4 beela chuu karanna wena nisa.. Daily Tiger Black ekak gahala mada pawanata wadila yanne gedara...2k gahuwoth gotha gahennama wadinawa... parana kaali walata talk karanna asa hithenawa
3 k wage gahuwoth maara gathak enawa.. 10 k aawath gahanawa...
3 k wage gahuwoth maara gathak enawa.. 10 k aawath gahanawa...

පබ් එකේදී තමයි ගහන්නේ පිටින් අරගෙන නෑ.. ගිය සතියේ ගිය වෙලාවේ පබ් එකේ බඩු තිබ්බෙත් නෑ..
කීල්ස් ලික්ර් ෂොප් එකේ තියෙනවා එකෙක් කිව්වා 
