කිරියට ඇවිත් අවු 3 යි.. රෙප් 7 යි...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Harima asadaranai..mama awith awurudu 4i..mageth rep power 7..:(:(


    Rep langadi dila thiyelu..:D

    යකඩෝ 7ක් තියේද..වැඩි වැඩී... :shocked:
    මේ හිච්චි කෙල්ලන්ට මොන රෙප්ද.. :angry: මේකනම් ඇඩ්ඩියට කම්ප්ලේන් කරන්ඩ ඕනි :yes:

    ඔව් ඔව් මේ ලඟදි දුන්නා මතකයි...මමත් 24 hr වලින් දෙන්නම් :)

     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඒ බය මටත් තියෙනව බං ඒ නිසාම මං අලුත් ෆේක් ටිකක් හදාගත්ත මාට්ටු වුනත් අවුලක් නැතිවෙන්න :baffled: :baffled:

    ‍තෝ කවද හරි මැරුන දවසටත් මේකේ ඉඳි ෆේක් හද හද භූතයෙක් වෙලා... :angry:
    උඹලා මේකට අරක් ගත්ත බහිරවයෝ :sorry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    2eapbm1.jpg


    contatulason :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Harima asadaranai..mama awith awurudu 4i..mageth rep power 7..:(:(


    Rep langadi dila thiyelu..:D

    ඔයා බොරු කියන්නේ අක්කේ... ඔයා 2011 ඇවිත් තියෙන්නේ, බලන්න පොස්ට් 10000ත් පැනල.. ඉතින් කොහොමද 7ක් වෙන්නේ...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම බෙනා;18937682 said:
    මේකනේ යකෝ වැඩේ.. :P මර විසේ :love::P
    ඒකේන් මේකෙන් තොට තැන්ක් කියන්ඩත් බැරි උනා..තැන්ක් හොඳේ :rofl:

    :rofl::rofl: wiseta beheth denna oni :P :cool::cool::cool:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔන්න මමත් සුබ පතනවා හොඳේ...
    හැබැයි මං ආවේ නං රෙප් ගන්න අදහසින් හොඳේ .. ආයේ නොදුන්නත් කමක් නෑ තරහක් නෑ හොඳේ ..
    මම පහකින් ගැහුවා හොඳේ ...
     
    • Like
    Reactions: මම බෙනා