්කලා ටිකක්,උදව් කරපු උන් සෙට් එකක්ම ඉන්නවා...තෑන්ක්ස් කොල්ලනේ...
රෙප් පවර් එකනම් 7වෙලා... අඩෝ මම අද තව වෙනකන් එකම එකාගෙයි රෙප් කපලා තියෙන්නේ..ඌ බෑන් උනත් එක්ක බන්,
මම ජෝගියට කැපුවේ...කපලා උට කිව්වත් එක්ක...
හේ හේ ....
ඔන්න එහෙනම් තව ටිකක් නාකිවෙන්න දෙන්නම් 2++...
මගෙ හොදම යාලුවෙක් ඉන්නවා උබේ නම තියන...උබව දකිද්දි ඌව මතක් වෙනවා යකූ........![]()


