කිරියෙ පාන්දර 3ටත් නැගිටල ඉන්න කලුවො කෝ..

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    කැමතිනම් කියාගෙන යමල්ලා ඇයි උබලා තාම නිදි නැත්තෙ කියල..

    මමනම් නිශාචරයෙක්..

    සාමනයයෙන් 4ට නිදාගෙන උදේ 10 - 12 අතරෙදි තමයි ඇහැරෙන්නෙ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    උබ පාන්දර ජාමෙත් කැම්පේන් වැඩද.. පෝස්ට් හදනවද හෙට පබ්ලිශ් කරන්න
    අනුරගේ පෝස්ටර් ටිකක් ඩිසයින් කරන ගමන් ඉන්නේ හෙට ප්‍රින්ට් එකට දානවා
     
    • Haha
    Reactions: gannicuz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Tired Good Night GIF by Max
     
    • Like
    Reactions: gannicuz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    uba @asanka+++ eken enne naththe ai???

    අඩෝ මම අසන්ක නෙමෙයි.. තෙරුම් ගනින් ටයිපින් වලින්.. ඌ ෆර්පෙක්ට් සින්හල ටයිප් කරනවා.. මම හානව සින්හල.. මම බින්දුව ටයිප් කරන්නෙ නෑ බින්දුව ටයිප් කරන විදිය හොයන්න කම්මැලියි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අඩෝ මම අසන්ක නෙමෙයි.. තෙරුම් ගනින් ටයිපින් වලින්.. ඌ ෆර්පෙක්ට් සින්හල ටයිප් කරනවා.. මම හානව සින්හල.. මම බින්දුව ටයිප් කරන්නෙ නෑ බින්දුව ටයිප් කරන විදිය හොයන්න කම්මැලියි
    vibe eken thamai asanka kiyala hoya gaththe
     
    • Haha
    Reactions: gannicuz