Dan umba kiyanne umba bonne larger da strong da kiyalawath danne na kiyalada?
Umba babekda?
larger, strong, carlsberg thiyenawa 
වැඩියි හොද නෑ.SIRAWATAMA HONDA TREAD EKAK< MM DAILY LARGER 500ML can ekai , 325ML CAN EKAI REA BONAWA BANZ, gedara nemei inne ,thaniyen, gedara yanawa twice a week dawas dekak innawa, e deke nam bonne nea, car eke gedara yaddith, 500ml larger ekak beela yanne, ade addict wela nam nea, ona welawaka nathara karannapuluwan, but thaniyen inna nisa karanna dekuth nae, anika nindath yanawane ban hondata, meka aulak nedda ban, Widwath obagen mm ahanne
ටවර් වදින්න බොන්න නම් කඩුවෙල මචන් එක තමා කුකුලෝහ්. තණකොල ගලවන් යන්නේ. උන් කසියා කලවම් කරලද මන්දා වදිනවා දොඹෙන් යන්න. කඩුවෙල මචන් එකේ බිව්වොත්, වාහනේ ගෙදරට යන පාර දන්න නිසා යනව මිසක්...... නැත්නම් ගෙදර ගිහින් සුම්මා.....!!Tower ekak kiyada ban dan? Koheda gahuwe?

වතුර වගේ......!!Heineken patta ganan ne ban
ටවර් වදින්න බොන්න නම් කඩුවෙල මචන් එක තමා කුකුලෝහ්. තණකොල ගලවන් යන්නේ. උන් කසියා කලවම් කරලද මන්දා වදිනවා දොඹෙන් යන්න. කඩුවෙල මචන් එකේ බිව්වොත්, වාහනේ ගෙදරට යන පාර දන්න නිසා යනව මිසක්...... නැත්නම් ගෙදර ගිහින් සුම්මා.....!!![]()
වතුර වගේ......!!
------ Post added on Nov 25, 2022 at 5:35 PM
ටවර් වතුර කලවම් කරනවා බන්ඊයේ බිව්වා ටවර් එකක් විතර carlesberg larger වැඩක්ම නෑ.
බෝතලේ නම් හොඳයි. ටින් වල කෙමිකල් රහක් එනවා.
ජර්මනියේ බියර් එකක් ගහපු එකෙක් ලංකාවේ ඒවට හොඳ කියන්නේ නෑ. උන් නම් වතුර බොන්නෙත් නෑ, බියර් තරම්.
Tiger black ekath hondayi
Bison strong වල මහ වහුතු රහක් එනවනෙ ඕයි? කටේ තියන්න බෑ. වෙරිය ගැන හිතලා බිව්වෙ දවසක් අහම්බෙන් අරන්ගාන නම් හරියටම මතක නෑ බන් ඕනම liquor shop එකක තියනවා lion brewery තමයි මේකත හදන්නේ
හැබැයි මේ දවස් වල පොඩි හිගයක් තියනවා GB නැතුව මම bison and anchor බිව්වේ පහුගිය දවස් වල![]()
බයි සන් එහෙම තමාBison strong වල මහ වහුතු රහක් එනවනෙ ඕයි? කටේ තියන්න බෑ. වෙරිය ගැන හිතලා බිව්වෙ දවසක් අහම්බෙන් අරන්

ඕකේ බියර් රහක් ඇත්තෙම නෑ.නම වගේම ස්මූත්.වදින්නෙත් නෑ හැබැයි.මට කිසිම liquor එකක් සෙට් වෙන්නෙ නෑ, ඇල්කොහොල් සෙට්ම නෑ(මම දන්නෙ නෑ උබලා ඔය කියන ආතල් එක මට දැනෙන්නෙ නැත්තෙ ඇයි කියලා) ඒ උනාට බීපු ඒවගෙන් ටිකක් හරි හොඳ මේක තමා... පොඩි ගතියක් තියේ...
![]()
ඒක තමා එහෙනම් ටිකක් හරි සෙට්මටනම් 1 Carlsberg Special Brew එක.මාත් ඔහොම තමා.සිකුරාදා or සෙනසුරාදා රෑට හීනියට
2. GB or Lion Strong
බොරු කියන්න ඕන නෑ ස්ටවුට් නම් සෙට් නෑ
ඕකේ බියර් රහක් ඇත්තෙම නෑ.නම වගේම ස්මූත්.වදින්නෙත් නෑ හැබැයි.
------ Post added on Nov 26, 2022 at 7:59 PM
ow math beer asama neh eeek ewww ewwwwOya jarawa bonna epa