Questions කිරියෙ anonymous thread දාන්න දුන්නොත්

SaN904

Junior member
  • May 6, 2021
    15
    29
    13
    මුල්ම කියන්න ඕනි මන් කිරියට අලුත්. (මන් දන්නෙ නැති පණ්ඩිත කතාවක්නම් කියන්නෙ:eek:) .

    මන් දකින විදියට කට්ටිය තමන්ගෙ අනන්‍යතාව පෙන්නන්න කැමති නැති thread දාන්න ඕනි නිසා fake account හදනව. කිරියෙ anonymous thread දාන්න දුන්නත් ප්‍රශ්නෙ විසදෙයිද ?

    දීල හැමෝම ඇවිත් පිස්සු නටයි කියල හිතෙනවනම් මෙහෙම කරොත් මොකද?

    Anonymous thread එකක් දාන්න උනත් account එකක් තියෙන්න ඕන. ප්‍රස්නයක් උනොත් admin කෙනෙක්ට කවුද thread එක දැම්මෙ කියල බලන්න පුලුවන් වෙන්න.

    සාකච්ඡාවට.......:rolleyes:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ඉතිං දැන් මේ reply කරන මම කවුද කියලවත් උබ දන්නවද? නෑ නෙහ්. ඉතිං මේක තමයි මේකෙ ඇනොනිමස් විදියට රිප්ලයි දාන විදිය.
     
    SaN904

    Junior member
  • May 6, 2021
    15
    29
    13
    ඉතිං දැන් මේ reply කරන මම කවුද කියලවත් උබ දන්නවද? නෑ නෙහ්. ඉතිං මේක තමයි මේකෙ ඇනොනිමස් විදියට රිප්ලයි දාන විදිය.
    දැන් තියෙන විදියයි උබ කරන්න කියන එකයි දෙකම එකයිනෙ හුත්තො :baffled:
    මේකෙ කට්ටයට පේන්න maintain කරන character එක විදියට දාන්න කැමති නැත්තන්:eek: (කට්ටිය fake account හදනඑක අඩුවෙයිනෙ)
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් බලහන් අපි එක එක නම් දාගෙනනේ ඉන්නේ ඒවත් ඇනොනිමස් ත
     
    • Like
    Reactions: SaN904

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මේකෙ කට්ටයට පේන්න maintain කරන character එක විදියට දාන්න කැමති නැත්තන්:eek: (කට්ටිය fake account හදනඑක අඩුවෙයිනෙ)
    එහෙම කට්ටිය characters maintain කරනව මම නම් දැකල නෑ මචන්. මොකද වැදගත් විදියට ඉන්න හැමෝම වගේ අත්වැඩ thread එක පැත්තෙ රවුමක් දාල erozan ට කුනුහරප දෙකක් කියල බැනල නික් අයියගෙන් රික්රූට් පාරක් දාගන්නව
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    funny-quotes-from-movie-1.gif
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    මූ කියන්නේ මේ කතාව. දැන් ඔය සමහර ත්‍රෙඩ් දාද්දී පටන් ගද්දිම කියන්නේ, මම මේකේ පරණ මෙම්බර් කෙනෙක් එස්වුණාට එකෙන් දැම්මොත් මාව එක්ස්පොස් වෙනවා බ්ලා.. බ්ලා බ්ලා.. ඔන්න ඕක කියන්නේ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ මෙකෙ ගොඩක්ම කැරැක්ටර් මේන්ටේන් කරන්නෙ කැරි හොරු.
    සද්ගුනවත් මහත්තුරු වගේ පිටට පෙන්නලා නෙට් එකෙන් ෆ්රී ඉන්ඩිකේටර් අරන් අහිංසක කොල්ලන් රවට්ටලා එකක් ඩොලර් දහයට විකුනපු සෙට් එකකුත් ඉදලා ගූ වෙලා ගියා. උබත් අමාරුවෙ වැටෙන්න එපා උන්ට රැවටිලා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උබ ඇනෝනිමස් කියන්නෙ අපි ඇනෝනිමස් කියන එකට නෙවෙයිද?
    නෑ නෑ මෙයා කියන්නෙ එකවුන්ට් එකේ ගෞරවය හානි කර නොගෙන ඇනෝ වෙන්න ඕනෙ කියලා.

    හිතමුකො මෙයාගෙ එකවුන්ට් එකෙන් මෙයා බණ කතා දාන්නෙ. දැන් වැලක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ. එහෙම දැම්මොත් බණ කතා දාපු චරිතෙට හානිවෙනවනෙ ඒකයි අහන්නෙ.
     
    SaN904

    Junior member
  • May 6, 2021
    15
    29
    13
    නෑ නෑ මෙයා කියන්නෙ එකවුන්ට් එකේ ගෞරවය හානි කර නොගෙන ඇනෝ වෙන්න ඕනෙ කියලා.

    හිතමුකො මෙයාගෙ එකවුන්ට් එකෙන් මෙයා බණ කතා දාන්නෙ. දැන් වැලක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ. එහෙම දැම්මොත් බණ කතා දාපු චරිතෙට හානිවෙනවනෙ ඒකයි අහන්නෙ.
    :yes::yes::yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    නෑ නෑ මෙයා කියන්නෙ එකවුන්ට් එකේ ගෞරවය හානි කර නොගෙන ඇනෝ වෙන්න ඕනෙ කියලා.

    හිතමුකො මෙයාගෙ එකවුන්ට් එකෙන් මෙයා බණ කතා දාන්නෙ. දැන් වැලක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ. එහෙම දැම්මොත් බණ කතා දාපු චරිතෙට හානිවෙනවනෙ ඒකයි අහන්නෙ.
    :rofl:👆👌
     
    • Haha
    Reactions: Mohowk