කිරියෙ පරණ කාසි එකතු කරන උන් ඉන්නවද ?

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    කිරියෙ පරණ කාසි එකතු කරන උන් ඉන්නවද ?

    මචංලා මම අවුරුදු 10ක් 15ක් තිස්සේ පරන කාසි එකතු කරනවා. කලෙක්ශන් එකට අඩු වෙච්ච කාසි ටිකක් හොයා ගන්න ඕනෙ. ඉස්සර චැතම් ස්ට්‍රීට් එක හරියෙ ලක්සලේ පේමන්ට් එකේ එහෙම කාසි විකුණන අය හිටියා. ලගදි ඒ පැත්තෙ ගියහම කවුරුවත් දැක්කෙ නෑ. කොළඹ අවට පරණ කාසි විකුණන තැන් දන්න උන් කොටාගෙන පලයල්ලා. චැතම් ස්ට්‍රීට් එකේ සම්පත් බැංකුව ඉස්සරහ තැනකට ගියහම හම සුදු නැති නිසා උන් නිකන් ඕනවට එපාවට කතාකලේ, ඇහැව්වට හරියට උත්තර දුන්නෙත් නෑ තියෙන එව්වා හරියට පෙන්නුවෙත් නෑ. ( යකෝ මාත් සල්ලි දීලා තමයි ගන්න ගියෙ ). උඹලා දන්න තැන් තියෙනව නම් කොටාගෙන පලයල්ල.

    ප. ලි.

    ඉක්මන් එකේ තියෙන එව්ව නම් චොර. ඒකෙ ඇඩ් දාන්නෙ ෆීල්ඩ් එක ගැන මෙලෝ මගුලක් දන්නෙ නැති උන්. ( ඒකලා ෆීල්ඩ් එකේ උපරිම 500ට යන තඹ සතයක් දාලා රු ලක්ශ 5 ඉල්ලන වෙලාවලුත් දැකල තියෙනව. )
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    math ekathu karanwa bn
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,951
    113
    Dubai
    මගේ ලග හෙන පරන කාසි වගයක් ගෙදර තියෙනවා. ඒවා කොච්චර වටිනවද දන්නේ නෑ.. 1800 ගනන් වල අමුතු කාසි වගයකුත් තිබුනා මතකයි
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    MAGEth set ekak thiyenawa bn.parana ewa set ekak..umbe ganan kiyapanko.mama kohomath ewa dennai hithan inne...
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    chching12.jpg

    25,000 kata denawa machan...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113

    දන්න එකෙක් මේ කාසි සෙට් එකේ වටිනාකම කියහල්ලකො රෙප් දෙනු ලැබේ...

    (1.)1737 VOC කාසි 1යි

    (2.)1752 VOC කාසි 1යි

    (3.)1942 CEYLON one cent (King GEORGE)කාසි 1යි

    (4.)1870 CEYLON one cent (Queen VICTORIA)කාසි 1යි

    (5.)1926 CEYLON half cent (King GEORGE)කාසි 2යි

    (6.)1943 CEYLON 25 cent (King GEORGE)කාසි 1යි
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    mage gawath thiyenawa samanya collection ekak

    parakramabahu massa
    dutch Stuivers
    english rix dollar
    copper coins below one rupee

    habai man wikunanne nam na

    VOc ehema fake thiyenawa dan hariyata

    UBATA COINS GANNA ONA NAM GALLE FORT WAREN MUSLIM UNCLE DIAL EKAK INNAWA UGE COLLECTION EKA WIKUNANAWA, ME DAWAS WALA NOMBI NISA ADUWATA GANNA PULUWAN WEI :D
     
    Last edited: